14/11/2023
හීන ලස්සනයි පාට පාටින් පාට කලාම💐🙏
අබිනව කොටිකදම විහාරයට මගේ අතින් පූජා කල යශෝදරා තෙරනීන් වහන්සේගේ ප්‍රතිමාව
ඔබත් දැක බලා පින් අනු මොදන්වන්න🙏💐
Mederipitiye Vimalabuddhi Himi 🙏
ඒ වගේම තමයි පිළිම සදන්නො දැදිගම ☺️ගොඩාක් ස්තූති පිළිම වහන්සේ කිව්ව විදියටම හදලා දුන්නට 🙏
Oshi B Arachchige Shan Wijewickrama Ishu Sounds තව දෙන්නෙක් හිටියා එයාලා FB නෑ එක කෝල් එකෙන් වැඩේ කරගන්න ආපු ඔයාලටත් ගොඩක් පින් 🙏☺️💐