Dopamine

Dopamine Level up your mindset. 🧠💪

කැම්පස් ජීවිතේ අවසාන කඩයිම.... 🌸🧑‍🎓❤️
08/07/2026

කැම්පස් ජීවිතේ අවසාන කඩයිම.... 🌸🧑‍🎓❤️

"A" හීන සැබවින්ම ඉටුවෙන්න ඕනා.....!! 🧑‍🎓❤️           ゚
04/07/2026

"A" හීන සැබවින්ම ඉටුවෙන්න ඕනා.....!! 🧑‍🎓❤️

රුහුණු මහගෙදර 🌊🍃❤️University of Ruhuna
29/06/2026

රුහුණු මහගෙදර 🌊🍃❤️

University of Ruhuna

"කුප්පිය ❤️🧑‍🎓"
28/06/2026

"කුප්පිය ❤️🧑‍🎓"

"පියේහි විප්පයෝගෝ දුක්ඛෝ" 💔රුහුණ විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ 46 ශිෂ්‍ය කණ්ඩායමේ ඉගෙනුම ලැබූ, මා...
23/06/2026

"පියේහි විප්පයෝගෝ දුක්ඛෝ" 💔
රුහුණ විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ 46 ශිෂ්‍ය කණ්ඩායමේ ඉගෙනුම ලැබූ, මාතර දෙනියාය ප්‍රදේශයේ පදිංචිව සිටි අපේ ආදරණීය සදලි තාරකා සහෝදරිය අපෙන් සමුගෙන ගොස් ඇත.
අවසන් මහා විනශකාරී ''ඩෙංගු රෝගය'' විසින් අපේ මේ ආදරණීය සහෝදරියගේ ජීවිතය මෙතරම් ඉක්මනින් අපෙන් උදුරා ගත්තේ මුළු මහත් විශ්වවිද්‍යාල ප්‍රජාවම දැඩි ශෝකයකට සහ කම්පනයකට පත් කරමිනි. 🦟❌

උබට නිවන් සුව සදලි...! 🕊️✨
ජීවිතේට සතුට පිරුණු ලස්සන ආත්මයක ඉපදෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ ආත්මෙදි කිසිම ලෙඩක් දුකක් නැති ජීවිතයක්, වචනෙකින් හෝ හිත් නොරිද්දන මිනිස්සුම හමුවෙන්න ඕනේ. මේ වගේ ලස්සන රූපයක් ලැබිලා ගොඩාක් කල් අපි එක්කම ජීවත් වෙන්න... අපි ආයේ කවදා හරි හම්බෙමු.
ඉතින් අපි එනකන් පරිස්සමෙන් ඉඳපන් මැනික... 🤍🙏🏼

"තවත් ශිෂ්‍ය ජීවිතයක් ඩෙංගු රෝගයට බිලිවන තුරු බලා නොසිට, විශ්වවිද්‍යාල පරිශ්‍රයන් තුළ ඩෙංගු මර්දන වැඩපිළිවෙළවල් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය ❗️❗️❗️

-උපුටා ගැනිමකී -

රෑට ලස්සන වෙන FoT ❤️🌜️University of Ruhuna Faculty of Technology
18/06/2026

රෑට ලස්සන වෙන FoT ❤️🌜️

University of Ruhuna
Faculty of Technology

පොත් පිටු අතර ගෙවුණු නිදි නැති රැයවල්,ජයග්‍රහණයට සාක්ෂි දරාවී 🧑‍🎓❤️
15/06/2026

පොත් පිටු අතර ගෙවුණු නිදි නැති රැයවල්,
ජයග්‍රහණයට සාක්ෂි දරාවී 🧑‍🎓❤️

ජීවිතේ ලස්සනම කාර්තුවක,මායාකාරී ම මිනිස්සු ගොඩාරියක්ආදරෙන් මුණ ගස්වපු තැනසරසවිය....🧑‍🎓❤️🫂
12/06/2026

ජීවිතේ ලස්සනම කාර්තුවක,
මායාකාරී ම මිනිස්සු ගොඩාරියක්
ආදරෙන් මුණ ගස්වපු තැන
සරසවිය....🧑‍🎓❤️🫂

ලස්සන රුහුණ 🌸🌊මොනරා!! ( නැවතත් කරලියට)
10/06/2026

ලස්සන රුහුණ 🌸🌊

මොනරා!! ( නැවතත් කරලියට)

Address

Embilipitiya
82010

Website

Alerts

Be the first to know and let us send you an email when Dopamine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share