Mr.HeRa

Mr.HeRa Official Gamer - Mr.HeRa

Ready For the Christmas🎄🎅☃️නත්තලට ලෑස්තිවෙන TMP සෙට් එක🥶😁
19/12/2024

Ready For the Christmas🎄🎅☃️
නත්තලට ලෑස්තිවෙන TMP සෙට් එක🥶😁



ආසම වාහනේ ගේ ඉස්සරහ තියන් ලස්සන බලන්න හීන දකින හැම කොල්ලගෙම හීනෙ සැබෑ වෙන්න ඕන...🥀🤍
14/02/2024

ආසම වාහනේ ගේ ඉස්සරහ තියන් ලස්සන බලන්න හීන දකින හැම කොල්ලගෙම හීනෙ සැබෑ වෙන්න ඕන...🥀🤍

Thanks යාලුවනේ ලගදිම අලුත් වැඩ ගොඩක් එක්ක සුපුරුදු තාලෙට හම්බෙමු😍❤️I have reached 700 followers! Thank you for your cont...
20/11/2023

Thanks යාලුවනේ ලගදිම අලුත් වැඩ ගොඩක් එක්ක සුපුරුදු තාලෙට හම්බෙමු😍❤️
I have reached 700 followers! Thank you for your continued support. I could not have done it without each of you. 🙏🤗🎉

සුන්දරත්වයේ රටාවට යන ඌරගස්මංහන්දියේ අභිමානය                        ❤💛| • සිනමන් 𝙍𝙀𝘿 𝓡𝓸𝔂𝓪𝓵 • |💛❤        සිනමන් 𝙍𝙀𝘿 𝓡𝓸𝔂𝓪𝓵 ...
01/09/2023

සුන්දරත්වයේ රටාවට යන ඌරගස්මංහන්දියේ අභිමානය
❤💛| • සිනමන් 𝙍𝙀𝘿 𝓡𝓸𝔂𝓪𝓵 • |💛❤
සිනමන් 𝙍𝙀𝘿 𝓡𝓸𝔂𝓪𝓵 Skin - Ashok Leyland Bus ETS2
Skin By - Mr.HeRa
YT https://www.youtube.com/channel/UCBTVlh0vkFyMleUH36LIzdg
Discord - https://discord.gg/UcZ4rFMe
Whatsapp - https://wa.me/qr/RHH3U7UWTIRSG1
(+94783883831)
Bus Mod Author - Senura Pathirana(Designer_Hub)
- Buy the Bus Mod - Whatsapp Group -
https://chat.whatsapp.com/IpP0hPKmb045INvqWGoWnJ
Facebook Profile - https://web.facebook.com/lumia.lumia.33671?mibextid=D4KYlr&_rdc=1&_rdr

Special Thanks - Sadun Perera(සිනමන් 𝙍𝙀𝘿 𝓡𝓸𝔂𝓪𝓵 FB Page Admin)
Malaka Prageeth
Naveya Gaming

©ALL RIGHT RECEVED | Mr.HeRa

එකම පවුලෙ අයිය මලෝ දෙන්නා❤️💙😍Malaka Jet Liner💙(X) Katharagama |32| Colombo (S)Malaka Power Line❤️(X) මාතර [02/57] අනුරාධ...
01/09/2023

එකම පවුලෙ අයිය මලෝ දෙන්නා❤️💙😍
Malaka Jet Liner💙
(X) Katharagama |32| Colombo (S)
Malaka Power Line❤️
(X) මාතර [02/57] අනුරාධපුර (S)

©ALL RIGHTS RESERVED BY Mr.HeRa

මේ පාර හවුලෙ වැඩක් 😌😍මාලක අයියගෙ දෙවෙනි බබා😚❤️Skin by - Rashmika Pasindu(Rp Graphic Desiner)Skin Completed by - Mr.HeRa•...
31/08/2023

මේ පාර හවුලෙ වැඩක් 😌😍
මාලක අයියගෙ දෙවෙනි බබා😚❤️


Skin by - Rashmika Pasindu(Rp Graphic Desiner)
Skin Completed by - Mr.HeRa

••••
•• (X) මාතර [02/57] අනුරාධපුර (S)
•• අර්ධ සුඛෝපභෝගී සේවාව
•• සීමිත නැවතුම්.

