SL ADM

SL ADM Songs , sports and everything

මේ සුභ ආරංචිය මෙවර සාමාන්‍ය පෙළට පෙනී සිටින නංගියේ මල්ලියේ ඔබටයි.විභාගය අත ළඟ තියාගෙන ඉන්න මේ වෙලාවේ ගණිත විෂය ජය ගන්න හ...
19/01/2021

මේ සුභ ආරංචිය මෙවර සාමාන්‍ය පෙළට පෙනී සිටින නංගියේ මල්ලියේ ඔබටයි.විභාගය අත ළඟ තියාගෙන ඉන්න මේ වෙලාවේ ගණිත විෂය ජය ගන්න හොඳම ඉඟිය ලබා දෙන්නට අපි සූදානම්.

අධ්‍යාපනයේ තීරණාත්මක පළමු කඩඉම සාර්ථකව ජය ගන්නට වෙහෙසෙන ඔබට පිදෙන සෙනෙහසේ අත්වැල ,
"අත්වැල් පවුර" සාමාන්‍ය පෙළ ගණිතය උපකාරක සම්මන්ත්‍රණය
පෙබරවාරි 13, 14 දෙදින පුරා zoom තාක්ෂණය ඔස්සේ සජීවීව පැවැත්වේ.
මෙහිදී සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වන 10 හා 11 ශ්‍රේණි වලට අදාළ සියලු විෂය කරුණු අඩංගු හා විභාගය වෙනුවෙන් විශේෂයෙන් සැකසූ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ.මීට අමතරව මෙම සම්මන්ත්‍රණයට සහභාගි වීමෙන් විභාග අපේක්ෂිත ඔබට
• මඟ හැරුණු විෂය කරුණු පහසුවෙන් ඉගෙනීමට හැකිවීම හා විභාගයේදි සිදුවිය හැකි අඩුපාඩු හඳුනා ගැනීමට අවස්ථාව හිමිවීම.
• කෙටි කාලයක් තුළ කාලය කළමනාකරණය කරගනිමින් උපරිම ප්‍රශ්න සංඛ්‍යාවකට පිළිතුරු ලිවීමට මඟ පෙන්වීමක් ලැබීම.
• සම්මන්ත්‍රණය අතරතුර ඇතිවන සියළු ගැටලු එවෙලේම විසඳා ගැනීමට හැකිවීම.

වැනි සුවිශේෂි වාසි හිමි වනු ඇත.ඔබට ගණිත විෂය ධාරාවේ මඟ හැරුණු හා අපැහැදිලි විෂය කරුණු පැහැදිලි කරගැනීමට ලැබෙන අවසන් හා හොඳම අවස්ථාව මෙය විය හැකියි.
ඉක්මන් කරන්න.අදම ලියාපදිංචි වන්න.
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

https://forms.gle/tbp3eMp7QeT8TtoXA

මෙහෙයවීම - Undergraduates of University of Sri Jayewardenepura
BSc. Sp in Food Sc. & Tech

දින දෙකම සඳහා ගාස්තුව ලෙස රු.500 මුදලක් පමණක් අය කරනු ලබන අතර එම සියලු මුදල් දැයේ දුවා දරුවන්ගේ නැණ පහන් දැල්වීමට අත්වැලක් වනු වස්, "අත්වැල් පවුර" සමාජ සත්කාර ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කෙරේ.

20/12/2020
මේ සුභ ආරංචිය මෙවර උසස් පෙළට පෙනී සිටින නංගියේ මල්ලියේ ඔබටයි.විභාගය අත ළඟ තියාගෙන ඉන්න මේ වෙලාවේ භෞතික විද්‍යා විෂය ජය ග...
15/09/2020

මේ සුභ ආරංචිය මෙවර උසස් පෙළට පෙනී සිටින නංගියේ මල්ලියේ ඔබටයි.විභාගය අත ළඟ තියාගෙන ඉන්න මේ වෙලාවේ භෞතික විද්‍යා විෂය ජය ගන්න හොඳම ඉඟිය ලබා දෙන්න ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය විද්‍යාර්ථයන් වන අපි සූදානම්.

"අත්වැල් පවුර"භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ සම්මන්ත්‍රණය ඒ ඉඟිය ඔබට ලබාදෙනු ඇත.

සැප්තැම්බර් 26,27 දෙදින පුරා "අත්වැල් පවුර" සම්මන්ත්‍රණ zoom තාක්ෂණය ඔස්සේ සජීවීව පැවැත්වේ.මෙහිදී

•භෞතික විද්‍යා විෂයට අදාළ සියළුම ප්‍රායෝගික පරීක්ෂණ මුල සිට සරලව සහ නිරවුල්ව පැහැදිලි කිරීම
•ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ සියළුම සිද්ධාන්ත හා අනුමාන ප්‍රශ්න,පිළිතුරු ඇතුළත් නිබන්ධනය
•විභාගය ජයගැනීමට අවශ්‍ය උපදෙස්
•ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධව සම්මන්ත්‍රණය අතරතුර ඔබට පැන නගින ගැටලු සඳහා එවෙලේම පිළිතුරු

Mcq සමඟ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පිරිනමන ලකුණු 22 දින දෙකෙන් ලබාගන්න එකතු වන්න.

විභාගය පෙනෙන මානයේ තිබියදී ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ සියලු කරුණු ආවර්ජනය කර දෙන බැවින් නැවත ඒ වෙනුවෙන් කාලය වැය කිරීමට අවශ්‍ය නොවීම,මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීමෙන් ඔබට ලැබෙන සුවිශේෂි වාසියක්.

අදම ලියාපදිංචි වන්න.
👇🏻👇🏻👇🏻
https://forms.gle/ZPueK9zjtHvGAEvs6

මේ අනගි අවස්ථාව සීමිත පිරිසකට පමණයි.

මෙම සම්මන්ත්‍රණ මාලාව සඳහා දිනක ගාස්තුව ලෙස රුපියල් 500 ක මුදලක් අය කරනු ලබන අතර, එම ලැබෙන සියලු මුදල් දැයේ දුවා දරුවන්ගේ නැණ පහන් දැල්වීමට අත්වැලක් වනු වස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ආහාර විද්‍යා හා තාක්ෂණ සංසදය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "අත්වැල් පවුර" සමාජ සත්කාරය උදෙසා බැර කෙරේ.

https://youtu.be/YOeDGbG4o8k
30/08/2020

https://youtu.be/YOeDGbG4o8k

කැන්වසිං | Canvassing | Vini productions Product by Vini Productions Special Thanks - Kavishka Udayanga Neranjan Ilukthanna

Address

D351/B, Ihala Polgaswaththa, Nooriya
Deraniyagala
71430

Website

Alerts

Be the first to know and let us send you an email when SL ADM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category