Wijesinghe passenger service

Wijesinghe passenger service ⭕𝚢𝚎𝚙 𝚝𝚑𝚒𝚜 𝗪𝗣𝗦ᴿᵉᵈ ᴴᵉᵃʳᵗ♥

✎...𝓐𝓭𝓭𝓲𝓷𝓰 𝓪 𝓳𝓸𝔂 𝓽𝓸 𝔂𝓸𝓾𝓻 𝓳𝓸𝓾𝓻𝓷𝓮𝔂 ♥️✨🍃
� 𝗧.𝗣 - 077536 3994

හැමෝටම ජයෙන් ජයම වෙන, හැම හීනයක්ම ඉෂ්ට සිද්ධ වෙනසුභ 2026 වසරක් වේවා කියා wps group අපි ප්‍රාර්තනා කරනවා..!😍🙏❤️🙏🇱🇰
01/01/2026

හැමෝටම ජයෙන් ජයම වෙන,
හැම හීනයක්ම ඉෂ්ට සිද්ධ වෙන
සුභ 2026 වසරක් වේවා කියා wps group අපි ප්‍රාර්තනා කරනවා..!
😍🙏❤️🙏🇱🇰

Today කැලණිය සහ ගල්කිස්සට 👀❤️✨⭕𝚢𝚎𝚙 𝚝𝚑𝚒𝚜 𝗪𝗣𝗦ᴿᵉᵈ ᴴᵉᵃʳᵗ♥️⭕𝗟𝗢𝗖𝗔𝗧𝗜𝗢𝗡 - 𝙴𝙷𝙴𝙻𝙸𝚈𝙰𝙶𝙾𝙳𝙰☎️ 𝗧.𝗣 - 077536 3994☎️𝗪𝗵𝗮𝘁𝘀 𝗮𝗽𝗽  070 165 7...
12/10/2025

Today කැලණිය සහ ගල්කිස්සට 👀❤️✨

⭕𝚢𝚎𝚙 𝚝𝚑𝚒𝚜 𝗪𝗣𝗦ᴿᵉᵈ ᴴᵉᵃʳᵗ♥️

⭕𝗟𝗢𝗖𝗔𝗧𝗜𝗢𝗡 - 𝙴𝙷𝙴𝙻𝙸𝚈𝙰𝙶𝙾𝙳𝙰

☎️ 𝗧.𝗣 - 077536 3994

☎️𝗪𝗵𝗮𝘁𝘀 𝗮𝗽𝗽 070 165 7316

✎...𝓐𝓭𝓭𝓲𝓷𝓰 𝓪 𝓳𝓸𝔂 𝓽𝓸 𝔂𝓸𝓾𝓻 𝓳𝓸𝓾𝓻𝓷𝓮𝔂 ♥️✨🍃
Tharusha SahanSanjani Perera

Secound day 🌝🤍✨
08/10/2025

Secound day 🌝🤍✨

ගාල්ල රූට් පර්මිට් ගන්න ඉන්නේ Today & tomorrow ආයෙත් ගාල්ල සහ මාතර අවට 🌊👀🤍🥺💗🧀 ⭕𝚢𝚎𝚙 𝚝𝚑𝚒𝚜 𝗪𝗣𝗦ᴿᵉᵈ ᴴᵉᵃʳᵗ♥️✎...𝓐𝓭𝓭𝓲𝓷𝓰 𝓪 𝓳𝓸𝔂 𝓽...
07/10/2025

ගාල්ල රූට් පර්මිට් ගන්න ඉන්නේ Today & tomorrow ආයෙත් ගාල්ල සහ මාතර අවට 🌊👀🤍

🥺💗🧀

⭕𝚢𝚎𝚙 𝚝𝚑𝚒𝚜 𝗪𝗣𝗦ᴿᵉᵈ ᴴᵉᵃʳᵗ♥️

✎...𝓐𝓭𝓭𝓲𝓷𝓰 𝓪 𝓳𝓸𝔂 𝓽𝓸 𝔂𝓸𝓾𝓻 𝓳𝓸𝓾𝓻𝓷𝓮𝔂 ♥️✨🍃

අද සහ හෙට දින දෙක ඇහැලියගොඩ ඉදන් ගාල්ල බලා 🌝🤍💫 ⭕𝚢𝚎𝚙 𝚝𝚑𝚒𝚜 𝗪𝗣𝗦ᴿᵉᵈ ᴴᵉᵃʳᵗ♥️✎...𝓐𝓭𝓭𝓲𝓷𝓰 𝓪 𝓳𝓸𝔂 𝓽𝓸 𝔂𝓸𝓾𝓻 𝓳𝓸𝓾𝓻𝓷𝓮𝔂 ♥️✨🍃
04/10/2025

