Reggae music srilanka

Reggae music srilanka 🍁👌❤️🌍
(5)

04/06/2025

ලෝක ප්‍රසිද්ධ ඇල්පා බ්ලොන්ඩිට ජොයින්ට් දෙන්නේ කොහොමද?
මම කැම්පස් ඉගෙන ගන්න කාලේ බොබ් මාර්ලිගේ සංගීත කංඩායම ලංකාවට ආවා. බොබ් මාර්ලි ආවේ නෑග එයා ඒ වෙනකොට මැරිලා.
මමයි හේරතුයි විහාර මහා දේවි පාර්ක් එකේ ඇම්පිතියටර් එකට වැටෙන් පැනලා ඇතුලට ගියා. අපි ඒක වින්දා. කට්ටියම ජොයින්ට් බිව්වා. අපිත් බිව්වා. ඒ සිද්ධිය වුනේ 1990දී විතර.
ඔන්න දැං තවත් රෙගේ කලාකාරයෙක් ලංකාවට එනවා. ඇල්පා බ්ලෝනඩි.... හොදට ගංජා බොන කලා කාරයෙක්.
එයා ලංකාවට ආවට පස්සේ ගංජා දෙන්නේ කොහොමද?
ඒයාට බොන්න එයා ගංජා හෝ කුෂ් හෝ හෑෂ් වගේ දෙයක් අරන එන්නේ කොහොමද?
එයාලට අවශ්‍ය දේශිය කංසා ටිකක් දෙන්න විදිහක් නැති එක ලැජ්ජාවට කාරණයක්.
එදාට මියුසිකල් එක බලන්න එන කොල්ලෝ කෙල්ලෝනටත් කංසා අවශය වෙයි.
එදාට එන දේශීය කලා කාරයොත් ගංජා බොන අය.
මේ ෂෝ එක බලන්න එන සියලු දෙනාව හොදින් චෙක් කරලා පොලිස් බල්ලෝ දාලා.... අරන් එන කංසා ආශිත නිශ්පාදන සියල්ල අත්අඩංගුවට ගත යුතුයි.
ලංකාවේ කංසා නීතිවිරෝධි දෙයක් නම් පිටරටින් එන කලාකාරයිනටත් එය තහනම් විය යුතුයි.
පිටරටින් එන එවුන්ට විතරක් දීලා අපේ එවුන් කුදලන් අරං යන ජඩ නීති අපිට එපා..
අපි මේ පිළිබදව ඇල්පා බ්ලොන්ඩිට පැහැදිළ කරනවා.. පුල්වන් වුනෝත එදාට ඇල්පා බ්ලෝඩි ඇතුලු කලාකරැවෝ රැසක් අත්අඩංගුවට ගන්නටත් රජයට බල කරනවා..
පිටරටින් එන මිනිසුන්ට විතරකි කංසා ලිපිබදව වෙනම නිතියක් තියෙන්නේ විදිහක් නෑනේ...

One Love ❤️😍👑️
01/06/2025

One Love ❤️😍👑️

❤️❤️
01/06/2025

❤️❤️

BoB 😍
31/05/2025

BoB 😍

Legend 😍
31/05/2025

Legend 😍

Rastafari 💚💛❤️
31/05/2025

Rastafari 💚💛❤️

BOB Marley ❤️👑️
30/05/2025

BOB Marley ❤️👑️

One Love❤️
30/05/2025

One Love❤️

Good morning All  ❤️
30/05/2025

Good morning All ❤️

Marley ❤️
29/05/2025

Marley ❤️

King 👑️❤️
29/05/2025

King 👑️❤️

💚💛❤️
29/05/2025

💚💛❤️

Address

Hanwella

Alerts

Be the first to know and let us send you an email when Reggae music srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share