27/01/2025
"අවසන් පණිවිඩය"
මේ "ආදරයට" සවන් දෙනු ඇතැයි සිතමි.අපි එසෙ වීමට නම් තවදුරටත්අදහස් කරන්නේ එසේ වීමු.
තරග කලෙමි.හැඩුවෙමි,වැලැපුනෙමි.මම උත්සහ කළාගොඩක් උත්සහ කළාසාර්තක නොවුනද මගේ කොටසින් ඉන් පසුවද උත්සහ කළාඒ සියල්ලෙන්ම යලි යලිත් රිදුනේමටම පමණි.
දැන් ඇත්තේ මාගේ "නොපැමිණීම" යි.
මේ නොපැමිනීම ඔබට මගේ ආදරයට නොහැකි වූඅවකාශය සතුට හා සාමය ලබාදෙනු ඇතැයි විශ්වාස කරමි.
දැන් එය එසේ වීමට ඉඩ දෙන්න.එය රිදවීමට ඉඩ දෙන්න.එය සුව කිරීමට ඉඩ දෙන්න.මම නුඹට වයිර නොකරනු ඇත.
කොයි මොහොතේ මොනයම් ආකාරයට ආදරය හිස් කිරීමට ඉඩ හරිනු ඇත.
එතෙක් නුඹට ඇති ආදරය ඔහේ ගැලීමට ඉඩ හරිනු ඇත.
අත්නොහලෙමි.නිහඩ වූයෙමි.ඔබේ සතුට වෙනුවෙන් කරන මගේ අවසන් පණිවිඩය මෙය වේ.
එක් බලාපොරොත්තුවක් ඇත.
දිනක වැටහේවී මම නුඹට කෙතරම් නම් ආදරය බවත්කෙතරම් අපහසුවෙන් රැදී සිටියාද යන බවත්දවසක
ඒ සියලු දේ සමගින්නුඹට "මා මතක් වනු ඇත"🦋⌛️❤️
Love & Breakup