22/05/2026
වාර්ශික ත්‍යාග ප්‍රදාන උත්සවය 2026 ශ්‍රී සුදර්ශන දහම් පාසල ⚡
වසරකට එක් වරක් පමණක් පැවැත්වෙන ත්‍යාග ප්‍රදාන උත්සවය මෙවරත් ඉතා ඉහලින් පැවැත්වීමට සියලු කටයුතු සුදනම් වෙමින් පවතින අතර,මෙවරත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීමට හා ඔවුන්ගේ නෙයෙකුත් විශේෂාංග ඉදිරිපත් කරමින් උත්සවය තව තවත් නිර්මාණාත්ක මුහුණුවරක් සමගින් මෙවරත් අති උත්කර්ෂවත් ලෙස "ත්‍යාග ප්‍රදාන උත්සවය 2026 "ට ඔබ සැමට ආරාධනා !
Media Crew © 2026
Kaikawala Dharmapriya