NextGen ICT

NextGen ICT 👨‍💼 Sithija Kumarasinghe
#කැම්පස් තාලෙට ඉගෙන ගමු
Let's Learn ICT
NEXT GEN ICT
Advanced Level ICT🎓

16/08/2026

https://forms.gle/nBnWsNWxarZGidMP8
● Z Score වැඩිම විශයක් වෙන *ICT* තිතට රසට කම්මැලි නැතුව ඉගෙන ගන්න, ඇවිත්ම වෙනස බලන්න.

● මේක ඔයා එන්නම ඕන ICT පන්තියක්✅

අපේ වැඩ පිළිවෙල 👇
▷ ```2027 A/L - Revision```
🗓️ September 04 Friday
🕕 6.00PM - 2.00PM
1. පාඩම් සියල්ල මුල සිට ආවරණය ( තාර්කික ද්වාර [ 4 ඒකකය] පාඩමෙන් ඇරඹේ ).
2. පසුගිය විභාග ප්‍රශ්න විවරණ සහිතව සාකච්ඡා කිරීම.
3. විශය නිර්දේශයෙන් ඔබ්බට ගැටලු සාකච්ඡා කිරීම.
4. ලකුණු ලබාගන්න විභාගයේදි පාවිච්චි කරන පහසු ක්‍රම සාකච්ඡා කිරීම.
5. කාල කළමනාකරණය කරමින් උපරිම ලකුණකට ලඟාවීමට හුරු කරවීම.

▷ ```2028 A/L```- ```Theory```
🗓️September 06 Sunday
🕕 7.45pm - 10.00 pm
1. පළමු පාඩමේ සිටම විශය නිර්දේශය ආවරාණය
2. ඒකකයෙන් එකකයට අදාළ ප්‍රශ්න සාකච්ඡාව.
3. වාර පරීක්ෂණ .
4. ප්‍රායෝගික පුහුණුව.

ලියාපදිංචි වීමට ඉහත පෝරමය පුරවා අවසානයේ ලැබෙන සබැදිය (link) භාවිතයෙන් whatsapp සමූහයට එකතු වන්න.

*පළමු මස නොමිලේ
*ඒකකයට අදාළ නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර නිවසටම බෙදා හැරීම

👨‍💼 Sithija Kumarasinghe
#කැම්පස් තාලෙට ඉගෙන ගමු
Let's Learn ICT
NEXT GEN ICT
Advanced Level ICT🎓

Do You Best !!✅
09/08/2026

Do You Best !!✅

17/07/2026

Something Coming Soon ✅

◍ වැඩිම Z score එකකින් ඔයාගෙ සරසවි සිහිනය යථාර්ථයක් කරගන්න. ✅◍ කම්මැලි නැතුව විනෝදෙන් කැම්පස් යන්න කැම්පස් තාලෙට ඉගෙන ගන...
20/06/2026

◍ වැඩිම Z score එකකින් ඔයාගෙ සරසවි සිහිනය යථාර්ථයක් කරගන්න. ✅
◍ කම්මැලි නැතුව විනෝදෙන්
කැම්පස් යන්න කැම්පස් තාලෙට ඉගෙන ගන්න✒️
◍ ඔයාගෙ ICT කරන යාලුවත් එක්කන් ඔයත් එන්න පන්තියට. 💯

▷ එක් එක් සිසුවා පිළිබඳ මනා අධීක්ෂණය ✅
▷ ක්‍රමාණුකූලව විෂය නිර්දේශය ආවරණය කිරීම ✅
▷ සිද්ධාන්ත දැනුම සහ ප්‍රායෝගික දැනුම නිසි ලෙස ලබාදීම ✅
▷ සා.පෙළ ICT නොකළ සිසුන්ට ගැළපෙන ලෙස විෂය කරුණු මුල සිට ආකර්ශනීය ඉගැන්වීම ✅
▷ ඒකකයෙන් ඒකකය පසුගිය ප්‍රශ්න සාකච්ඡාව ✅

