19/08/2026
Computer Hardware with Network Course 🔸
🔸8 Months | 100% Practical | VTC Dehiwala | Part Time | Physical Class🔸
⭕ඔබට රැකියාවක් අවශ්‍යද ?
⭕ඔබට රැකියාවේ උසස්වීමක් අවශ්‍යද ?
⭕වෘත්තීය අධ්‍යාපනයක් අවශ්‍යද ?
⭕ඔබට උපාධියක් දක්වා ඉගෙන ගැනීමට අවශ්‍යද ?
⭕දිනෙන් දින අලුත් වන නව තාක්ෂණික දැනුම සොයා යන අයෙක් ද?
⭕වෙනත් රටක රැකියාවක් සඳහා සුදුසුකමක් සාදා ගැනීමට අවශ්‍යද ?
⭕තමන්ගේම පරිගණක ආයතනයක් පටන්ගන්න අවශ්‍යද ?
🖐🏻 ඔබට පරිගණකයක් පිළිබද මුලික දැනීමක් ඇති වයස අවුරුදු 17 – 60 ත් අතර ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක.
👉🏻 පහත දැක්වෙන කණ්ඩායම් වලින් එකක් ඔබට තෝරා ගත හැක
👉🏻 කණ්ඩායම් අරම්භක දිනයන් සහ වෙලාවන්:-
--------------
⭕I කණ්ඩායම අගොස්තු 14 වන සිකුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
⭕ II කණ්ඩායම අගොස්තු 15 වන සෙනසුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
⭕ III කණ්ඩායම අගොස්තු 16 වන ඉරිදා පෙ.ව. පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
⭕ IV කණ්ඩායම අගොස්තු 18 වන අඟහරුවාදා පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
-----
⭕ V රාත්‍රී කණ්ඩායම
සැප්තැම්බර් 01 වන අඟහරුවාදා ප.ව. 6.00 සිට ප.ව. 10.00 දක්වා සහ සිකුරාදා ප.ව. 6.00 සිට ප.ව. 10.00 දක්වා
👉🏻 ආරම්භක දින වලින් එකක අරම්භක වෙලාවන් වලට පෙර රුපියල් 1600/-ක් සහ ජතික හැදුනුම් පත රැගෙන පැමිණ ලියාපදිංචි වි පන්තියට එදිනම සහබගි විය හැක.
👉🏻 වැඩි විස්තර 0777 911113 අමතා හෝ WhatsApp මගින් ලබා ගන්න . 🔸 අප ආයතනයේ Location එක පහත දක්වා ඇත 🔸
👉🏻 Course Details
⭕Course Name : Computer Hardware with Network
⭕Course Code : CHC
⭕කාලය : මාස 8
⭕ලියාපදිංචි ගාස්තුව : 1,600/-
⭕පාඨමාලා ගාස්තුව: Rs. 48,000/= (මාස 4 ක් ඇතුලත 12,000/- බැගින් වාරික 4කින් ගෙවිය හැක.)
(ලියාපදිංචි ගාස්තු / පාඨමාලා ගාස්තු ආයතනයට පැමිණ Debit / Credit කාඩ්පත් මගින්ද සිදුකල හැක.)
👉🏻 පාඨමාලාවේ අන්තර්ගතය
✅ Basic Electronics for Computer Engineers
✅ Computer Hardware Fundamentals
✅ Identification & Installation of Computer Parts & Peripherals
✅ PC Assembling & System Configuration (Intel & AMD Platforms)
✅ BIOS/UEFI Configuration & Firmware Updates
✅ Installation, Configuration & Troubleshooting of Microsoft Windows 11 & Linux
✅ Software Installation, Upgrading & Troubleshooting
✅ Data Backup, Recovery & Disk Management
✅ Virtualization with Microsoft Hyper-V
✅ Laptop Repairing, Servicing & Upgrading
✅ Chip-Level Repairing (Desktop & Laptop Motherboards)
✅ Structured Cabling & Network Cabling Standards
✅ Networking Fundamentals
✅ Microsoft Windows Server 2025 Administration (Active Directory, DNS, DHCP, Group Policy, File Server)
✅ Introduction to Cloud Computing & Microsoft Azure Fundamentals
✅ Introduction to Cybersecurity & Ethical Hacking Concepts
✅ CCTV System Design, Installation & Configuration (Analog & IP Digital Systems)
✅ Introduction to Artificial Intelligence (AI)
✅ Introduction to Mobile Phone Repairing
✅ Introduction to Printer Repairing & Maintenance
✅ Customer Service, Market Orientation & Entrepreneurship
✅ Preparation of Essential Toolkit, Utility Pack & Personal Technical Handbook
✅ Practical Assignments, Workshops & Real-World Troubleshooting Sessions
👉🏻 පාඨමාලාව සාර්ථකව නිම කරනු ලබන සියලු දෙනාට අවශ්‍ය නම් රැකියා අවස්ථා සදහා යොමු කෙරේ...
👉🏻 පාඨමාලාව අවසානයේ සියලු ම අභ්‍යාසලාභීන්ට රජය විසින් ජාතික තරුණ සේවා සභාව යටතේ වටිනා සහතික පත්‍රයක් හිමි වේ....
👉🏻 අපගේ VTC Dehiwala Location:- https://www.google.lk/maps/place/Vocational+Training+Center+Dehiwala/@6.8482038,79.868113,17z/data=!3m1!4b1!4m5!3m4!1s0x3ae25b0374cd2335:0x76f09cae37f6d851!8m2!3d6.8481747!4d79.8703022
👉🏻 page:-
https://www.facebook.com/photo?fbid=1588613159719118&set=a.693420619238381