අද සහ හෙට දින දෙක ඇහැලියගොඩ ඉදන් ගාල්ල බලා 🌝🤍💫

⭕𝚢𝚎𝚙 𝚝𝚑𝚒𝚜 𝗪𝗣𝗦ᴿᵉᵈ ᴴᵉᵃʳᵗ♥️

✎...𝓐𝓭𝓭𝓲𝓷𝓰 𝓪 𝓳𝓸𝔂 𝓽𝓸 𝔂𝓸𝓾𝓻 𝓳𝓸𝓾𝓻𝓷𝓮𝔂 ♥️✨🍃

gOOd MORNING  secound day started 🤍🙏💫 ⭕𝚢𝚎𝚙 𝚝𝚑𝚒𝚜 𝗪𝗣𝗦ᴿᵉᵈ ᴴᵉᵃʳᵗ♥️✎...𝓐𝓭𝓭𝓲𝓷𝓰 𝓪 𝓳𝓸𝔂 𝓽𝓸 𝔂𝓸𝓾𝓻 𝓳𝓸𝓾𝓻𝓷𝓮𝔂 ♥️✨🍃
19/09/2025

gOOd MORNING secound day started 🤍🙏💫

⭕𝚢𝚎𝚙 𝚝𝚑𝚒𝚜 𝗪𝗣𝗦ᴿᵉᵈ ᴴᵉᵃʳᵗ♥️

✎...𝓐𝓭𝓭𝓲𝓷𝓰 𝓪 𝓳𝓸𝔂 𝓽𝓸 𝔂𝓸𝓾𝓻 𝓳𝓸𝓾𝓻𝓷𝓮𝔂 ♥️✨🍃

හොරෙන්ම අපිත් අද සහ හෙට කතරගම හා ඒ අවට 🌝🤍🖇️ ⭕𝚢𝚎𝚙 𝚝𝚑𝚒𝚜 𝗪𝗣𝗦ᴿᵉᵈ ᴴᵉᵃʳᵗ♥️✎...𝓐𝓭𝓭𝓲𝓷𝓰 𝓪 𝓳𝓸𝔂 𝓽𝓸 𝔂𝓸𝓾𝓻 𝓳𝓸𝓾𝓻𝓷𝓮𝔂 ♥️✨🍃
18/09/2025

හොරෙන්ම අපිත් අද සහ හෙට කතරගම හා ඒ අවට 🌝🤍🖇️

⭕𝚢𝚎𝚙 𝚝𝚑𝚒𝚜 𝗪𝗣𝗦ᴿᵉᵈ ᴴᵉᵃʳᵗ♥️

✎...𝓐𝓭𝓭𝓲𝓷𝓰 𝓪 𝓳𝓸𝔂 𝓽𝓸 𝔂𝓸𝓾𝓻 𝓳𝓸𝓾𝓻𝓷𝓮𝔂 ♥️✨🍃

13/09/2025

මෙයාවත් මේ විදිහට දකින අන්තිම දින කිහිපය වෙයිද 🥹💔. DM Bus kingdom official රැd Bus පිස්සා SMR Tharusha Sahan බස් ජායාරූපකරණය BUS PHOTO Wijesinghe passenger service

08/09/2025

ලස්සන කතාව 😊
රේන්ජ් රෝවර් එකේ බුවා දැකලත් නැනෙ බස් එක පහලට වැටෙනවා

බස් එකේ රියදුරාට හැමෝම බනිනවා 2000 න් පස්සේ පොඩි එකෙක් කියලා රේන්ජ් රෝවර් එක පැදලා තියෙන්නේ බස් රියදුරාටත් වඩා පොඩි එකෙක් ඇයි ඒවා කාටවත් පේන්නේ නැත්තේ

“තොරණක් වගේ එකක් හීයක වේගෙන් ඇවිත් හැප්පිලා නොපෙනී ගියා…” ඇල්ල අනතුරේ රේන්ජ් රෝවර් රියදුරු කතා කරයි…

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී සිදු වූ මාරක විනෝද චාරිකා බස රථ අනතුර සිදුවීමට මොහොතකට පෙර එම බසය සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් එහි ගමන් ගත් එකම පවුලේ අයියා මලෝ තිදෙනෙකු අනූනවයෙන් දිවි බේරා ගැනීමට සමත් වී ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.

