MTFilmz - Free Movies And Films

MTFilmz - Free Movies And Films You All Can Download And Know About The New And Old Movies In Our Website. Follow Our FB Page.

සුභ අලුත් අවුරුද්දක් වේවා...! 🥰🙏🎇🎆Happy Sinhala & Tamil New Year...! 🌞🪔🎊ලැබුවා වූ 2025 සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට...
13/04/2025

සුභ අලුත් අවුරුද්දක් වේවා...! 🥰🙏🎇🎆
Happy Sinhala & Tamil New Year...! 🌞🪔🎊

ලැබුවා වූ 2025 සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සෞභාග්‍ය පිරි සුභම සුභ සුන්දර අලුත් අවුරුද්දක් වේවා...! 🥰🙏🌼🪔🌞
2025 හෙළ බක්මහ සූර්ය මංගල්‍යය ලංකාවාසී ලෝකවාසී ඔබ සියලු දෙනාට සුභ වේවා...! 🪔🏮😍🫂💖🎊
May this New Year Bring The Gentle Rhythm of Joy, The Light of New Beginnings & The Warmth of Unity to Your Heart & Home. Wishing You Peace, Love, & Prosperity in Every Moment of 2025. 🎉🎊🙏🥰🌼🌞🎆🎇




Happy 77th Independence Day, Sri Lanka! 🎊🎉🙏May our beloved nation continue to thrive in unity, peace, and prosperity. Le...
04/02/2025

Happy 77th Independence Day, Sri Lanka! 🎊🎉🙏

May our beloved nation continue to thrive in unity, peace, and prosperity. Let us honor the sacrifices of our forefathers by working together for a brighter future filled with harmony, progress, and resilience. May the spirit of freedom inspire us to build a stronger and more prosperous Sri Lanka for generations to come! 💪💖


Happy New Year 2025 🎊🎉🥰🙏සුභම සුභ ජයග්‍රාහී නව වසරක් වේවා! 😍💯ලැබුවා වූ 2025 නව වසර දුක් පීඩාවන්ගෙන් තොර සාමය සතුට පිරි සෞ...
31/12/2024

Happy New Year 2025 🎊🎉🥰🙏
සුභම සුභ ජයග්‍රාහී නව වසරක් වේවා! 😍💯

ලැබුවා වූ 2025 නව වසර දුක් පීඩාවන්ගෙන් තොර සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත නීරෝගිමත් ජයග්‍රාහී නව වසරක් වේවා!... 🎊🎉🙏🌼💖💯🥰
මේ නව වසරේදී ඔබ සැමගේ ඉගෙනීම් කටයුතු මෙන්ම අනෙකුත් ජීවිතයේ සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. 💓✨🙏🥰

Wishing You a New Year filled with Happiness, Good Health, & Success. May this Year bring You Peace, Joy, & Endless Opportunities. Cheers to a Fresh Start & New Beginnings! 🎉🎊💖💯🥰🌼🙏

Merry Christmas!... 🎄🎅☃️ලබන්නා වූ නත්තල ඔබ සැමට සතුට, විනෝදය, සෞභාග්‍ය පිරි ප්‍රීතිමත් නත්තලක් වේවා! 🥰🙏☃️❄️May your Chri...
24/12/2024

Merry Christmas!... 🎄🎅☃️

ලබන්නා වූ නත්තල ඔබ සැමට සතුට, විනෝදය, සෞභාග්‍ය පිරි ප්‍රීතිමත් නත්තලක් වේවා! 🥰🙏☃️❄️

May your Christmas be filled with Love, Joy, & the Warmth of Cherished Moments. Wishing you Peace and Happiness this Festive Season. 🎉🎊😍🎄✨

Happy New Year For All of You !... ❤️2024 සුභ නව වසරක් වේවා !... 🙏💚💚❤️🙏😊😊😊🙏❤️💚💚ලැබුවා වූ නව වසර ඔබ සැමට දුක් පීඩා නොමැති...
31/12/2023

