Media Unit of Presbyterian Girls' School Dehiwala

Media Unit of Presbyterian Girls' School Dehiwala Rhythm of our School

The annual trip organized by our school's teachers, aimed at providing them with mental relaxation and enjoyment away fr...
11/08/2025

The annual trip organized by our school's teachers, aimed at providing them with mental relaxation and enjoyment away from their monotonous routines, was successfully concluded this year as well.






#2025

PRESBYTERIANS' NETBALL PRIDE                         2025 ALL ISLAND CHAMPIONSHIP EVA* UNDER 19 - CHAMPIONS2025 DIVISION...
27/07/2025

PRESBYTERIANS' NETBALL PRIDE
2025

ALL ISLAND CHAMPIONSHIP EVA

* UNDER 19 - CHAMPIONS

2025 DIVISION CHAMPIONSHIP

* UNDER 20 - CHAMPIONS
* UNDER 19 - CHAMPIONS
* UNDER 18 - CHAMPIONS

2025 ZONAL CHAMPIONSHIP

* UNDER 20 - CHAMPIONS
* UNDER 18 - CHAMPIONS

2025 PROVINCIAL CHAMPIONSHIP

* UNDER 20 - 3 rd PLACE
* UNDER 18 - 2 nd PLACE

2025 COLOMBO ZONAL MILO MATCH

* UNDER 19 - 3 rd PLACE






#2025

අප පාසලේ සිසුවියන්ගේ ප්‍රයෝගික හා තාක්ෂණ  කුසලතා වර්ධනය අරමුණු කරගනිමින් අප පාසලේ පැවැත්වූ ප්‍රදර්ශනය උත්කර්ෂවත් අන්දමින...
21/07/2025

අප පාසලේ සිසුවියන්ගේ ප්‍රයෝගික හා තාක්ෂණ කුසලතා වර්ධනය අරමුණු කරගනිමින් අප පාසලේ පැවැත්වූ ප්‍රදර්ශනය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

The exhibition held at our school, aimed at developing the practical technology and skills of our students, was held in a grand manner.






#2025

අප පාසලේ පන්ති මට්ටමෙන් පැවැත්වෙන උදෑසන රැස්වීම මගින් අප ශිෂ්‍යාවන්ගේ විවිධ හැකියා සහ කුසලතා ඔප්නංවා ගැනීමට අවස්ථාව ලබා ...
21/07/2025

අප පාසලේ පන්ති මට්ටමෙන් පැවැත්වෙන උදෑසන රැස්වීම මගින් අප ශිෂ්‍යාවන්ගේ විවිධ හැකියා සහ කුසලතා ඔප්නංවා ගැනීමට අවස්ථාව ලබා දීම මෙහි අරමුණ වේ.එමගින් පෞරුෂය වර්ධනය තුළින් කාල කළමනාකරණය,වේදිකාවට හුරු කිරීම ආදිය මගින් ඔවුන්ට ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට සලසන අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැක.🎤

*The class-level morning assemblies held at our school aim to provide opportunities for our girls to showcase and develop their diverse talents and skills. These assemblies play a vital role in enhancing their confidence, time management, and stage presence, paving the way for a successful future journey.*🎤






#2025

ඇසළ පෝය දින බුදු සසුනට හා ශ්‍රී ලංකා බෞද්ධයන්ට ඉතාමත් වැදගත් දිනක් වේ. මෙය බෞද්ධ සංස්කෘතියේ ආගමික හා ඉතිහාසමය සිදුවීම් ර...
10/07/2025

ඇසළ පෝය දින බුදු සසුනට හා ශ්‍රී ලංකා බෞද්ධයන්ට ඉතාමත් වැදගත් දිනක් වේ. මෙය බෞද්ධ සංස්කෘතියේ ආගමික හා ඉතිහාසමය සිදුවීම් රැසක් සිදුවූ දිනයකි.

ඇසළ පෝය දිනයේ වැදගත්කම
* අප මහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහාමායා දේවියගේ කුස පිළිසිඳගැනීම.

* සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කිරීම.

* රාහුල කුමරුගේ උපත සිදුවීම.

* ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම.

මෙවැනි බොහෝ සිදුවීම් කිහිපයක් සිදු වූ දිනයක් ලෙස ඇසළ පෝය දිනය සැලකිය හැක.

මෙම දිනය බෞද්ධයන්ට "ධර්මය, සීලය සහ භාවනා" පිළිබඳව යථාර්ථ සිතිවිලිවල නිරත වීමට, සන්සුන් සිත් සකස් කර ගැනීමට වටිනා අවස්ථාවක් වෙයි.

ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!

day




#2025

🎶ගායනා තරග ජයග්‍රහණ  රාගාශ්‍රිත සමූහ ගායනා බාලිකා ( ජ්‍යෙෂ්ඨ) ප්‍රථම ස්ථානය . ජ්‍යෙෂ්ඨ ජන ගායනා බාලිකා ප්‍රථම ස්ථානය. ගී...
30/06/2025

🎶ගායනා තරග ජයග්‍රහණ

රාගාශ්‍රිත සමූහ ගායනා බාලිකා ( ජ්‍යෙෂ්ඨ) ප්‍රථම ස්ථානය . ජ්‍යෙෂ්ඨ ජන ගායනා බාලිකා ප්‍රථම ස්ථානය. ගී අනුවාදන බටනළා දෙවන ස්ථානය.

🎶Singing competition victories

Ragashritta Group Singing Female (Senior) First Place. Senior Folk Singing Female First Place. Gee Anuwadana Batanala Second Place.

competition




#2025

*Wishing you a blessed Poson Poya Day!*  *May your life be filled with the light of Dhamma and the blessings of the Trip...
10/06/2025

*Wishing you a blessed Poson Poya Day!*
*May your life be filled with the light of Dhamma and the blessings of the Triple Gem.* 🌕🙏

*ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!*
*බුදු දහමේ ආලෝකයෙන් ඔබගේ ජීවිතය ආශීර්වාදයෙන් පිරේවා.* 🙏🌕💛






#2025

*"In celebration of Poson Poya, our school successfully held the ‘Meth Sisila Sadaham Gee Saraniya’ with great devotion ...
09/06/2025

*"In celebration of Poson Poya, our school successfully held the ‘Meth Sisila Sadaham Gee Saraniya’ with great devotion and grace.*

*It was a Poson celebration illuminated with music and light, enriched by the soulful voices of our students in honor of the Buddha’s teachings."*
🤍🙏🏻

*පොසොන් පොහොය නිමිත්තෙන් අප පාසල විසින් සංවිධානය කරන ලද මෙත් සිසිල සදහම් ගී සරණිය ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.*

*බුදු දහමට අනුගතව,අපගේ ශිෂ්‍යයාවන් භක්තිමත් හඬවලින් පිරුණු,සංගීතයෙන් ආලෝකයෙන් පිරුණු පොසොන් සැමරුමකි.*
🤍🙏🏻



poya day




#2025

*"A huge congratulations to our proud daughter of Presbyterian Girls' School for being selected to the Under-16 National...
09/06/2025

*"A huge congratulations to our proud daughter of Presbyterian Girls' School for being selected to the Under-16 National Basketball Team! 🏀🇱🇰 Your talent, commitment, and hard work have brought this remarkable achievement. We are incredibly proud of you!"*

*"අවුරුදු 16 න් පහළ ජාතික පැසිපන්දු කණ්ඩායමට තේරී පත්වූ ප්‍රෙස්බිටීරියන් බාලිකා ජාතික පාසලේ සිහෙළි අනුජනා ද මැල් දියණියට උණුසුම් සුභ පැතුම්! 🏀🇱🇰 ඔබගේ දක්ෂතාවය, කැපවීම සහ අධිෂ්ඨානය මෙවැනි ජයග්‍රහණ අත්වෙන්නට හේතු විය. අපිට ඔබ ගැන අතිශයින්ම ආඩම්බරයි!"*







#2025

අප පාසලේ පන්ති මට්ටමෙන් උදෑසන රැස්වීම් පැවැත්වෙන අතර එයින් අපේක්ෂා කරනුයේ ශිෂ්‍යාවන්ගේ කුසලතා වර්ධනය කිරීම සදහා අවස්ථාවක...
26/05/2025

අප පාසලේ පන්ති මට්ටමෙන් උදෑසන රැස්වීම් පැවැත්වෙන අතර එයින් අපේක්ෂා කරනුයේ ශිෂ්‍යාවන්ගේ කුසලතා වර්ධනය කිරීම සදහා අවස්ථාවක්‌ ලබා දීම මෙන්ම වේදිකාවට හුරු වන ආකාරය, මයික්‍රෝෆෝනය භාවිතා කරන ආකාරය එමෙන්ම කාල කළමනාකරණය කළ යුතු ආකාරය ඔවුන් ඉගෙන ගනිති යන්නයි.එසේම සභාව ඉදිරියේ යමක් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව වර්ධනය කර ගැනීමට හා ඔවුන්ගේ පෞරුෂ වර්ධනය තුළින් සබකෝලයෙන් තොරව ඉදිරි ගමනක් යාමට ශිෂ්‍යාවන් හට සලස්වන අවස්ථාවක්‌ ලෙස ද මෙය සැලකිය හැක.

At our school, we hold morning assemblies at the class level, giving students a valuable chance to grow and shine. These assemblies help them build confidence, get comfortable speaking on stage, learn how to use a microphone, and manage their time effectively. It’s also a great platform for them to develop their presentation skills, strengthen their personalities, and learn to express themselves clearly and all of which help them move forward with confidence and ease.






#2025

Address

Major L. V. Gunarathna Mavatha, Station Road
Dehiwala
10350

Website

Alerts

Be the first to know and let us send you an email when Media Unit of Presbyterian Girls' School Dehiwala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media Unit of Presbyterian Girls' School Dehiwala:

Share