Embilipitiya Sri Lanka - ඇඹිලිපිටිය

Embilipitiya Sri Lanka - ඇඹිලිපිටිය Embilipitiya – Our Hometown
Discover beauty, culture, lifestyle & stories from our city."

මේ පාට පාටින් පෙන්නන ලෝකේ තියන සෑම රටක හැම Tv නාලිකා එකක්ම live බලන්න පුලුවන් 🤩 අවශ්‍ය රට ක්ලික් කරපු ගමන් ඒ රටේ තියන Ch...
18/09/2025

මේ පාට පාටින් පෙන්නන ලෝකේ තියන සෑම රටක හැම Tv නාලිකා එකක්ම live බලන්න පුලුවන් 🤩 අවශ්‍ය රට ක්ලික් කරපු ගමන් ඒ රටේ තියන Channel ලිස්ට් එකම බලාගන්න පුලුවන්. එතනින් කැමති එකක් තෝරගෙන බලන්නත් පුලුවන් 😎
ලංකාවෙ චැනල්ම බලලා එපාවෙලානම් ඔන්න ට්‍රයි කරලා බලන්න පහල ලින්ක් එකෙන්

https://tv.garden/

අපෙන් සුබ පැතුම්...෴
16/09/2025

අපෙන් සුබ පැතුම්...෴

16/09/2025

ඇඹිලිපිටිය මාතර ට්‍රේඩර්ස් ආයතනයට මුදල් අයකැමි ( කාන්තා ) පුරප්පාඩු ඇත
0713989698

16/09/2025

උඩවලව - ඇඹිලිපිටිය අවට මූල්‍ය සමාගමක් සඳහා රියදුරු බලපත්‍ර සහිත (පිරිමි ) අය කඩිනමින් බඳවා ගැනේ.. අමතන්න-0452276699/0452276499

 #කොරියානු_විභාගයට  #ඇඩ්මිෂන් දාන්න එන්න ඇඹිලිපිටිය දිනකර එකට📌 වසර ගණනක පළපුරුද්ද 📌 විශ්වාසනීය සේවයඔබගේ කොරියානු විභාගය ...
16/09/2025

#කොරියානු_විභාගයට #ඇඩ්මිෂන් දාන්න එන්න ඇඹිලිපිටිය දිනකර එකට

📌 වසර ගණනක පළපුරුද්ද
📌 විශ්වාසනීය සේවය

ඔබගේ කොරියානු විභාගය සදහා අයදුම් කිරිමට අදාලව සියලුම කටයුතු නිවැරදිව සාර්ථකව කරගන්න ඇඹිලිපිටියේ එකම තැන

ඔයගේ Photo එකත් නිවැරදිව ලස්සනට අරගෙන Document ටිකත් හරියටම Scan කරලා ඇඩ්මිෂන් දාන්න ඔයාගේ යාලුවො සෙට් එකත් එක්කම එන්න.

ඔබේ කොරියානු විභාගය අපෙන් උණුසුම් සුබ පැතුම්...෴💐

දිනකර - ඇඹිලිපිටිය
සම්පත් බැංකුව අසල

🤳 0713672283

#කොරියානු #කොරියන්විභාගය #කොරියානුවිභාගය2025

16/09/2025

ඇඹිලිපිටිය Pronto ආයතනයේ Bike Rider තරතුරක් ඇත.
දැන්ම අමත්නන.
0706134958

15/09/2025

සෙවණගල සීනි කම්මලට දැන් වයස 39 ක්

15/09/2025

2025/09/10
රත්තරන් පවුමක මිල
22k - 275600 (8g)
24k - 298000 (8g)

14/09/2025
14/09/2025

2026 වසරේදී උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග නියමිත කාලයට

පැය 𝟐𝟒 පුරා ගිලන් රථ සේවය දැන් ඔබට,📌 රෝහලක් වෙත සහ ඕනෑම හදිසි අවස්ථාවක ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍යතම පැය 𝟐𝟒 පුරා ගිලන් ර...
13/09/2025

පැය 𝟐𝟒 පුරා ගිලන් රථ සේවය දැන් ඔබට,

📌 රෝහලක් වෙත සහ ඕනෑම හදිසි අවස්ථාවක ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍යතම පැය 𝟐𝟒 පුරා ගිලන් රථ සේවය දැන් ඔබට,
🔹 නිවසේ සිට රෝහලට
🔹 රෝහලේ සිට නිවසට
🔹 රෝහලේ සිට තවත් රෝහලකට
🔹 දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන රෝගියෙකු තවත් දැඩි සත්කාර ඒකකයක් වෙත
🔹 මානසික ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් මානසික විද්‍යායතනයක් වෙත

📌 ඕනෑම රෝහලක් වෙත සහ ඕනෑම හදිසි අවස්ථාවක රෝහලක් වෙත රෝගීන ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍යතම ගිලන් රථ පහසුකම්, අප විසින් සපයනු ලබයි.

📞 අමතන්න දැන්ම 047 493 7210 / 047 226 1176

13/09/2025

We are thrilled to announce the new addition to our family, Navodaya Hospital - Embilipitiya bringing you the best in healthcare right to your fingertips with eChannelling.

Book your appointments seamlessly and begin a journey to better healthcare.
Simply download our App https://goo.gl/JcJu3W or visit www.echannelling.com T&C apply.

Address

Embilipitiya Pallegama
70200

Website

Alerts

Be the first to know and let us send you an email when Embilipitiya Sri Lanka - ඇඹිලිපිටිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share