07/03/2025
මොකද කියන්නේ නාමුද....😊😊
දැක්කාම හිතෙන්නෙ ලොකු වියදමක් යනවා කියලා නේද...ඔව් යම් වියදමක් යනවා ...හැබැයි ගල් පතුරු ගැන හරියට දන්නවා නම් මේක ලොකු වැඩක් නෙවෙයි...ටයිල් වලට වඩා පොඩ්ඩක් වැඩි වියදමක් යන්නේ...ගල් පතුරු කපන අයින් වලින් මේක හදන්න පුලුවන් මේ තියෙනවට වඩා වෙනස් කරලා නැතනම් ගල්පතුරුවලින් හදන්න පුලුවන් .....තරුන යුවලක් නිවසක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් මේකත් පොඩ්ඩ්ක් ඔලුවට ගන්න...මේක තිරුවාණ ගල්වලින් හදන්නත් පුලුවන් ..මේක භාවිතා කලාට පසුව සාමාන්යෙන් වතුර බැහැලා යන්න හදන්නේ....අනික බිත්තියට වැක්ස් කරනවා....තාක්ශනික ක්‍රම තියෙනවා..නමුත් යම් මහන්සියක් යනවා...සාමාන්‍ය එකක් වගේ හැමවෙලාවේම භාවිතා කරන එක නම් ගැටලුවක්....යම් ආර්ථික රටාවක් තියෙන කෙනෙක්ට ගැලපෙනවා...සාමාන්‍ය නිවසකට ගැලපෙන්නෙ නැති උනාට ධනවත් අයට ගැලපෙනවා...මේ වෙනකොට සමහර හොටෙලවල හදලා තියෙනවා...මේක සාමාන්‍ය ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක්...තාක්ෂණය ඕනේමයි...මේක ලංකාවට ගැලපෙන්න හදන්න පුලුවන් සහ හදලා තියෙනවා...අදහසක් ඕන අය විතරක් ගන්න...හැමෝම කලබල වෙන්න එපා...මේ වෙනකොට ලෝකයේ විශාල වශයෙන් ගෘහස්ථ නිර්මාණ භාවිතා කරනවා...ඒ කරන්නේ මාන්සික සුවයට...සමහර කමෙන්ට් සර්පයෝ බෝ වෙනවා කියලා...ගෙයි හැමතැනම අපාය වගේ තියෙනවා නම් බෝවෙනවා...තාම මිනිස්සු ඉන්නේ හැම මුල්ලෙම කුනු එකතු කරන් හැමපුටුවෙන රෙදි දාගෙන ඉන්න මානසිකත්වයක නම් ....පිරිසිදු කිරීමට කැපවෙන්නම ඕනේ..සාමාන්‍ය අයට ගැලපෙන්නෙ නෑ....තේරුම් ගන්න සබන් පෙන පුරෝගෙනෙ නාන්න බෑ...සාමාන්යෙන් දැකලා තියෙන ඒවාවල වගේ...අනික මේ තියෙන ක්‍රමය යාන්ත්‍රික වෙනස් වීම්වලට ලක්වෙනවා..උදාහරණයක් කිව්වොත් අර ලී වලින් වතුර ගැටන තැන හදන්නේ නෑ...දැක්ක ගමන් ඒකම හදන්නේ නෑ...ඒකේ වෙනස් කම් ඉංජිනියර් වෙනස් කරන්වා..
පසුව ලියමි...නිවාස ඇතුලේ නානතටාක හදනවා කිව්ව මුල් කාලේ කොහොම හිටින්නැද්ද...දිය නයි බෝවෙයි,කඹරු බහියි වගේ සංකල්ප එන්න ඇති...සබන් පෙණ පිපෙයි..ලිස්සලා වැටෙයි...තුනටිය කැඩෙයි...ගදගහයි.. මේක ගෙයක් ඇතුලේ හදන්න පුලුවන් නම් කොච්චර ලස්ස්නයිද නේද ළමයි