ඇඹිලිපිටිය අවට අපි - Embilipitiya Awata Api

ඇඹිලිපිටිය අවට අපි - Embilipitiya Awata Api ඇඹිලිපිටිය අවට ඔබගේ පොදු face book පිටුව..

29/08/2025

අවසන් මහා තරගයේදී කොළඹ රාජකීය විද්‍යාලය පරාද කරමින් ශුරතාවය දිනු ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාල ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්

යලි ඇරඹුන ඇඹිලිපිටිය වැලිමඩ සේවාව 😍ලෝඩ් නැ නෑ කිව්වට 🫣 කට කපලා ලෝඩ් එකක් එක්ක වැලිමඩ යන ගමන් .......      💖 𝗦.𝗟.𝗧.𝗕. 𝗘𝗠𝗕...
15/08/2025

යලි ඇරඹුන ඇඹිලිපිටිය වැලිමඩ සේවාව 😍
ලෝඩ් නැ නෑ කිව්වට 🫣 කට කපලා ලෝඩ් එකක් එක්ක වැලිමඩ යන ගමන් .......

💖 𝗦.𝗟.𝗧.𝗕. 𝗘𝗠𝗕𝗜𝗟𝗜𝗣𝗜𝗧𝗜𝗬𝗔 𝗗𝗘𝗣𝗢𝗧 💖
( × ) ඇඹිලිපිටිය 210/99/3 වැලිමඩ ( N )
සාමාන්‍ය ගාස්තු සේවාව
Wp ND 9766

ගමන් මාර්ගය:

ඇඹිලිපිටිය . උඩවලව .පල්ලෙබැද්ද . ගොඩකවෙල . මාදම්පේ . කහවත්ත . පැල්මඩුල්ල . ඕපනායක .ඇල්ලෙපොල . බලංගොඩ .අළුත්නුවර . බෙලිහුල්ඔය . පඹහින්න . හල්පේ . කළුපහණ . බෙරගල .විහාරගල .හපුතලේ . ගල්කන්ද . දියතලාව . කහගොල්ල . කිරිඳිඇල්ල . ඇල්ලෙතොට .බණ්ඩාරවෙල . ඩයරඹා . නාවෙල .දඹවින්න .වැලිමඩ

සම්පූර්ණ දුර ප්‍රමාණය: 172 km
ආසන්න වශයෙන් ගමන් කාලය : පැය 5යි

දිනපතා පිටත්වීම :

ඇඹිලිපිටිය සිට වැලිමඩ බලා - 06.25.Am.........................................................................
වැලිමඩ සිට ඇඹිලිපිටිය බලා - 01.10 pm

තොරතුරු සදහා ඔබ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිපුණත සංවර්ධන නිලධාරී හමුවන්න. හෝ 0724 945270 අමතන්න.
09/08/2025

තොරතුරු සදහා ඔබ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ නිපුණත සංවර්ධන නිලධාරී හමුවන්න. හෝ 0724 945270 අමතන්න.

සමාජ මාධ්‍ය හරියාකාරව භාවිතා කරමු.
30/06/2025

සමාජ මාධ්‍ය හරියාකාරව භාවිතා කරමු.

ඇඹිලිපිටිය නගරයේ දැඩි රථවාහන තදබදයක් විකල්ප මාර්ග භාවිතා කරන්න.නගරයට සවස පැමිණෙන ඔබ වාහන නැවැත්වීමට අතුරුමාර්ග භාවිතා කර...
10/06/2025

ඇඹිලිපිටිය නගරයේ දැඩි රථවාහන තදබදයක්
විකල්ප මාර්ග භාවිතා කරන්න.නගරයට සවස පැමිණෙන ඔබ වාහන නැවැත්වීමට අතුරුමාර්ග භාවිතා කරන්න.
පොසොන් කලාපයට හැකිතාක් පා ගමනින් පැමිණිමට උත්සාහ කරන්න.

ඇඹිලිපිටිය රජයේ ආයුර්වේද රෝහලේ සායන සහ ඒවා පවත්වන දිනයන්.
02/06/2025

ඇඹිලිපිටිය රජයේ ආයුර්වේද රෝහලේ සායන සහ ඒවා පවත්වන දිනයන්.

📣📣📣📣📣📣📣📣ඇඹිලිපිටිය ප්‍රදේශයේ මී උණ මේ දිනවල සීඝ්‍රයෙන් පැතිරී යන බව ඔබ දන්නවාද ..?2025 වර්ෂයේ මේ දක්වා රත්නපුර දිස්ත්‍රි...
30/05/2025

📣📣📣📣📣📣📣📣ඇඹිලිපිටිය ප්‍රදේශයේ මී උණ මේ දිනවල සීඝ්‍රයෙන් පැතිරී යන බව
ඔබ දන්නවාද ..?

2025 වර්ෂයේ මේ දක්වා රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් *මරණ 22* ක් වාර්තා වී ඇත.

මී උණ හැදෙන්නේ කුඹුරුවල වැඩ කරන අයට පමණක් නොව

✔ ආසාදිත මීයන්ගේ මළ මුත්‍රා ආහාරයට හෝ පානීය ජලයට එකතු වීම

✔ සම මත ඇති සීරීම් හෝ තුවාල හරහා

✔ මීයන් ගැවසෙන ස්ථානවල ඇති උපකරණ භාවිතා කිරීමෙන්

✔ පාවහන් නොමැතිව තෙතමනය සහිත ගොඩ වගා කටයුතු වල නිරත වීමෙන් රෝගය වැළඳිය හැක.

රෝග ලක්ෂණ

📌️ උණ
📌️ තද බල මස්පිඬු වේදනාව
📌️ඇස් රතු වීම.

මී උණ වැළඳීම වලක්වා ගනිමු.

පූර්ව නිවාරණ ප්‍රතිකාර නොමිලේ ලබා ගැනීමට සහ උපදෙස් සදහා

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් උපදෙස් ලබා ගන්න.

13/04/2025
12/04/2025

15 දවස පුරාම.. විනෝද වෙන්න සෙල්ලම් කරන්න ඔබත් එකතු වන්න..
ඇඹිලිපිටියට ජනාධිපති විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී...

Address

Embilipitiya Pallegama

Telephone

+94711409620

Website

Alerts

Be the first to know and let us send you an email when ඇඹිලිපිටිය අවට අපි - Embilipitiya Awata Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share