Online Deniyaya

Online Deniyaya හදවතින්ම ශ්‍රී ලාංකිකයන් වෙමු ❤️
Online Deniyaya Telegram Group - https://t.me/+mwuGyxfiyxRkZmM1 Deniyaya (දෙණියාය)Deniyaya, Deniyaya, Sri Lanka.
(247)

හදවත් ලස්සන මනුස්සකම් 😍
25/10/2025

හදවත් ලස්සන මනුස්සකම් 😍

ලංකාවේ අපේ වෛද්‍යවරුන් කරපු සුපිරි සැත්කම
24/10/2025

ලංකාවේ අපේ වෛද්‍යවරුන් කරපු සුපිරි සැත්කම

අචින්ත අපේ  පොඩි කොල්ලා වැඩ කාරයා ..හදවතින්ම සුබ පැතුම් ,,ලංකාවට දීපු මේ වටිනාකමට
23/10/2025

අචින්ත අපේ පොඩි කොල්ලා වැඩ කාරයා ..
හදවතින්ම සුබ පැතුම් ,,
ලංකාවට දීපු මේ වටිනාකමට

ගේමක් ගහල ආපු ,ලංකාවේ පුංචි කෙල්ලෙක්
23/10/2025

ගේමක් ගහල ආපු ,ලංකාවේ පුංචි කෙල්ලෙක්

සෙල්ලං නෑ හංසමාලි මේ පාරනම් 😌😌
22/10/2025

සෙල්ලං නෑ හංසමාලි මේ පාරනම් 😌😌

එදා ඉදල වැඩ විතරයි සද්ද නැහැ එතුමා 😍❤️
22/10/2025

එදා ඉදල වැඩ විතරයි සද්ද නැහැ එතුමා 😍❤️

මිනිස්සුන්ගේ පුංචි සතුටත් වටිනවා  කියන එක  දන්නා මිනිස්සු ඉන්න බස් එකක්
22/10/2025

මිනිස්සුන්ගේ පුංචි සතුටත් වටිනවා කියන එක
දන්නා මිනිස්සු ඉන්න බස් එකක්

වෛරල් වෙන්නෝනි පොඩ්ඩෙක්..🥺✨💐පොඩි උනාට පුංචි පුතා සුපිරි  වැඩකාරයා
21/10/2025

වෛරල් වෙන්නෝනි පොඩ්ඩෙක්..🥺✨💐
පොඩි උනාට පුංචි පුතා සුපිරි වැඩකාරයා

ඇත්තටම රටට ආදරේ කල රටට නය නැති උතුම් මිනිස්සු
21/10/2025

ඇත්තටම රටට ආදරේ කල රටට නය නැති උතුම් මිනිස්සු

මම  බස් එකට නැග්ගෙ මෙක මහියංගණ යට යන්න කොච්චර වෙලා යයිද කියලා අහලා, එකට හිනා වෙලා ලස්සනට උත්තරයක් දුන්නා කොන්දොස්තර මහත්...
21/10/2025

මම බස් එකට නැග්ගෙ මෙක මහියංගණ යට යන්න කොච්චර වෙලා යයිද කියලා අහලා, එකට හිනා වෙලා ලස්සනට උත්තරයක් දුන්නා කොන්දොස්තර මහත්තයා," සර් 11.30 11.45 වගේ වෙයි කියලා. මං bag 2 ක් නිසා ඉස්සරහම සීට් දෙකෙන් එකක ඉඳගත්තා.

බස් එක යන්න ගත්තා. හැබයි මාගෙ පිටිපස්සේ සීට් 2 කෙ කවුරුහරි ඉඳගන්න යනකොට කොන්දොස්තර මහත්තයා දුවන ඇවිල්ලා කියනවා " අනේ ඕක තියලා තියෙන්නේ ආයුර්වේද ඉස්පිරිතාලේ බෙහෙත් ගන්න ඇවිල්ලා ඉන්න වයසක ආච්චිලා දෙන්නෙක්ට කියලා. හැම දෙනාටම නගින්න කොට මෙක මේ මහත්තයා කිවුවා. මිනිත්තු 10k වත් යන්න කලින් ඒ ගොඩක් වයසක ආච්චිලා දෙන්නා නැග්ගා. එයාලගෙ බර bag ඔක්කොම ගත්තෙ මේ කොන්දොස්තර මහත්තයා.

ඔන්න බස් එක යනවා. මේ මනුස්සයෝ දෙන්න හැමොටම හිනා වෙලා කතා කරනවා නගින. පස්සේ හැමෝගෙන්ම වගේ මම ටිකට් එක දුන්නද කියලා දෙපාරක් වත් අහනවා. ඒකත් ලස්සනට හිනා වෙලා.

අර ආච්චිලා දෙන්න බහින තැන ආවා. මං හිතන්නේ හසලක හරියේ . මට ඇහුන අර ආච්චි තව bus එකක් ගැන කියනවා. Driver මහත්තයා හෝන් එක ගහලා ගහලා එහා පැත්තෙ යන්න යන thawa bus එකක්‌ නැවැත්තුවා. ඒ නවත්තපු bus එකෙත් මම Photo එකක් ගත්තා. කොන්දොස්තර මහත්තයා bag ඔක්කොම උස්සාගෙන අර ආච්චිලා දෙන්නව අල්ලාගෙන පාර පැනලා අර නැවැත්තුව bus එකට නැගුවා. අපි ආයේ යන්න පිටත් උනා.

මං ඇහුවා කොන්දොස්තර මහත්තයාගේන් අර ආච්චිලා අදුරන අයද කියලා. හිනා වෙලා කිවුවා " අනේ නෑ සර්., අපිට නුවරදී තමා කෙනෙක් කිවුවා ආච්චිලා දෙන්නෙක් නැගී ආයුර්වේද ඉස්පිරිතාලේ ගාවින් අනේ පොඩ්ඩක් බලලා සීට් එකක් තිබ්බොත් දීලා ඉන්දවනවද කියලා. අපි ඒකයි එතැන නවත්තලා බැලුවේ ඒ ආච්චිලා දන්නව කියල. මට හිතුනා මෙහෙම මිනිස්සු තාම ලංකාවේ ඉන්නවද කියලා.

20/10/2025

අන්නේකයි 🤭🤭

ලංකාවේ කොල්ලෙක් ,හදවතින්ම සුබ පැතුම් ඔබට 😍❤️
20/10/2025

ලංකාවේ කොල්ලෙක් ,හදවතින්ම සුබ පැතුම් ඔබට 😍❤️

Address

Deniyaya (දෙණියාය)
Deniyaya
81500

Alerts

Be the first to know and let us send you an email when Online Deniyaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Online Deniyaya:

Share

Category

ඔබ ශ්‍රිලංකාවේ ද එසේ නම් ඔබ අපේ කෙනෙකි

ඔබ ශ්‍රිලංකාවේ ද එසේ නම් ඔබ අපේ කෙනෙකි ,ලංකාවේ සිට පිටරට ගිය කෙනක් ද , ලංකාවේ හෝ පිරට ගිය කොහේ උනත් ඔබත් අපේ මිතුරෙකි , නැදෑයෙකි , සහෝදරයෙකි , මවකි ,පියෙකි , අපේ එකෙකි

ආදරේයි හැමදාමත් ලක්වාසී ඔබසැම සියලුම දෙනාට