Ruvinari රුවිනාරි

Ruvinari රුවිනාරි ජිවිතේට යමක්�

12/04/2025

🥺💖.






🇱🇰

📷 Credit goes to respective owner ❤🙏

අම්මෙක් වගේ ආදරේ කරනසල්ලිම හොයන් නැතිගෑහැණු ළමයෙක් කොල්ලෙක්ට ලැබෙන්නේ හරිම කලාතුරකින්..!!                               ...
30/03/2025

අම්මෙක් වගේ ආදරේ කරන
සල්ලිම හොයන් නැති
ගෑහැණු ළමයෙක් කොල්ලෙක්ට ලැබෙන්නේ හරිම කලාතුරකින්..!!






🇱🇰

📷 Credit goes to respective owner ❤🙏

.                                                       🇱🇰📷 Credit goes to respective owner ❤🙏
30/03/2025

.






🇱🇰

📷 Credit goes to respective owner ❤🙏

තව කෙනෙක්ගෙ ජයග්‍රහණ දැකල ඔයාටත් හදවතින්ම සතුටු වෙන්න පුළුවන් නම් ඔයාටත් දවසක හරියනවමයි..! ❤️🙏                          ...
30/03/2025

තව කෙනෙක්ගෙ ජයග්‍රහණ දැකල ඔයාටත් හදවතින්ම සතුටු වෙන්න පුළුවන් නම් ඔයාටත් දවසක හරියනවමයි..! ❤️🙏






🇱🇰

📷 Credit goes to respective owner ❤🙏

14/11/2024

මිථ්‍යා දෘෂ්ටිය 😇🙇‍♀🧘

16/10/2024

පිරිමි ඇත්ටටම ආදරේ කරන්න ගත්තම ලස්සනයි 😍🥺

16/10/2024

ගං වතුරට විසදුමක්💫💌
කඩුවෙල ගංවතුර 🥺

12/10/2024

💌🫡

පුදුම අවුලකින් හිටියෙ මන් මේ ටික දකින් නැතුව මැරෙයි කියල😂මේව වල හැංගිලා තියන දේවල් පේන ගොඩක් අය පේනව පේනව කිව්වට පේන් නැ...
06/10/2024

පුදුම අවුලකින් හිටියෙ මන් මේ ටික දකින් නැතුව මැරෙයි කියල😂

මේව වල හැංගිලා තියන දේවල් පේන ගොඩක් අය පේනව පේනව කිව්වට පේන් නැති එකාට ඒක මොනව කලත් පේන්නෙ නෑ.

ඔලුව රිදෙනකල් බලන්න ට්‍රයි කලා ඒත් හරි ගියෙ නෑ😐

මේ බුද්ධ රූපය නම් පවු කාරයින්ට පේන් නෑ කියලත් කිව්ව. මෙච්චර කල් එහෙම හිතන් හිටිය. 😂

මන් මේ ඔයාලට කියන්නෙ මේක බලන්න හරිම විදිහ.

මන් තේරෙන කාලෙ ඉදන්, ඒ කියන්නෙ අවුරුදු 20ක් විතර ඉදන් මේක අහු වෙන වෙලාවට බලන්න ට්‍රයි කලා ඒත් හරි ගියෙ නෑ...😐

මන් මේ කියන ක්‍රමෙන් මන් දන්නව ගොඩක් අයට මේක පෙනෙයි කියල. ගොඩක් එහෙම පේනුන් නැති අයට මේ ක්‍රමේ වැඩ කලා...

ක්‍රමය මේකයි👇
පුලුවන් නම් මේක ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක බලන්න ට්‍රයි කරන්න. පෙන්න ගත්තම නම් පොඩි පෝන් එකක උනත් පේනව.

මුලින්ම ඔයාල මේකෙ කොල පාට ඉමේජ් එක ට්‍රයි කරන්න.

ඒකෙ පේන්නෙ ජිරාෆ් කෙනෙක්. ඒක මන් ඔයාලට කිව්වෙ ඔයාලට වැඩේ ලේසි වෙන්න.

වම් පැත්තෙ පහල කෙලවරේ කකුල් ටිකයි ඇගයි තියෙන්නෙ.

ඔලුව තියෙන්නෙ දකුනු පැත්තෙ උඩ කෙරවලේ.

මෙහෙම කරන්න👇
ඔයාගෙ නහය හරියටම පොටෝ එකේ මැද්දට වෙන්න ඩිස්ප්ලේ එකට ලන් කරන්න.

ඉට පස්සෙ එහෙමම ඉද්දි ඇස් ලොකු කරන ගමන් බොද කරන්න.

දැන් හිමින් ටිකින් ටික ඩිස්ප්ලේ එකෙන් ඈත් වෙන්න.

මන් අර කියපු ජිරාෆ් ගැන අවදානෙන් බලන්න.

මුන ගොඩාක් ඈතට ගන්න එපා.

අඩියකට අඩුවෙන් වගේ තියාගන්න.

මෙ වෙද්දි ඔයාට ඒක ගානට පේන්න ගන්නව. එත් එක්කම ඇස් පිල්ලන් ටිකක් එක ලග ගහන්න. දැන් ඔයාට අනිත් හැමදේම පස්සට ගිහින් ජිරාෆ්ව විතරක් හොදටම පේන්න ගන්නව.

මේක මේ තියන රූප වලින්ම හැදුනු වීදුරු 3D රූපයක් වගේ පේන්නෙ.

ඒම පෙනුනට පස්සෙ ඔයාට ඕනි උනත් පේන් නැති කරගන්න බැරි වෙනව එක පාරට.

මන් අද මේ දේ දැක්කෙ. පුදුම සතුටක් ආවෙ😂

ඒකයි ඔයාලටත් මේක කිව්වෙ. අද වෙනකල් දැකපු නැති කෙනෙක් ඉන්නව නම් ට්‍රයි කරල බලන්න.

තව දෙයක්-බුද්ධ රූපය අන්තිමට බලන්න. අනිත් ඒවට වඩා ඒක ටිකක් අමාරුයි. ඔයාට සිස්ටම් එක අහු වෙනව අර ටික දැක්කම.

💢 සමහර අයට මේ විදිහට පෙනුන් නෑ කිව්ව. මන් එ හින්ද ආයිත් තව ක්‍රමයක් කියන්නම්.

නහය ඩිස්ප්ලේ එකේ මැද්දට ලන් කරල තප්පර 10ක් විතර මුලු පොටෝ එකම ඇස් ලොකු කරන්,බොද කරන් බලන්න ට්‍රයි කරන්න. එහෙමම ඉන්න තපර 10ක්.

ඊට පස්සෙ ඇස් පිල්ලම් ගගහ පස්සට ගන්න. අනිවා පේනව.

දැක්කොත් කමෙන්ට් එකක් දාල කියන්න.

මේක දැකල නැති ඔනි තරම් අය ඉන්නව.

ඒයාලටත් මැරෙන්න කලින් මේක දැකගන්න ශෙයා පාරක් දාන්න....❤️

කලා ලොවේ තවත් මේ වගේ දේවල් බලන්න පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න...🙂
📷 Credit goes to respective owner ❤🙏

Address

Deniyaya
Deniyaya

Website

Alerts

Be the first to know and let us send you an email when Ruvinari රුවිනාරි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share