ChiZu

ChiZu Welcome to a safe space for your mind , heart and soul.

23/12/2025

ඉතින් සේදෙන්න , නැවත නැගිටින්න 💚🔮

22/12/2025

ඉතින් ඒ කවුළුවෙන් ප්‍රයෝජනය ගන්න 💚🔮

22/12/2025

දන්නවද, 🌱ජීවිතේහැමදාමඔයාට අවස්ථාව කියනකුඩා කවුලුවක්විවෘත කරලා දෙනවා ✨ඒ කුඩා කවුලුවටඔයා දක්වන ප්‍රතිචාරය අනුවඔයාගේ අනාගතය...
22/12/2025

දන්නවද, 🌱

ජීවිතේ
හැමදාම
ඔයාට අවස්ථාව කියන
කුඩා කවුලුවක්
විවෘත කරලා දෙනවා ✨

ඒ කුඩා කවුලුවට
ඔයා දක්වන ප්‍රතිචාරය අනුව
ඔයාගේ අනාගතය තීරණය වෙනවා 🤍

— රොබින් ශර්මා මහතාගේ
MEGA LIVING කෘතිය ඇසුරෙන් 📘

ඉතින්…
අදත්
හොඳ ප්‍රතිචාරයක් දක්වන්න 🌿

You are a miracle 🌈💚




දන්නවද? 🍀ජීවිතේ අපි ගොඩක්ම අසරණම වෙලා ඉන්න මොහොතවල්වලවාසනාවක් අපේ ජීවිතේට එනවා ✨ඒත් ගොඩක් අයට ඒ වාසනාව පේන්නේ නෑ…මොකද ඒ ...
21/12/2025

දන්නවද? 🍀

ජීවිතේ අපි ගොඩක්ම අසරණම වෙලා ඉන්න මොහොතවල්වල
වාසනාවක් අපේ ජීවිතේට එනවා ✨

ඒත් ගොඩක් අයට ඒ වාසනාව පේන්නේ නෑ…
මොකද ඒ වෙලාවෙ
අවාසනාව ගැන විතරක් හිතන නිසා 😔

හැබැයි ජීවිතේ ටික කාලයක් යද්දි
එයාලට ඒ වාසනාව පේන්න ගන්නවා 🌱

ඔයාට එහෙම නෑ කියලා හිතෙනවනම්
අයෙත් හොඳට හිතලා බලන්න 🤍

මතක තියාගන්න —
ඔයා, මම,
ලෝකේ ඉන්න හැමෝම
වාසනාවන්තයෝ 🍀✨

You are a miracle 🌈💚




Address

Uluketewawe , Dambulluhalmillawa
Dambulla
21100

Website

Alerts

Be the first to know and let us send you an email when ChiZu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share