Cheap Shop

Cheap Shop Cash On Delivary ✔️
bank diposit ✔️
Whastapp 0720989023
(1)

28/09/2025

සමහර තැන් වල මිනිස්සුන්ට වඩා මනුස්සකම සත්තු ලග දැක්කා. Cheap Shop

27/09/2025

Tonado එකක භායනක කම දැකලා තියේද 🥺

26/09/2025

වැස්ස වැඩි උනත් විපතක් වැස්ස නැති උනත් විපතක්... 🙏

මැල්සිරිපුර පන්සියාගම ආර්න්‍යය සේනාසනයට කේබල් ඩක්කුවකින් ගමන් කරමින් සිටි ස්වාමීන් වහන්සේලා දහතුන් නමක්,එම කේබල් ඩක්කුවේ...
25/09/2025

මැල්සිරිපුර පන්සියාගම ආර්න්‍යය සේනාසනයට කේබල් ඩක්කුවකින් ගමන් කරමින් සිටි ස්වාමීන් වහන්සේලා දහතුන් නමක්,

එම කේබල් ඩක්කුවේ කේබලය කඩා යෑම නිසා අනතුරට පත් වී ස්වාමීන් වහන්සේලා 07 නමක් අපවත් වී ඇති අතර ස්වාමීන් වහන්සේලා රෝහල් ගත කර ඇත..

එම ස්වාමීන් වහන්සේලා හත් නමට නිවන් සුව පතමු, රෝහල් ගත කර ඇති ස්වාමීන් වහන්සේලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.....🙏🙏🙏

Picture Credit Goes to respective owner!

25/09/2025

උපන් හැකියාවන් කියන්නේ මෙවට තමා ඉරිසියා කරන්නේ නැතුව ශෙයා කරපල්ලා 🤣🤣

24/09/2025

අලි ප්‍රහාරය. තව පොඩ්ඩේන් ඉවරයි. කොල්ලෝ දෙන්නා 🥺🥺

22/09/2025

99න් බේරුනේ 🥺🥺🙏

21/09/2025

ලස්සන ගැණු ළමයෙක් 🥰

Address

Dehiowita

Website

Alerts

Be the first to know and let us send you an email when Cheap Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share