HNDM Dehiwala - Media Unit

  • Home
  • HNDM Dehiwala - Media Unit

HNDM Dehiwala - Media Unit Official Media Fan Page of HNDM Dehiwala.

"HAWANllAN NIGHT GLOW DM 21"  fresher’s day organized by Department  of Management 2020 , on the 1st of July 2024 at Con...
03/06/2024

"HAWANllAN NIGHT GLOW DM 21" fresher’s day organized by Department of Management 2020 , on the 1st of July 2024 at Concord Grand Hotel Dehiwala

High-Resolution Images: https://bit.ly/HAWANllANNIGHTGLOWDM21

සදහම් සිත් නිවී සැනසෙන්නා වූ, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!✨HNDM Dehiwala - Media Unit
23/05/2024

සදහම් සිත් නිවී සැනසෙන්නා වූ, පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!✨

HNDM Dehiwala - Media Unit

29/04/2024

මොකද්ද මේ HNDM කියන්නේ ?

උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව - Higher National Diploma in Management) කියන්නේ 1964 තරම් ඉතිහාසයකට උරුමකම් කියන, කලමණාකරන කේෂ්ත්‍රයේ ප්‍රවීණයක් රැසක් බිහි කල පාඨමාලාවක්.

මෙහි ඇති තවත් සුවිශේෂී වටිනාකම් වන්නේ Credit 105ක ඉහල අගයක් සහිත පාඨමාලාවක් වීම, අලෙවි කළමනාකරණ හෝ මානව සම්පත් කළමනාකරණ යන අංශ දෙකෙන් එකක් ඔස්සේ තමාගේ අධ්‍යන කටයුතු සිදු කරගෙන යාමට අවස්ථාව සිසුන් හට සැලසීමයී.

එමෙන්ම වසර 03ක පූර්ණ කාලීන හා සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසී මාධ්‍ය ඔස්සේ පැවත්වෙන මෙම පාඨමාලාව හදාරන සිසුන් හට මාස 06ක ප්‍රයෝගික පුහුණුවක් ද සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබුනු ඇත. තවද පාඨමාලාවේ ඇති වැදගත්කම නිසා සහ අධික සිසුන් ප්‍රමාණයක් විසින් ඉල්ලුම් කිරීම සිදු කිරීම හේතුවෙන් මෙම පාඨමාලාවට අයදුම් කරන සිසුන් හට තෝරාගැනීමේ පරික්ශනයකට මුහුණ දී පාඨමාලාව සඳහා සුදුසුකම් ලබා ගත යුතු වේ.

තවද HNDM පාඨමාලාව හදාරන සිසුන් හට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අලෙවි කලමණාකරන පාඨමාලා පවත්වන ආයතනයක් වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM - Sri Lanka Institute of Marketing) යන ආයතනයේ පාඨමාලා හැදෑරීමේදී තෝරගත් විශයන් නිදහස් කිරීමක්ද සිදු කරනු ලබයි.

එමෙන්ම මෙම පාඨමාලාව සම්පුර්ණයෙන්ම ‍රාජ්‍ය අනුග්‍රහය යටතේ නොමිලේ පැවත්වෙන පාඨමාලාවක් වන අතර රජයේ පිලිගත් NVQ 06 වන මට්ටම මෙම පාඨමාලාව හදාරන සිසුන් හට හිමිවනු ඇත.

තවද මහපොල ශිෂ්‍යාධාර පහසුකම්, දුම්රිය හා බස් සහන ප්‍රවේශපත් පහසුකම්, නේවාසිකාගාර පහසුකම්, පුස්තකාල පහසුකම් හා පරිගණක විද්‍යාගාර පහසුකම් ඇතුලු පහසුකම් රැසක් මෙම පාඨමාලාව හදාරන සිසුන් හට හිමිවේ.

කළමනාකරණ කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු වී වර්ථමාන තරගකාරී ලෝකය ජය ගන්න, බොද වු සරසවි සිහිනයට නැවත පණ දෙන්න, ඔබත් අදම උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවට අයදුම් කරන්න.

අයදුම් කිරීම සඳහා පිවිසෙන්න: http://apply.sliate.ac.lk

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න: https://1plusinfo.lk/nw2i

තරගකාරී ව්‍යාපාර ලෝකයේ ව්‍යාපාර කලමණාකරුවෙකු ලෙස ජයගන්න, එක් වන්න උසස් ජාතික කළමනාකරණ පාඨමාලව සමගින්.පාඨමාලාව පිළිබද සිය...
29/04/2024

තරගකාරී ව්‍යාපාර ලෝකයේ ව්‍යාපාර කලමණාකරුවෙකු ලෙස ජයගන්න, එක් වන්න උසස් ජාතික කළමනාකරණ පාඨමාලව සමගින්.

පාඨමාලාව පිළිබද සියලුම තොරතුරු හා අයදුම් කරන ආකරය පිළිබද සවිස්තරාත්මක තොරතුරු දැනගැනීමට එක් වන්න අපගේ HNDM WhatsApp Channel එක සමගින්.

සම්බන්ධ වීම සඳහා පහත සබැදිය මත Click කරන්න: https://whatsapp.com/channel/0029VaZETudBKfhyvreXPc1S

ඔබගේ බොදවු සරසවි සිහිනය යථාර්තයක් බවට පත් කරගැනීමට හොදම අවස්ථාව! උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාවලව - Higher National...
29/04/2024

ඔබගේ බොදවු සරසවි සිහිනය යථාර්තයක් බවට පත් කරගැනීමට හොදම අවස්ථාව!

උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාවලව - Higher National Diploma in Management (HNDM)

දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ වසර 03ක පූර්ණ කාලීන පාඨමාලාවක් ලෙස සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසී මාධ්‍යයෙන් පැවත්වෙන උසස් ජාතික කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව ඔබට කළමනාකරණ කේෂ්ත්‍රගේ ප්‍රවීණයෙකු වීමට මග විවර කරණු ලබන ඉතා වටිනා පාඨමාලවකි.

මෙම පාඨමාලව හදාරන ඔබට අලෙවිකරණ හා මානව සම්පත් කළමනාකරණය යන අංශ දෙකෙන් කැමති අංශයක් ඔස්සේ තාමගේ අධ්‍යන කටයුතු සිදු කරගෙන යාමටද අවස්ථාව හිමි වේ.

අයදුම් කිරීම සදහා පිවිසෙන්න :
https://apply.sliate.ac.lk

ගැසට් පත්‍රය සඳහා පිවිසෙන්න:
https://1plusinfo.lk/nw2i

අයදුම් කල හැකි අවසාන දිනය : 2024.05.27 (මෙම දිනයට පසු ලැබෙන අයදුම්පත් භාර ගනු නොලැබේ.)


27/04/2024

මේ ගෙවන ආදරණීය හවස් හරි ලස්සනයි!❤️

19th Convocation of SLIATEInvitations, Instruction form, Cloak and Garland can be collected from respective ATI from 27t...
25/04/2024

19th Convocation of SLIATE
Invitations, Instruction form, Cloak and Garland can be collected from respective ATI from 27th April 2024 to 4th May 2024.
More details : http://www.sliate.ac.lk/

HNDM Dehiwala - Media Unit


ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වේවා!HNDM Dehiwala - Media Unit
13/04/2024

ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වේවා!

HNDM Dehiwala - Media Unit

Address


Website

Alerts

Be the first to know and let us send you an email when HNDM Dehiwala - Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

Official Media Fan Page of Higher National Diploma in Management - Dehiwala

Official Media Fan Page of Higher National Diploma in Management - Dehiwala