Yakkatuwe api

Yakkatuwe api යක්කටුව සහ ඒ අවට ඔබව සාදරයෙන් පිලිගන්?

ඔබ වෙනුවෙන් තවත් විශේෂාංග කිහිපයක් එකතු කිරීමේ අභිප්‍රායෙන් යක්කටුව මහජන ක්‍රීඩාංගනයේ පැවැත්වීමට තිබූ සීක්‍රට් සංගීත රාත...
28/09/2022

ඔබ වෙනුවෙන් තවත් විශේෂාංග කිහිපයක් එකතු කිරීමේ අභිප්‍රායෙන් යක්කටුව මහජන ක්‍රීඩාංගනයේ පැවැත්වීමට තිබූ සීක්‍රට් සංගීත රාත්‍රිය ඔක්තෝම්බර් 28 දක්වා කල් දමන ලදී...

28/09/2022
24/09/2022

🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶

සීක්‍රට් සංගීත කණ්ඩායමේ සංගීතයෙන් රස ගැන් වෙන සංගීත ප්‍රසංගය ඔක්තෝම්බර් 02 යක්කටුව මහජන ක්‍රීඩාංගනයේදී රත්නපාල මාමාගේ සහභාගීත්වයෙන්ද , තවත් දිදුලන තරු රාශියක් ද සමගින්

ඔබ සැමට ආරාධනා ❗

10/08/2022

කන්ද උඩරට ඇසළ පෙරහර 2022 | සිව්වෙනි රන්දෝලි පෙරහර ( සජීවීව )

https://fb.watch/ePtVMvzYh6/

10/08/2022

🔴🔴🔴🔴🔴🔴🔴🔴

අද සිට විදුලි බිල ඉහළට

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴හෙට දින එනම් 2022.08.10 දින සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 75% කින් ඉහළට ~ සභාපති ජනක රත්නායක ~
09/08/2022

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

හෙට දින එනම් 2022.08.10 දින සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 75% කින් ඉහළට

~ සභාපති ජනක රත්නායක ~

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමේ නව මිල ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි.
09/08/2022

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමේ නව මිල ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි.

Address

N. G. Dinesh Lasantha , Pathiraja Mawatha , Yakkatuwa , Elpitiya
Elpitiya

Telephone

+94782983399

Website

Alerts

Be the first to know and let us send you an email when Yakkatuwe api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Yakkatuwe api:

Share

Category