Dulanka Charidu Karandeniya

Dulanka Charidu Karandeniya This is the official page of Dulanka Charidu.

An educated, experienced, professional and dedicated political and a community leader who has served people with kindness.Thank you Have a nice day !!!

🤖 ඔබගේ ව්‍යාපාරයට AI තාක්ෂණයේ බලය එක් කරන්න! # ඔබගේ ව්‍යාපාරයේ කුඩා කාර්යයක් සඳහාත් විශාල මුදලක් වැය වෙනවාද? # කාර්ය මණ්...
12/07/2026

🤖 ඔබගේ ව්‍යාපාරයට AI තාක්ෂණයේ බලය එක් කරන්න!

# ඔබගේ ව්‍යාපාරයේ කුඩා කාර්යයක් සඳහාත් විශාල මුදලක් වැය වෙනවාද?
# කාර්ය මණ්ඩලය සොයා ගැනීමට අපහසුද?
# පොඩි වැඩකටත් විශාල ගාස්තු ගෙවන්න සිදුවෙනවාද?

*** එසේ නම්, ඔබට ගැළපෙන හොඳම විසඳුම මෙන්න!

# Virtual Creation සමඟින් ඔබගේ ව්‍යාපාරයේ බොහෝ කාර්යයන් AI (Artificial Intelligence) හරහා එකම තැනකින් සිදු කරගන්න.

* ග්‍රාෆික් ඩිසයින් දැනුමක් නැද්ද?
* Email Marketing Campaigns කිරීමට වෙලාවක් නැද්ද?
* Social Media කළමනාකරණය කිරීමට කාලය මදිද?

☺️ දැන් මේ සියල්ලටම විසඳුමක් තිබෙනවා!

# අනවශ්‍ය ලෙස විශාල සේවක පිරිසක් බඳවා ගැනීම වෙනුවට, AI Agents, LLM Chatbots, Voice Speaking Assistants, AI Drafting Systems සහ Business Automation භාවිතයෙන් ඉතා කෙටි කාලයකදී, අඩු වියදමකින් ඔබගේ වැඩ කාර්යක්ෂමව සිදු කරගත හැකිය.

අපි ඔබට AI තාක්ෂණය ස්ථාපනය කිරීම පමණක් නොව, එය ඔබගේ ව්‍යාපාරයට ගැළපෙන ආකාරයට භාවිතා කරන ආකාරයද පුහුණු කර දෙන්නෙමු.

අපගේ සේවාවන් :-

✅ AI Models & AI Agents

✅ AI Business Automation

✅ Digital Marketing with AI

✅ Graphic Design with AI

✅ Social Media Management

✅ Video Editing with AI

✅ Logo Design (Brand Identity) with AI

✅ Banners, Flyers & සියලුම ප්‍රචාරණ නිර්මාණ with AI

✅ Email Marketing

✅ Website Design & Development

✅ AI Chatbots

✅ AI Voice Assistants

✅ Office & Business Automation with AI

✅ Computer Repair & Networking

✅ CCTV & Security Solutions

✅ Smart Home & Industrial AI Solutions with AI

🚀 අදම ඔබගේ ව්‍යාපාරය AI සමඟ නව මට්ටමකට ගෙන යන්න!

Virtual Creation

Your Trusted IT & Security Partner

📞 071 600 99 19

✅ whatsapp : +94716009919

📧 [email protected]

🌐 www.VirtualCreation.free.nf

04/05/2026
New look, same dreams—just getting closer to them. dreams in my head, ideas in motion. 🤔   ✨💇‍♂️ 🧠 🚀 ==>
04/05/2026

New look, same dreams—just getting closer to them. dreams in my head, ideas in motion. 🤔 ✨💇‍♂️ 🧠 🚀 ==>

ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා!ඔබට සහ ඔබේ පවුලට සතුට, සෞඛ්‍ය සහ සාර්ථක අලුත් අවුරුද්දක් වේවා!💻 Virtual Creation වෙතින් 😍🙏...
14/04/2026

ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා!
ඔබට සහ ඔබේ පවුලට සතුට, සෞඛ්‍ය සහ සාර්ථක අලුත් අවුරුද්දක් වේවා!

