Travel with Dhanu

  • Home
  • Travel with Dhanu

Travel with Dhanu 🍃🕊️☸️❤️

11/07/2026

සියලු දෙනාටම පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🌸

නානා සුන්දර ජන වනිතාගණ තාරපති ඉව ශ්‍රී දේහං
නානා වර්ණක ශාටක ධාරණ මාලා දාම පිලන්ධනං
නානා ශාස්ත්‍ර ප්‍රජා ව්ජානන නාන ව්ශාරද කීර්ති ධරං
නානා ශෝභිත රතන විභූෂණ සත්පත්තිනි දේවී

10/07/2026

ඔබේ හිතේ තියෙන ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ වෙනවාමයි ...බුදුසරණයි ...ඝනදෙවි පිහිටයි 🙏

08/07/2026

විශ්වාසයෙන් ඉන්න.මෙතනින් ඉල්ලපු දෙයක් කවදාවත් නොදී ඉදලා නෑ... 🙏

හාස්කම් පිරි වෑගොව්ව ගලේ දේවාලය
මිනුවන්ගොඩ

05/07/2026

තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා☸️🙏🏻💐

04/07/2026

මේක මිහිපිට දිව්‍ය ලෝකයක්...🍃🌿

゚viralシ

03/07/2026

මෙතනින් ඉල්ලපු දෙයක් කවදාවත් නොදී ඉදලා නෑ ..🙏😌

ගලේ දේවාලය මිනුවන්ගොඩ

゚viralシ

02/07/2026

ලෝකවාසි සියලු දෙනාටම ගම්භාර දෙවියන්ගෙ පිහිට ආරක්ෂාවයි 🙏💐

゚ ゚viralシfypシ゚

02/07/2026

ලෝකවාසී සියලු දෙනාටම ගම්භාර දෙවි හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාවයි 💐🙏 ゚

22/06/2026

ලෝකයේ තමන්ගේ කියා දෙයක් නැත..සියල්ල හැරදා යා යුතුය ..🕊️✨☸️

21/06/2026

මායාකාරී හවස්වරුවක් 🍃🌄❤️💆‍♀💆‍♂

Address

Dambulla - Matale - Sri Lanka

21100

Website

Alerts

Be the first to know and let us send you an email when Travel with Dhanu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share