Lakma's Dairy

Lakma's Dairy මට තියෙනවා පුංචි ලස්සන මගේම කියලා ලෝකයක්. ඉතින් ඒ ලස්සන ලෝකේ දවසින් දවස එකතු වෙන ආදරණීයම ලස්සන මතක මාත් එක්ක බෙදා ගන්න ඔයත් එන්න 🤍🤗

මම ලක්මා 🤍

30/08/2026

2026.08.27 🤍

"ජීවත් වෙන්න කැමතිම මිනිස්සු ළඟ ඉන්නකොට අඩු වෙන එකම දේ… කාලය. 🤍🥹”

2026.08.22🤍ඇත්ත යාළුවෝ කියන්නේ ජීවිතේ අපි තොරගෙන ළග තියා ගන්න ඕනි අයම නෙවෙයි... තේරිලා ළග ඉන්න ඕනි අය වෙන්න ඇති,ඒත් මන් ...
26/08/2026

2026.08.22🤍

ඇත්ත
යාළුවෝ කියන්නේ ජීවිතේ අපි තොරගෙන ළග තියා ගන්න ඕනි අයම නෙවෙයි... තේරිලා ළග ඉන්න ඕනි අය වෙන්න ඇති,
ඒත් මන් නම් හිතන්නේ අපි ඕනිම කෙනෙක්ට තේරෙන්න ඕනි අපේ ජීවිතේ අපි ඉස්සරහට යනකොට
ඇත්තටම අපි වෙනුවෙන් ඉන්න මිනිස්සු කවුද කියන එක සහ අපේ මනසට ජීවිතයට සහනයක් වෙන මිනිස්සු කවුද කියන එක.
ඉතින් එහෙම අය තෝරගෙන ළග තියාගත්තත් කවදාවත් වරදින එකක් නෑ 🤍
කාලය කොච්චර ගෙවුණත්, අපි කොච්චර දුරස් වුණත්, කාලෙකට පස්සේ හම්බුණත් මුලින්ම යාළුවෝ වුණ කාලේ වගේම දැනෙන යාළුකම් 🥺🤍

2017 අඳුරගත්ත අපි තුන්දෙනා…
අවුරුදු 9කට ආසන්න කාලයක් අපේ යාළුකමට, මේ හම්බුනේ අවුරුද්දයි මාස 8කට විතර පස්සේ 🥹

ඒත් ඒ අතර ගෙවුණු කාලය, දුර, වෙනස් වුණු ජීවිත… කිසිම දෙයක් අපේ යාළුකමේ ආදරේ වෙනස් කරලා තිබුණේ නෑ. ගෙවිලා ගිය අවුරුදු 9 හරියට අද ඊයේ වගේමයි… යාළුකම් අපේ ආදරේ එදා වගේමයි... හිනා වුණේ එදා වගේමයි… හිතට දැනුණේත් එදා වගේමයි🫶🏻
🤍

Some friendships don’t need constant conversations or constant presence… they just stay♾️🤍

23/08/2026

2026.08.20 🤍

දවස් ගානක් තිස්සේ උපරිම මහන්සි වෙලා ලස්සනම කරගන්න උත්සහා කරපු දවසක්,
හැමෝගෙම උදෙව්වෙන්, කාටවත්ම කිසිම අඩුපාඩුවක් වැරැද්දක් වෙන්න ඉඩ නොදෙන්න ගොඩාක් මහන්සි උන දවසක්,
ඉතින් බලාපොරොත්තු උන විදිහටම
ආසාවෙන් බලාගෙන හිටපු විදිහටම
කිසිම අඩුවක් නැතුව හැමදේම හොදින් උනාම දැනෙන සතුට 🥺🤗🤍

ඇත්තමයි,මේ තමයි ලස්සනම දවස් 🤍

2026. 08. 10 🤍අනිත් අයට කොහොම වෙතත්, මං සතියේ කැමතිම දවස සඳුදා 😌🫣මොකද මගේ බොසාට නිවාඩු තියෙන්නේ සඳුදට විතරනේ 🥺🙂🤍(කොයි පැ...
11/08/2026

2026. 08. 10 🤍
අනිත් අයට කොහොම වෙතත්, මං සතියේ කැමතිම දවස සඳුදා 😌🫣
මොකද මගේ බොසාට නිවාඩු තියෙන්නේ සඳුදට විතරනේ 🥺🙂🤍

(කොයි පැත්තට photo එකක් ගත්තත් ලස්සනට පේන, Handsome සුදුමහත්තයෙක් ඉන්න නිසා ගැම්මෙන් ඉන්න මං 😌😄🤭)

