C L O N . X

C L O N . X 𝗖𝗟𝗢𝗡.𝗫 ❢

A heart in love with beauty never grows old !

- 🫂🤍🔖 -

DM promotion 🤎💯
(1)

15/07/2026

දෙන්නෙක් අතර තෙරුම්ගැනීම තියෙන්න ඔනීම දෙයක් . 🙂🤎

14/07/2026

අනෙකාගේ සතුට තමන්ට ආදේශී කරගැනීම ම දුකට හේතුවක් විය හැක . 🙂🤎

13/07/2026

මම නම් හිතන්නෙ ජිවිතේ විදින්න නම් , අපි හිතන විදිහ upgrade වෙන්න ඕනේ 🙂🤎

12/07/2026

හිත නිවාගන්න පුළුවන් සම්බන්ධයක් කියන්නේ වාසනාවක් 🙂🤎

11/07/2026

ගොඩක් පිරිමි සම්බන්දතාවයක් ඇතුලෙ බලාපොරොත්තු වෙන්නෙ මේ වගේ ගැහැණු කෙනෙක්; මොකද හැම මනුස්සයටම ඕනා සැනසීමක් තීන බැදීමක්, හිත නිවාගන්න පුළුවන් කතාබහක් 🤎

ඒත් නිකමටවත් හිතුවද එහෙම සම්බන්දයක්, එහෙම ගැහැණු කෙනෙක් එක්ක ජීවත් වෙන්න තමන්ට මොනවද තීන සුදුසු කම් කියලා; 🙂

හැම මනුස්සයම හිතන්නෙ අනිත් පාර්ශවයවයෙන් වෙන්න ඕනි දේ විතරයි, තමන්ගෙන් වෙන්න ඕනි දේ ගැන නිකමටවත් කල්පනා කරන්නෑ.

"එහෙම සාධාරණ නෑ"

මුලින් තමන්, මේ වගේ ගතිගුණ තීන මේ විදිහට හිතන පතන ගැහැණු කෙනෙක්ට සාධාරන විදිහට treat කරන්න පුළුවන් මට්ටමක ඉන්න! 💗

මොකද එහෙම ආදරේ කරන්න එහෙම හිතන්න එහෙම ජීවත් වෙන්න පුළුවන් මනුස්සයෙක්ට සාධාරණයක් විය යුතුමයි.



(ගැහැණු පිරිමි දෙපැත්තටම අදාලයි)

"ලස්සනට මල් වවලා වටපිටාව තිබ්බහම ලස්සන ලස්සන සමනල්ලු එනව" ☺️💙

10/07/2026

තමන් කැමති දේට කැමති ආදරනීය මනුස්සයෙක් හම්බෙන්නත් පින් කරන්න ඔනී . 😩🤎

09/07/2026

Part 02 මෙන්න දැම්මා ඒ ලස්සන Ad එකේ 🙂🤎

Address

Dambulla

Alerts

Be the first to know and let us send you an email when C L O N . X posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share