The Zeylanist

The Zeylanist Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Zeylanist, Digital creator, Eheliyagoda.
(2)

🌿 Where Science Meets Exploration
🔭 Live Online Science & Environment Classes
🍃 Empowering the next generation of nature lovers
🚀 Join the journey from anywhere!

26/08/2026

කොහොම වුණත් බෙණවලට අත දානවා නම් පරිස්සමෙන්! ⚠️ විවිධ සත්තු ඉන්න පුළුවන්. 🐍🐝

ගස් හාරලා, බිත්තර දාන්න හදපු බෙණ ගැන පස්සේ දවසක කියන්නම්. 🪵🦉

ගොම්පෙන්ද (Gomphandra tetrandra) 🌿, බිම් බේරු (Acrotrema uniflorum) 🍃 වගේ ශාකත් ඒ අස්සේ හමුවුණා.

එහෙනම් තවත් අයට බලන්න මේ වීඩියෝ එක Share කරන්න! 🔄🌳

25/08/2026

පොඩි වෙලාවක් ඇතුලත ගොඩක් දේවල් බලන්න ආස අයට ♥️

වීඩියෝ එක බලලා තවත් අයට බලන්න Share කරන්න.

ගිණිහොට (Alsophila walkerae), යෝධ මීවන (Angiopteris helferiana), වෙනිවැල් (Coscinium fenestratum), බේරු (Agrostistachys borneensis), බ්‍රයෝෆයිටා (Bryophytes), කිතුල් (Caryota urens), දොළ දං (Memecylon rivulare), දිය නා (Mesua thwaitesii)

24/08/2026

කිරි හැඹිලිය (Palaquium grande (Thwaites) Engl.) සොයා ගිය හැටි සැකෙවින් බලමු!

වැඩි විස්තර සම්පූර්ණ වීඩියෝවෙන් බලන්න පුලුවන් ඕනි නම් 😁💐

සිසිලසින් පිරුණු හෙටක් හදන්න කැපවෙන පුංචි යාළුවො ♥️🍃
23/08/2026

සිසිලසින් පිරුණු හෙටක් හදන්න කැපවෙන පුංචි යාළුවො ♥️🍃

22/08/2026

වත්ත පහළ ලේ බිංදුව “මදටිය” 🔴 Adenanthera pavonina L.
(මංචාඩි, මඩිතිය කියලත් කියනවා) 🌿

ඒ එක්කම අපිට හම්බුණා,
අට්ටුමුද්ද 🌺 Uvaria macropoda Hook.f. & Thomson
(මේවට “බළල් බෙටි” කියලත් කියනවා) 🔍

දැක්ක ගමන් හිතුවේ “පට්ටික්කා” (Uvaria narum (Dunal) Blume) කියලා. හැබැයි එයා නෙවෙයි ඉඳලා තියෙන්නේ එතන! 🍃

වැඩි විස්තර වීඩියෝවෙන් බලලා, අනිවාර්යයෙන්ම තවත් අයට බලන්න වීඩියෝ එක Share කරන්න. 📲✨

21/08/2026

කඳුලැස්ස (Drosera indica L.) 🌿🌸

එයා එක්කම ලස්සනට වැවෙමින් හිටියා නිල් මොණරැස්සත් (Utricularia graminifolia Vahl) 🪻✨

ඒ ගල් තලාවෙන්ම අපිට හමුවුණා කළු ගොටුකොළ (Parahemionitis cordata (Roxb. ex Hook. et Grev.) Fraser-Jenk. / Hemionitis arifolia (Burm.f.) T.Moore) 🍃

කළු ගොටුකොළ පත්‍රය යට හිටියා ලස්සන හැකරැල්ලෙකුත්. හරියටම විශේෂය හඳුනාගන්න ගියේ නැතත්, පෙනුමෙන් Anoplodesmus species එකක් කියලා හිතුණා. 🐛🌿

බලන්න, සොබාදහමේ මේ වගේ දේවල් එකට පවතිද්දී කොච්චර ලස්සනද කියලා? 💚

මේවා අපි මේ පරිසරයෙන් ඉවත් කළොත්, ගලවාගෙන ගියොත් මේ ස්වාභාවික ලස්සන ඉතුරු වෙන් නෑ!

වීඩියෝ එක බලලා තවත් අයට බලන්න Share කරන්න! 🔄✨

18/08/2026

මැජික් මලක් හම්බුණා! 💐🍃

ලීණිය 🔴 Helicteres isora L.

දේශීය (Native) ශාකයක් වෙන මෙයාට "මුරුක්කු තිප්පිලි" කියලත් කියනවා.

සූටික්කන්, පැණිකුරුල්ලන් වගේ සතුන්ගෙන් පරාගණය වෙන මෙයාගේ පරාගධානි සහ කලංකය පිහිටලා තියෙන විධිය (Androgynophore) හරිම සුන්දරයි.

වැඩි විස්තර වීඩියෝවෙන් බලන ගමන් තවත් අයට බලන්න වීඩියෝව Share කරන්න! 🌿✨

සුරංගනා කුඩ 🍄‍🟫♥️🍃
17/08/2026

සුරංගනා කුඩ 🍄‍🟫♥️🍃

16/08/2026

🌿✨ වනාන්තරේ ඇවිදිද්දි හමුවෙන "සුපිරි වීරයො දෙන්නෙක්" ගැන කතා කර කර ඉද්දි, තවත් අපූරු සාමාජිකයෙක් මුණගැහුණා! 🤔

🕵️‍♂️🔍 ලිවර්වර්ට් (Liverworts), ලයිකන (Lichens) සහ ගල් මත වැඩෙන ඉතා කුඩා මීවන (Ferns)... 😍 හරියට මේ තුන්දෙනා සීයා, මුණුබුරා සහ මී මුණුබුරා වගෙයි. 👴👨‍👦

🌿 පාසි (Mosses) එක්ක සසඳද්දී මේ පරිණාමීය ශාක අතර තියෙන වෙනස සහ ලයිකන (Lichens) කියන්නේ මොනවද කියලත් වීඩියෝවෙන් පොඩි පැහැදිලි කිරීමක් කළා.

💡🎓 වැඩි විස්තර වීඩියෝවෙන් බලලා, තවත් අයට බලන්න Share කරන්න! 👇🔄

15/08/2026

මොනවද මේ සුරංගනා කුඩ? 🍄🧚‍♂️

මේ තියෙන්නේ බොහෝවිට "මයිසීනා" (Mycena) ගණයට අයිති වෙන්න පුළුවන් දිලීරයක ප්‍රජනක ව්‍යුහය.

මේ දිලීර තමයි වනාන්තරයේ තියෙන මියගිය ශාක කොටස් ජීරණය කරලා, ඒ පෝෂණය නැවත පසට එකතු කරන්නේ. 🌿🍂

මේ පරිසරයේ සුන්දරත්වය විඳින ගමන්ම තවත් අයට බලන්න Share කරන්න! ✨👇

Address

Eheliyagoda
70600

Website

Alerts

Be the first to know and let us send you an email when The Zeylanist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share