11/08/2026
හැම ඇදුමෙම බූල් ද ? ලේසියෙන් ඉවත් කරගන්න අදම ගන්න 😃
Re Usable Pet Hair Remover එකක් දැන් රු.1250ක් පමණයි
✅ නැවත නැවත භාවිත කළ හැක (Reusable): කිසිදු ස්ටිකර් පත්‍රයක් ඉවත් කිරීමට අවශ්‍ය නැත. සෝදා නැවත පාවිච්චි කරන්න!
✅ පහසුවෙන් රැගෙන යා හැක (Portable): කුඩා හා අලංකාර නිර්මාණයක් නිසා බෑගයේ දමාගෙන යාමට ඉතා පහසුයි.
✅ දීර්ඝ කාලයක් පවතී: ජලයෙන් සෝදා හැමදාම අලුත් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. සේදුම් වාර සිය ගණනක් ( අවුරුද්දකට වැඩිය භාවිතා කළ හැක )
✅ අනෙක් රළු Hair Removers මෙන් ඔබේ ඇදුමට කිසිදු හානියක් / සිරීමක් වන්නේ නැත
ඔබේ ඇඳුම් හැමවිටම පිරිසිදුව හා අලුත්ම අලුත් විදිහට තියාගන්න අදම මෙය ඔබේ කරගන්න දැන්ම අමතන්න
☎️ 078 700 720 6