Kebi Creation

Kebi Creation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kebi Creation, Social Media Agency, Dekatana.
(1)

Kebi Creation – CVs & Graphic Design Services......

At Kebi Creation, we craft standout CVs/Resumes and eye-catching designs, helping you make a lasting impression.

➡ ඔයා කොච්චර ජොබ් වලට ඔයාගෙ CV දැම්මත් අඩුම ගානේ call එකක්වත් නැද්ද? ,😭😭➡ එහෙනම් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයාගෙ CV එකේ...➡ ඔයාග...
20/10/2024

➡ ඔයා කොච්චර ජොබ් වලට ඔයාගෙ CV දැම්මත් අඩුම ගානේ call එකක්වත් නැද්ද? ,😭😭
➡ එහෙනම් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයාගෙ CV එකේ...
➡ ඔයාගෙ CV එක තමයි First Impression එක.
➡ සුදුසුකම් කොච්චර තිබ්බත් වැඩක් නෑ...... ඒ සුදුසුකම් හරි විදිහට ගලපලා හදපු CV එකක් ඔයාට නැත්තං.....

⭐එහෙනම් මෙන්න විසදුම KeBi Creation ⭐

🌍🌎🌏 අන්තර්ජාතික පිළිගැනීමක් සහිත දේශීය, විදේශීය ඕනෑම රැකියාවට හෝ උසස් අධ්‍යාපන කටයුතු ආදී වූ ඕනෑම අවස්ථාවක් සඳහා.. වෘත්තීය මට්ටමේ CV එකක් අපි ඔයාට හදලා දෙන්නම්.. 🌍🌎🌏

ඔබ දන්නවාද?
⚠සමාගම් හා ආයතන බහුතරයක් ATS Software (applicant tracking system) එකෙන් ඔබගේ CV එක Filter කරන බව.⚠

🌐 ඒ system එකෙන් pass වෙන්න පුළුවන්, ATS friendly, ක්ෂේත්‍රයට අදාල වන පරිදි keywords යොදා ගනිමින්, Strong Professional Summary එකක් ඇතුලත්, ආකර්ෂණීය ආකෘතියක ඔයාගෙ CV එක අපි හදලා දෙන්නම්...✅

➡ අපෙන්ම CV එකක් හදාගන්න ඕනි ඇයි??

👉අන්තර්ජාතිකව පිලිගත් ආකෘතිය
👉Eye Catching Formats
👉ATS Friendly
👉Keywords Researching
👉Cover Letter

▶ සහනදායී මිල
▶ පැය 24ක් ඇතුළත සේවාව
▶ මාස දෙකක් ඇතුලත නොමිලේ වෙනස්කම් කර ගැනීමට හැකියාව
▶ Grammatically පවා අතිශය නිවැරදිව දත්ත හැසිරවීම්
▶ සුහදශීලීව සේවය

අදම ඇනවුම බාරදෙන්න
WhatsApp මැසේජ් එකක් දාන්න
0788277770


Address

Dekatana
11690

Website

Alerts

Be the first to know and let us send you an email when Kebi Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share