𝗬𝗲𝗯𝗶

𝗬𝗲𝗯𝗶 Be your self
(1)

12/10/2025

*මට මම වෙන්න පුලුවන් හැම තැනම,*
*මම හිටියේ හරි සතුටින් ! 😇🕊️*

12/10/2025

*වළාකුළු සැරින් සැරේ වෙනස් උනත් හැමදාම බැනුම් ඇහුවේ අහස.... 🫀

12/10/2025

*කාටත් උවමනාව තියෙන කම් උබව ඕන මිත්‍රයා*

*පහුවට උබ උන්නත් එකයි මලයි එකයි*

12/10/2025

*පොල් අතු පැල්පතක හීන රන්දා මාලිගයක...*
*ලෙංගතුවී කතා කරයි යන්න දේව ලෝකෙට...❤️*

12/10/2025

*"එක ඇබ්බැහියක් කියා දේවි ලගින් හිටියත් , දුරින් හිටියත් හදවතෙ උපන් හැගීම ප්‍රේමය වන බව 😊❤️"*

*"ඔබේ කාරුණික හදවත ගැන'**දහස් වතාවක් ආඩම්බර වන්න.**සෑම අයෙකුටම  ' එය  නොමැත."*  ♥️🫂
12/10/2025

*"ඔබේ කාරුණික හදවත ගැන'*
*දහස් වතාවක් ආඩම්බර වන්න.*

*සෑම අයෙකුටම ' එය නොමැත."* ♥️🫂

*තනිව මුමුණා තනිව විඳගත් බොහෝ තැන් ඇත ජීවිතේ ! 👤❤️‍🩹*
12/10/2025

*තනිව මුමුණා තනිව විඳගත් බොහෝ තැන් ඇත ජීවිතේ ! 👤❤️‍🩹*

12/10/2025

*අනිවාර්යෙන්ම ...🥺🫀🔥*

12/10/2025

🌺♥️

12/10/2025

🥰🩷𝐁𝐮𝐧𝐧𝐲🩷🥰

🤍❤️
12/10/2025

🤍❤️

*මනුස්සයෙක්ට පුලුවන් ද ඒ තරම් ආදරේ කරන්න ,**" එයාව ගවරවෙල කන්දේ මැයි මාර ගහ යටින් තියලා, මට ගහට නැගලා අතු හොලවන්න ඕනෙ. ව...
12/10/2025

*මනුස්සයෙක්ට පුලුවන් ද ඒ තරම් ආදරේ කරන්න ,*

*" එයාව ගවරවෙල කන්දේ මැයි මාර ගහ යටින් තියලා, මට ගහට නැගලා අතු හොලවන්න ඕනෙ. වැටෙන්න නියමිත මල් සේරම වැටෙනකොට එයා හිනා වෙන්නෙ මං හිතාගෙන ඉන්න විදියටමද කියලා මට හරියට බලාගන්න ඕනි. එදාට ඒ මොහොත මම නම් කරන්නෙ 'මැයි මාර ප්‍රසංගය' කියලා "*

*-මහින්ද ප්‍රසාද් මස්ඉඹුල-*

Address

Embilipitiya Pallegama

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗬𝗲𝗯𝗶 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share