•• විමසීම් :- 077-2838396 / 074-3584130
•• දිනපතා පිටත්වීම් සහ ළගාවීම් වේලාවන් 👇
•• මාතරින් පිටත්වීම :- පෙ.ව.07.35
•• කොළඹට ළගාවීම :- මධ්‍යහන 12.00
•• කොළඹින් පිටත්වීම :- ප.ව.12.40
•• අනුරාධපුරට ළගාවීම :- ප.ව.05.40
………………………………………………………………………
•• අනුරාධපුරයෙන් පිටත්වීම :- ප.ව.10.15
•• කොළඹට ළගාවීම :- පෙ.ව.02.15
•• කොළඹින් පිටත්වීම :- පෙ.ව.02.30
•• මාතරට ළගාවීම :- පෙ.ව.05.50

••| ගමන් මාර්ගය 👇
මාතර , වැලිගම , කොග්ගල , ගාල්ල , රත්ගම , හික්කඩුව , අම්බලන්ගොඩ , අළුත්ගම , කළුතර , පානදුර , මොරටුව , දෙහිවල , කොළඹ , තොටළග , වත්තල , ජා ඇල , තෙල්වත්ත , කටුනායක , මීගමුව , කොච්චිකඩේ , තෝප්පුව , වෙන්නප්පුව , මාරවිල , හලාවත , ආරච්චිකට්ටුව , මුන්දලම , මදුරන්කුලිය , පාලවිය , පුත්තලම , කරුවලගස්වැව , කළාඔය , නොච්චියාගම , මහබුලන්කුලම , අනුරාධපුර

•• ආසන්නව දුර ප්‍රමාණය :- කී.මී.376
•• ආසන්න වශයෙන් ගමන් කාලය :- පෑ.07යි මි.45යි.

©ALL RIGHTS RESERVED BY Mr.HeRa

අපෙන් හැඩ උන එයා😏මාලක අයියගෙ නිල් බබා😚💙Skin by - Mr.HeRa©ALL RIGHTS RESERVED BY Mr.HeRa •• (X) කතරගම |32| කොළඹ (S)•• (X)...
23/08/2023

අපෙන් හැඩ උන එයා😏
මාලක අයියගෙ නිල් බබා😚💙

Skin by - Mr.HeRa

©ALL RIGHTS RESERVED BY Mr.HeRa

•• (X) කතරගම |32| කොළඹ (S)
•• (X) Katharagama |32| Colombo (S)
•• (X) கதிர்காமம் |32| கொழும்பு (S)

•• අර්ධ සුඛෝපභෝගී සේවය
•• සීමිත නැවතුම්

•• ගමන් මාර්ගය :-
කතරගම - තිස්සමහාරාමය - හම්බන්තොට - අම්බලන්තොට - නෝනගම - හුංගම - රන්න - තංගල්ල - මහවෙල - දික්වැල්ල - මාතර - වැලිගම - හබරාදූව - ගාල්ල - රත්ගම - හික්කඩුව - අම්බලන්ගොඩ - බලපිටිය - බෙන්තොට - අලුත්ගම - බේරුවල - කළුතර - පානදුර - මොරටුව - රත්මලාන - දෙහිවල - කොළඹ

•• සම්පූර්ණ දුර ප්‍රමාණය :- 285 km
•• ආසන්න වශයෙන් ගමන් කාලය :- පැය 8

කලකට පස්සේ පාරට බැහැපු සෙට් එක               ゚viral
23/08/2023

කලකට පස්සේ පාරට බැහැපු සෙට් එක

゚viral

අපි ඔක්කොම යාලුවො මල්ලි😉❣          #අවවාදයයි_ඇබ්බැහිවන_සුලුයි        #ලංකාවේ_අපි
21/08/2023

අපි ඔක්කොම යාලුවො මල්ලි😉❣

#අවවාදයයි_ඇබ්බැහිවන_සුලුයි #ලංකාවේ_අපි

Address

105/c/10 Mathew Road
Ekala
11380

Alerts

Be the first to know and let us send you an email when Mr.HeRa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mr.HeRa:

Share