JCB chandana

JCB chandana යකඩ හින

05/08/2026

හායි යාලුවනේ හැමෝටම සුබදවසක්වෙන්න කියල ප්‍රාර්ථනා කරනව හැමෝටම බුදුසරණයි ...💖❤️💛🧡💙

03/08/2026

හායි යාලුවනේ ඔන්න සුදම් අයියගෙ තවත් ලස්සන සින්දුවක් මගේ කටහඩින් කිවුව යාලුවනේ සින්දුව ලස්සනයිනම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගන සෙයාකරගෙන ෆලෝකරගෙන යමු යාලුවනේ ....💖💙🧡💛❤️

02/08/2026

හායි යාලුවනේ සුදම් අයියගෙ ලස්සන සින්දුවක පොඩි කොටස්ටිකක් කිවුව යාලුවනේ සින්දුව ලස්සනයිනම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගන සෙයාකරගෙන ෆලෝකරගෙන යමු යාලුවනේ හැමෝටම බුදුසරණයි ...💖❤️💛🧡💙

02/08/2026

හායි යාලුවනේ නිවුමෙලඩි සංගීත කන්ඩායමේ සුදම් චාමර අයියගෙ අබමල් රේනුවක් තරම් සින්දුවේ පොඩි කොටස්ටිකක් කිවුව අඩුපාඩුනම් ඇති ඒවටසමාවෙන්න යාලුවනේ සින්දුව ලස්සනයිනම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගන යමු හැමෝටම බුදුසරණයි ....💖💙🧡💛❤️

17/07/2026

පුංචි හිත් සතුටින් තියන්න පුලුවන් එකමදේ සෙල්ලම මහී මැනික ගොඩක් සතුටුවුනා අද අම්මගෙ ආදරයක් නැති ඔයාට අම්මගෙ අඩුවක්කිසිම මොහොතක දැනෙන්න දෙන්නෙනෑ මැනික අප්පච්ච් ගොඩක් ආදරෙයි මැනික අප්පච්ච් ඔයාට...💖💙🧡💛❤️

17/07/2026

හායි යාලුවනේ මගේ මැනිකගෙ පෙරහැර පුංචිහපන්නුන්ගෙ වැඩ කොහොමද ලස්සනයිද යාලුවනේ හැමෝටම බුදුසරණයි .....💖💛🧡💙

09/07/2026

හායි යාලුවනේ ඔයාලටත් මාලු ඕනිනම් එන්න මාලු අරගෙන යන්න..💖💛🧡❤️💙

09/07/2026

හායි යාලුවනේ කොහොමද ඔයාලට ඔයාල හොදින්නේද ටිකදවසකට ප්ස්සෙ චුටි අලි පැංචෙකුගෙ වීඩ්යෝ එකක් අරගෙන ආව වැඩකට යනගමන් පැංචවත් බලාගෙන ගිය වීඩ්යෝ එක ලස්සනයිනම් ලයික්කරගෙන සෙයාකරගෙන ෆලෝකරගෙන කමෙන්ට් කරගෙන යමු යාලුවනේ හැමෝටම බුදුසරණයි ....💖💛🧡❤️💙

20/06/2026

හායි යාලුවනේ කොහොමද ඔයාලට වැඩේට දානකොට මැෂින්එක හරවන්නවත් බැරුව තිබුන තැනක් මිදුල ලස්සන හදල අවසානයි යාලුවනේ...💖❤️🧡💛💙

Address

211/2 Lathpadura, Dehiaththakandiy
Dehiattekandiya
32150

Telephone

+94768138001

Website

Alerts

Be the first to know and let us send you an email when JCB chandana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to JCB chandana:

Shortcuts

Share