මෙසේ අනූනවයෙන් දිවි බේරා ගැනීමට සමත් වී ඇත්තේ බුත්තල නගරයේ ව්‍යාපාරික කටයුතු කරන බණ්ඩාර වෙල පූනාගල පාරේ පදිංචි එච්. එම්. චමිදු දේශාන් (22) සහ ඔහුගේ අවුරුදු 17, 19 යන වයසේ පසුවන සහෝදරයන් දෙදෙනාය.

තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් ඔහුගේ පවුල්වල උදවිය සමග නුවර එළිය විනෝද චාරිකාවක ගොස් ආපසු යමින් සිටියදී එම විනෝද චාරිකා බස් රථය ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී ඉදිරියෙන් පැමිණි මෙම සුඛෝපභෝගී ජිප් රථයේ ගැටී පසුව මාර්ගය අසල ආරක්ෂිතයකඩ වැටේ ගැටී අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළීයාමෙන් වූ අනතුරින් 15 ක් මියගොස් 18ක් තුවාල ලැබුහ.

එම මාරක රිය අනතුර සිදුවීමට මොහොතකට පෙර සිදු වූ සිය අත්දැකීම් විස්තර කළ වමිදු දේශාන් (22), ” මම බුත්තල ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් එහි කටයුතු කරනවා. අපි බුත්තල නතර වී ඉදල සති අන්තයේ බණ්ඩාර වෙල පූනාගල පාරේ තිබෙන ගෙදරට යනවා.

මේ ජිප් රථයෙන් තමයි අපි ගෙදර යන්නේ. නිතරම මේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ අපි ගමන් කරන නිසා මට පාර හොඳට හුරු පුරුදුයි. කඳු බෑවුම් අනතුරුදායක වංගු සහිතස්ථාන තිබෙන තැන් මම හොඳට දන්නවා.

එදින (4) අපි ව්‍යාපාරික කටයුතු අවසන් කර මම මල්ලිලා දෙන්නා සමග බුත්තල සිට බණ්ඩාර වෙල නිවසට යාමට රාත්‍රී පිටත් වුණා. මම ජිප් රථය පදවාගෙන ගියේ. ඉදිරි පස අසුනේ මගේ බාල මල්ලි හිටියා. මගේ පිටුපස අසුනේ වීදුරුව අයිනට වෙන්න දෙවන මල්ලි (19) හිටියා.

අපි රාවණා දිය ඇල්ල පසුකර ඇල්ල දෙසට කන්දේ ගමන් කරමින් සිටියදී 15 කණුව ප්‍රදේශයේ මාරක වංගුව ආසන්නයේ දී ඇල්ල පැත්ත සිට වැල්ලවාය දෙසට තොරණක් වගේ පාට, පාට විදුලි බුබුළු දල්වා ගෙන වේගයෙන් බස රථයක් එනවා දැක්කා. බස් රථය වේගයෙන් මගේ මුහුණට ආවේ. මම ඒ සමගම ජීප් රථය පාරේ වම්පස අයිනට පුළුවන් තරම් කැපුවා. එවිටම වේගයෙන් ආපු බස රථය මගේ ජිප් රථයේ දකුණු පස ගැටී ඊයක වේගයෙන් ගියා. එවිටම ජිප් රථය නැවතුනා.

මට මොනාවත් හිතාගන්න බැරි වුණා. බස් රථය කොහේටද ගියේ කියා මට හිතාගන්න බැරි වුණා. බස රථය පිටුපසින් පැමිණි කාර් එකක් මගේ ළඟ නවතා මල්ලී බස් එක වද්දගෙන නවත්වන්නේ නැතිව ගියානේද, කියා ඇසුවා. ඉන්න මල්ලි මම බස් එක මගදී අල්ලා ගන්නම් කියා ඔහු මට දුරකථන අංකයත් දීලා, මෝටර් රථය වැල්ලවාය දෙසට පදවාගෙන ගියා. හරියටම මේ අනතුර වෙනකොට රාත්‍රි 9යි. පසුව මම මල්ලිලා දෙන්නා සමග ජිප් රථයෙන් බැහැලා ජිප් රථය බැලුවා. ජීප් රථයේ දකුණු පස පැත්තට අලාභහානි වී තිබුණා. පිටුපස දකුණු පැත්තේ ජනේලය අයිනේ හිටිය මල්ලිගේ මගෙන් අනෙක් මල්ලිගෙන් ජීවිත කිසිදු අනතුරක් නොවී අනූනවයෙන් බේරුනා. මම තාත්තාට කතා කරලා විස්තරය කිව්වා.