💻 Virtual Creation වෙතින් 😍🙏🙏

# අපගේ නව අංකය: 071 600 99 19
සහ අපගේ නවතම සේවා හා තොරතුරු සදහා පිවිසෙන්න: https://fb.com/vcreation.lk

😊 හොඳම සේවාවන් ලබා දීමේ හා වගකීමෙන් අංක 1 🫡

 # # Text.mehttps://github.com/dulankacharidu/Text.Meඔෆ්ලයින් සහ ඔන්ලයින් දෙකම භාවිතා කළ හැකි, ලෝකල් (Local) නෙට්වර්ක් එ...
05/04/2026

# # Text.me

https://github.com/dulankacharidu/Text.Me

ඔෆ්ලයින් සහ ඔන්ලයින් දෙකම භාවිතා කළ හැකි, ලෝකල් (Local) නෙට්වර්ක් එකක් මත ක්‍රියා කරන සරල Note සහ File Sharing System එකක් මට අවශ්‍ය වුණා. මගේ PC එකත්, මගේ Phone එකත් අතර ඉතා වේගයෙන් files හුවමාරු කිරීමට සහ live note synchronised වෙන නිසා ඉක්මනට ඔනැම code එකක් ,note එකක් මෙයින් භාවිතා කරන්න පුළුවන්.

මෙහි විශේෂත්වය වන්නේ Internet connection එකක් නොමැතිව (Offline) වුවද files share කිරීමට හැකි වීමයි. සාමාන්‍යයෙන් Cable එකක් connect කරලා text file එකක් වශයෙන් save කරලා, හෝ කිසියම් App එකකට devices දෙකම login වීම වැනි ක්‍රම භාවිතා නොකර, ඉතා පහසුවෙන් notes හෝ files device අතර හුවමාරු කළ හැක.

දැනට තිබෙන WhatsApp සහ අනෙකුත් apps වලින් Offline file sharing පහසු නැති නිසා, Phone → PC, PC → Phone, Phone → Phone ලෙසම device කිහිපයක් එකවර සම්බන්ධ කරගෙන ඉක්මනින් files සහ notes share කිරීමට හැකි system එකක් ලෙස මෙය නිර්මාණය කළෙමි.

එක් වරක් Phone එක සහ PC එක authorization code එකක් භාවිතයෙන් සම්බන්ධ කළ විට, Server එක restart වුණත් නැවත code එක ඇතුළත් කර සම්බන්ධ වීමට අවශ්‍ය නොවේ. එය ස්වයංක්‍රීයව (Auto-connect) සම්බන්ධ වී පවතිනවා. නව device එකක් සම්බන්ධ කරන විට පමණක් පෙර connection එක disconnect වේ.

දැනට මෙම system එක Windows, Linux, සහ macOS මත Server එකක් ලෙස install කර භාවිතා කළ හැක. ඉදිරියේදී, PC server එකක් අවශ්‍ය නොවී, iOS සහ Android App මඟින්ම ක්‍රියා කළ හැකි ලෙස develop කිරීම මගේ අරමුණයි

තවද, මෙම system එක තුළ තිබිය හැකි අඩුපාඩු හෝ ඔබගේ අදහස් තිබේ නම්, කරුණාකර මට message එකක් මගින් දැනුම් දෙන්න.ස්තුතියි.

සහයොගයක් වශයෙන් github එකෙ star එකක් සහ follow එකක් දාගෙන යමු 😊🫡😜

.Me

15/01/2026
I’m not cold—I’m focused. I feel deep, work harder, and move alone. 🫡👊
13/01/2026

I’m not cold—I’m focused. I feel deep, work harder, and move alone. 🫡👊

12/01/2026

Address

Dehiwala

Alerts

Be the first to know and let us send you an email when Dulanka Charidu Karandeniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dulanka Charidu Karandeniya:

Shortcuts

Share