අද අගෝස්තු මාසේ පළවෙනි දවස🌾🤍2026 අවුරුද්ද අවසන් වෙන්න තවත් මාස කිහිපයක් විතරයි ඉතිරිඒ ඉතිරි දවස් ලස්සන මතකවලින්, සතුටින්...
01/08/2026

අද අගෝස්තු මාසේ පළවෙනි දවස🌾🤍

2026 අවුරුද්ද අවසන් වෙන්න තවත් මාස කිහිපයක් විතරයි ඉතිරි
ඒ ඉතිරි දවස් ලස්සන මතකවලින්,
සතුටින් සහ ආශිර්වාදයෙන් පුරවන්න අද දවසත් අලුත් සුබ ආරම්භයක් වෙයි කියලා හිතෙනවා

අද දවස ආරම්භ කරන්න ලැබුණේ අපේ සම්ප්‍රදායන්ට ගරු කරමින්, වටිනා සුබ කටයුත්තක් එක්ක…
ඒ ආදරණීයයන්ගේ හිනාවත්, සතුටත් මැද.
ඒ වගේ සුබ ආරම්භයකින් මේ මාසය පටන් ගන්න ලැබුණු එක ඇත්තටම මගේ හිතට ලොකු සතුටක්🤍

හැමදාම වගේ මට දැනෙන්නේ, ජීවිතේ ලොකුම සතුට තියෙන්නේ මේ වගේ සරල, ආදරණීය මොහොතවල ළඟ කියලා 🥹🤍

මේ අලුත් මාසය ඔබටත් ඔබේ ආදරණීයයන්ටත් සතුට, නිරෝගී බව, සැනසීම සහ හිතේ තියෙන ලස්සන බලාපොරොත්තු එකින් එක ඉටුවෙන සුන්දර මාසයක් වේවා! ✨🌾

ලක්මා🤍

22/07/2026

මන් ආසම ඒ සහෝදරයෝ තුන්දෙනා එකට ඉන්න වෙලාවට චුට්ටක් ඈතින් ඉදන් එයාලා දිහා බලන් ඉන්න,
එයාලට පුංචි කාලෙන් පස්සේ එහෙම දවස්
එන්න ඇත්තේ හරිම අඩුවෙන්,
ඉතින් දැන් එහෙම දවස් මට දකින්න හම්බෙනකොට මන් හරිම ආසයි
මේ වගේ එයාලා එකට ඉන්න දිහා බලාගෙන ඉන්න
🤍🤗🥹

මොකද මන් දැකලා තියෙනවා කොච්චර රණ්ඩු කරගත්තත් තරහා වෙලා දවසක් දෙකක් හිටියත් එක්කෙනෙක් හරි මොකක් හරි ප්‍රශ්ණෙක නම් අනිත් දෙන්නත් පිස්සුවෙන් වගේ හිටපු විදිහ ,
මොන දේ උනත් කිසිම වෙලාවක එක තප්පරේකට වත් ඒ කෙනාව තනි නොකරපු විදිහ 🤍🥹

අනිත් ලොකුම හේතුව මන් හොදටම දන්නවා මගේ සද Thilina Ruwan Kapulanda ඔයාගේ ලොකුම සතුටත්
ලොකුම සැනසීමත් ඔයාගේ අයියා, මල්ලි සතුටින් ඉන්න එක කියලා 🤍🤗

ඉතින් ඒ මට පේන ලස්සන බැදීම දිහා පොඩ්ඩක් ඈතින් ඉදන් බලන් ඉන්නකොට මට පේන්නේ හරිම ලස්සන දර්ශණයක්,
ඒක ඇත්තටම හරිම ලස්සන සැනසිලිදායක හැගීමක්

ලක්මා✍️🤍


19/07/2026

2026. 07. 10/11🤍

A little glimpse into a day in my life… 🤍
A little bit of my small business, my family & moments I’m grateful for 🤍

05/07/2026

2026. 07. 04 🤍

Thari's 28th Birthday 🎂🤍

මේ දවස් වල අහස ලස්සනටම පේන්නේ අපේ පන්සලට… 🤍☁️   #අපේපන්සල             🌿✨
25/06/2026

මේ දවස් වල අහස ලස්සනටම පේන්නේ අපේ පන්සලට… 🤍☁️

#අපේපන්සල 🌿✨

Address

Dambulla
21100

Website

Alerts

Be the first to know and let us send you an email when Lakma's Dairy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share