ඇවිත්ම වෙනස බලන්න🎓👨‍🎓

📌සෙනෙක් ඇරෑපොල ( රාජපක්ෂ හාඩ්වෙයාර් උඩු මහල)

📌 අකුර ඇහැලියගොඩ ( විස්නි අධ්‍යාපන ආයතනය අනුබද්ධ)

විමසීම්
Whatsapp :- 0758849314
Telephone :- 0768849314

ලෝකෙ පළමු පරිගණකය ටොන් 30 බරයි?පළමු පොදු කාර්‍ය්‍යය අංකිත පරිගණකය ලෙස සැලකෙන ENIAC පරිගණකය 1943-1945 කාල පරිච්ඡේදයේ දී එ...
17/04/2026

ලෝකෙ පළමු පරිගණකය ටොන් 30 බරයි?
පළමු පොදු කාර්‍ය්‍යය අංකිත පරිගණකය ලෙස සැලකෙන ENIAC පරිගණකය 1943-1945 කාල පරිච්ඡේදයේ දී එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ දී නිර්මාණය කරන ලදී

මෙහි නිර්මාණ හිමිකාරීත්වය John Mauchly සහ J. Presper Eckert නැමැති විද්‍යාඥයින්ට හිමිවන අතර මේ සඳහා රික්තක නල 17468ක්, ප්‍රතිරෝධක 70000ක් ධාරිත්‍රක 10000ක් රිලේ 1500 සහ අත්යුරු ස්විච 6000 පමණ භාවිත වී ඇත.

ENIAC මඟින් තත්පරයකට එකතුකිරීම 5000, ගුණකිරීම් 357 හෝ බෙදීම් 38 කළ හැකිය.

භෞතික ප්‍රමාණයෙන් ඉතා විශාල වන මෙම පරිගණකය ගබඩා කිරීමට වර්ග අඩි 1800 ක පමණ ඉඩක් අවශ්‍ය විය. පරිගණකයේ බර ටොන් 30 ක් පමණ වන අතර 160KW ශක්තියක් පරිභෝජනය කරන ලදී.

දෙවන ලෝක යුද්ධයේ දී හමුදා කටයුතු සඳහා භාවිත කල ENIAC පරිගණකය සම්පූර්ණයෙන්ම නිර්මාණය කිරීමෙන් අනතුරුව හයිඩ්‍රජන් බෝම්බ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගණනය කිරීම් වලට භාවිත කරන ලදී.

මෙම පරිගණකය ක්‍රමලේඛගත කිරීම ඉතා සංකීර්ණ කාර්‍යයක් වුන අතර මේ සඳහා අත්යුරුව කේබල ස්විචවලට සම්බන්ධ කිරීම සිදු කරන ලදී.

වර්ෂ 1946 වන තෙක් එක්සත් ජනපද යුධ හමුදාව විසින් පමණක් භාවිත කළ ENIAC පරිගණකය වර්ෂ 1946 පෙබරවාරි මස 1වන දින නිල වශයෙන් මහජනයාට ප්‍රසිද්ධ කරන ලදී. ඉන්පසු පෙබරවාරි මස 14 වන දින පලමු මහජන ඉදිරිපත් කිරීම සිදු කරන ලදී.

දශක දෙකකට ආසන්න කාලයක් ක්‍රියාත්ම තත්වයේ පැවති මෙම පරිගණකය වර්ෂ 1955 ඔක්තෝබර් මස 2වන දින නිළ වශයෙන් ක්‍රියා විරහිත කරන ලදී.

සෑම වසරකම පෙබරවාරි 15 වන දින ලෝක ENIAC (පරිගණක දිනය) දිනය ලෙස සලකනු ලැබේ. මෙය සැමරීම සඳහා ලෝකයේ භාවිත වන අත්‍යාවශ්‍ය නොවන පරිගණක විනාඩියක කාලයකට ක්‍රියා විරහිත කරනු ලබයි.

Address

Eheliyagoda, Rathnapura
Eheliyagoda
70483

Website

Alerts

Be the first to know and let us send you an email when NextGen ICT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share