Happy New Year For All of You !... ❤️
2024 සුභ නව වසරක් වේවා !... 🙏

💚💚❤️🙏😊😊😊🙏❤️💚💚
ලැබුවා වූ නව වසර ඔබ සැමට දුක් පීඩා නොමැති, සාමය සතුට පිරි, නිරෝගිමත්, වාසනාවන්ත, සෞභාග්‍යමත් සහ ජයග්‍රාහී නව වසරක් වේවා !!! 🥳🌼🌕🎉🎊
May This 2024 New Year Be filled with Peaceful, Happiness, Healthy & Successful Year. And also Without any Troubles & Prosperity for All of You.... 🎉🙏💐🎁😊




Merry Christmas for All of You පැතුම් ඉටු වන සුභම සුභ නත්තලක් වේවා! 🎅🎄❄️🎂☃️❤️👪🍻🎁🎉
25/12/2023

Merry Christmas for All of You
පැතුම් ඉටු වන සුභම සුභ නත්තලක් වේවා!
🎅🎄❄️🎂☃️❤️👪🍻🎁🎉






🌸 විචිත්‍රවත් ලෝක ගුරු දිනයක් වේවා! 💖 Colourful World Teacher's Day🇱🇰 06th of October 2023 🌍පාසල් ශිෂ්‍යයන්ගේ ගෞරවාදරයට ...
06/10/2023

🌸 විචිත්‍රවත් ලෝක ගුරු දිනයක් වේවා!
💖 Colourful World Teacher's Day
🇱🇰 06th of October 2023 🌍

පාසල් ශිෂ්‍යයන්ගේ ගෞරවාදරයට පත් වී හැමදාමත් සතුටින් නිරෝගිමත්ව සැහැල්ලුවෙන් කාලය ගත කරමින් අපට හොඳ දේ ඉගැන්වීමට වෙර දරන අපේ ගුරුවරු හැමෝටම සුභම සුභ ලෝක ගුරු දිනයක් වේවා.....
❤️🌹💙💜📚📖🖋️📖📚💜💙🌹❤️
Happy World Teacher's Day to all Our Teachers who Have Earned the Respect of School Students and are always Happy, Healthy, Relaxed and Trying to Teach Us Good Things.



🏵️ නිරෝගිමත් ලෝක වැඩිහිටි දිනයක් වේවා! 🥰 Happy & Healthy World Elder's Day🇱🇰 01th of October 2023 🌍දරුවන්ගේ රැකවරණය ආදරය...
30/09/2023

🏵️ නිරෝගිමත් ලෝක වැඩිහිටි දිනයක් වේවා!
🥰 Happy & Healthy World Elder's Day
🇱🇰 01th of October 2023 🌍

දරුවන්ගේ රැකවරණය ආදරය සපිරි ප්‍රීතිමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සපිරි ලෝක වැඩිහිටි දිනයක් වේවා අපේ වැඩිහිටියන්ට.....
💙💚🧑‍🦳❤️🌹🎉🌹🎉🌹❤️🧓💚💙
May Our Elders Have a World Elders Day full of Children's Care, Love, Happiness, Peace, Health and Long Life.....




❤️ ලස්සන ලෝක ළමා දිනයක් වේවා! 🎁 Happy World Children's Day🇱🇰 01th of October 2023 🌍ආදරය රැකවරණය පිරි ලස්සනම ලස්සන ලෝක ළම...
30/09/2023

❤️ ලස්සන ලෝක ළමා දිනයක් වේවා!
🎁 Happy World Children's Day
🇱🇰 01th of October 2023 🌍

ආදරය රැකවරණය පිරි ලස්සනම ලස්සන ලෝක ළමා දිනයක් වේවා පුංචි ඔයාල අපි හැමෝටම.....
🥰🎊🥳🎉🎈💙🌹💙🎈🎉🥳🎊🥰
Have a Beautiful World Children's Day Full of Love and Protection to all of Us Little Ones.....




Address

181, Assannawatta, (west)
Divulapitiya
11250

Alerts

Be the first to know and let us send you an email when MTFilmz - Free Movies And Films posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MTFilmz - Free Movies And Films:

Share