පසුව අපිට පහළ වංගුව දෙසින් කිසිවකු අපිව බේරාගන්න කියා විලාප දෙමින් කෑ ගසන ශබ්දයක් අසුනා. කලුවර නිසා මොනවාත් පෙනුනේ නෑ. මේ වෙලාවේ බස් රථයක අංක තහඩුවක් සහ බස් රථවල සවිකර තිබෙන සුදු යකඩ කණුවක් බිම වැටී තිඛිලා හම්බවුණා.

ඒ සමගම වැල්ලවාය පැත්තේ ඉඳලා ඇල්ල දෙසට යුධ හමුදා ට්‍රක් රථයක් එනවා දැකලා අපි නවත්තලා විස්තරය කිව්වා. පසුව ඔවුන් හමුදා ට්‍රක් රථය නවතා එහි තිබූ විශාල කඹයක් අරන් ඇවිත් ඔවුන් ළඟ තිබූ විදුලි පන්දම් දල්වා ගෙන කඹයෙන් පහළට බැහැලා, ප්‍රපාතයේ සිරවී රැඳි සිටිය කුඩා දරුවන් දෙදෙනෙකු. කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයකු ප්‍රපාතයෙන් උඩට ගත්තා. අපි තිදෙනා ඔවුන්ට සහය වුණා. ඒ වෙලාවේ තමයි දැනගත්තේ අපේ ජිප් එකේ හැපුනු බස් රථය රාවණා ඇල්ල ප්‍රපාතයට පෙරළී ගොස් ඇති බව.

මේ අතරතුරේ බස් රථය සොයාගෙන වැල්ලවාය දෙසට ගිය මෝටර් රථයයේ සිටි අය මට කතා කරලා කිව්වා මල්ලි බස් එක නෑ. මිනිහා මාර වේගයෙන් ගිහින් කියා. පසුව මම කිව්වා අයියා ඒ බස් එක රාවණා ඇල්ල ප්‍රපාතයට පෙරළී ඇති බව.

ඒ සමගම ඇල්ල පොලිසියේ නිලධාරීන් ආවා. ඔවුන් පාර දෙපැත්තෙන් වැසුවා පාර අවහිර වන නිසා. ගිලන් රථ එන්න පටන් ගත්තා. අපි ප්‍රථමයෙන් උඩට ගත්ත පස්දෙනා ගිලන් රථයක දාලා බදුල්ල ශික්ෂණ රෝහලට යැව්වා.

ඉන්පසුව යුධ හමුදා නිලධාරින්, ප්‍රදේශ වාසීන්, පොලිස් නිලධාරීන්, වෛද්‍යවරුන් ඇවිත් ෆෝන්වල විදුලි එළියෙන්, විදුලි පන්දම් දල්වා ගෙන කඹවල ආධාරයෙන් ප්‍රපාතයට බැහැලා බස් රථයේ සිටි තුවාලකරුවන් අමාරුවෙන් කඹවල ආධාරයෙන් ප්‍රපාතයෙන් උඩට අරගෙන ගිලන් රථවල දමා රෝහල් වලට තුවාලකරුවන් යැව්වා. විශාල පිරිසක් එකතු වී සිටියා. ජෙනරේටර් ගෙනවිත් විදුලි ආලෝකය සැපයුවා. පසුව ප්‍රපාතයෙ තිබු මළසිරුරු අමාරුවෙන් ගොඩට ගත්තා.

අලුයම පොලිස් නිලධාරීන් මගේ විස්තර ඇසුවා. පසුව උදේ 6 ට පමණ ඇල්ල පොලිසියට ගියා. පසුව මගෙන් ප්‍රකාශ අරගෙන මාව බණ්ඩාර වෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප මත මාව නිදහස් කළා. ජිප් රථයට අලාභහානි වී තිබෙනවා.

අපි තිදෙනාගේ ජීවිත අනූනවයෙන් බේරුනාට අහිංසක ජීවිත රැසක් අහිමි වී, පිරිසක් බරපතළ තුවාල ලබා සිටීම ගැන නම් අපිට හරිම දුකයි.

Lankadeepa - ලංකාදීප

Address

Panawala
Eheliyagoda

Website

Alerts

Be the first to know and let us send you an email when Wijesinghe passenger service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share