Stories of us

Stories of us Real life😊 Real love ❤️Real stories of us...
(13)

25/06/2026

ඉර හද තරු පවතින තුරු
මේ පාඩම හිතට ගන්න..
කරදර එනකොට එනවා
බෑ කරදර නවත්තන්න..

10/06/2026

අපි ගියා beach 🌊 වැලි වතුර නාගෙනම ගෙදර ආවා.. 😆
මාරම ලස්සනයි හවසට🌊❤️

09/06/2026

හායි හායි යාලුවනේ කොහොමද ඔයාලට කාලෙකින් video එකක් ගේන්නත් බැරි උනා.. ගොඩාක් busy වෙලා හිටියා.. පොඩි වැඩක් පටන් ගත්තා පස්සේ විස්තර දාන්නම්කො හොදේ..

04/06/2026

Good morning ළමායි❤️ have a nice day 🌼

ඒකනන් ඇත්ත😉
25/05/2026

ඒකනන් ඇත්ත😉

23/05/2026

වටින් ගොඩින් යන ගල්මුල් ඔහේ ගියාදෙන්..
හිතත් දරාගෙන ඒ හැම හිනා උනාදෙන්...

23/05/2026

ආදරේ කියන්න හැමෝටම පුලුවන්..
ඒත් හැමෝටම ආදරේ කරන්න බෑ..😉

19/05/2026

කටු කොහොලින් පිරි මාවත හුරු වූ දෙපයට..
මග නැවතේවිද මල් පෙති විසිරි නැතුවට..

Address

Mount
Galkissa

Website

Alerts

Be the first to know and let us send you an email when Stories of us posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share