ErangaJayathunga

ErangaJayathunga Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ErangaJayathunga, Digital creator, Eheliyagoda.

18/04/2026

😄

17/04/2026

17/04/2026

දෙන්නා set වෙලා...😂බිංදුගේ බලාපොරොත්තුව ඉස්‍ට වෙලා..

15/04/2026

අපේ පුංචි අවුරුදු කුමරියට ලෝබ නැතුව ♥️දාගෙන යමු..♥️😍😍

ඔයාලගේ බිස්නස් එකටත් Boost එකක් කරගන්න follow කරන් යන්න
15/04/2026

ඔයාලගේ බිස්නස් එකටත් Boost එකක් කරගන්න follow කරන් යන්න

Ad Boosting හොයල හති වැටිලද?
Meta Ad හරහා හරිම Audience target කරලා Boost තිතටම කරගන්න අපි පෙන්නන්නම් හරිම පාර ✅🎯

✅ Reach Ads 🚀
✅ Massage Ads 💬
✅ Calls Ads
✅ Leads Ads🏆
✅ Traffic 🚗💨

මේ ඕනම එකක් Target Audience එකට ගැලපෙනම විදිහට Setup කරලා ඔයාට බලාපොරොත්තුවෙන Result එක අරන් දෙන්න අපිට පුළුවන් 🔰🎯🔥

💸 මුදල් නාස්ති නොකර හරි විදියට Meta Ad Boost එක කරගන්න 💡📢

📲 කතා කරන්න අපිට ✅🔰🎯
📞 WhatsApp | 📲 Call ☎️ 0701838345 💬🔥

රෑට නිදාගන්න බැරි තරම් රස්නෙද?AC නැතුවම කාමරේ cool කරන smart trick එකක් තියෙනවා! 🧊🌬️මේ දවස්වල රෑට ඇඳට ගියාම තේරෙන්නේ එකම...
10/04/2026

රෑට නිදාගන්න බැරි තරම් රස්නෙද?
AC නැතුවම කාමරේ cool කරන smart trick එකක් තියෙනවා! 🧊🌬️

මේ දවස්වල රෑට ඇඳට ගියාම තේරෙන්නේ එකම දේ — “මෙහෙමත් රස්නෙ වෙන්න පුළුවන්ද?” 🥵
Fan එක full දාගෙන හිටියත් හුළඟම උණුසුම් වගේ. නින්දත් එන්නේ නෑ, ඇඟත් rest වෙන්නේ නෑ

හැබැයි worry වෙන්න දෙයක් නෑ. පොඩි idea ටිකක් use කරලා කාමරේ natural විදිහට cool කරගන්න පුළුවන්.

දවල්ට බෙඩ් ෂීට් එකක් අරගෙන වතුරෙන් පොගවලා හොදට වතුර මිරිකන්න.ඊට පස්සේ පොතක්වගේ වෙන්න නාවලා ශීතකරණයේ උඩ කොටසේ දාලා නිදා ගන්න යද්දී කාමරෙන් එල්ලන්න. තෙත රෙද්දේ තියෙන වතුර , කාමරේ තියෙන රස්නෙට වාෂ්ප වෙලා කාමරේ ඉබේම හීතල වෙනවා. මේකට විද්‍යාවේදී කියන්නේ Evaporative Cooling කියලා. 💧✨

💡 තවත් cool ideas ටිකක්:

🌬️ ජනේල දෙකක් ඇරලා cross ventilation එකක් හදාගන්න — හුළඟ circulate වෙනකොට heat එක ඉක්මනින් පිට වෙනවා.

❄️ Fan එක ඉස්සරහට ice bowl එකක් දාන්න — එන හුළඟ chill වෙලා AC feel එකක් දෙයි.

👕 Cotton ඇඳුම් අඳින්න — body heat trap වෙන්නේ නෑ, cool feel එකක් තියෙනවා.

🚿 නින්දට කලින් lukewarm shower එකක් ගන්න — body එක relax වෙලා නින්ද ලේසියි.

🥗 රෑට light meal එකක් කන්න — spicy & heavy food avoid කරන්න.

💡 Lights, chargers, devices unnecessary නම් off කරන්න — ඒවත් heat produce කරනවා.

04/04/2026

ඇදුම් බිස්නස් කරන අයට වටිනම විඩියෝ එකක්..♥️


























Congratulations ♥️
08/03/2026

Congratulations ♥️

08/03/2026

How my sister looks to me when she goes out.😂😂"අපේ අක්කා ගමනක් යනකොට මට පේන විදිහ" 😂

30/11/2025

Nolimit Recommended page ♥️

27/11/2025

හැමෝම පරිස්සමට ♥️

Address

Eheliyagoda
70006

Alerts

Be the first to know and let us send you an email when ErangaJayathunga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share