Rashee Vish

Rashee Vish 🦋 ජීවිතේ ලස්සන මතකයන්
🎈 ආතල් සිතුවිලි
🍭 සීමා මායිම් නැති මගේම අවකාශය

Let’s vibe together! 🥂✨

සිනහව පිරුණු මුහුණක් පැලදූ මිනිසුන් ලග තිබ්බෙම කදුළු විය හැකියි🥺
22/06/2026

සිනහව පිරුණු මුහුණක් පැලදූ මිනිසුන් ලග තිබ්බෙම කදුළු විය හැකියි🥺

දිලින ඇස් අගදුටුව ඇස් පිහාටුවවලගැහෙන කම්බුලටඇස්වහස් එක් වුනිය......නොකියූ කවිපෙළඑකපෙළට හැරවුණියසිත් කොනකනුඹත් බවඒ කවියේ ...
13/06/2026

දිලින ඇස් අග
දුටුව ඇස් පිහාටුව
වලගැහෙන කම්බුලට
ඇස්වහස් එක් වුනිය......

නොකියූ කවිපෙළ
එකපෙළට හැරවුණිය
සිත් කොනක
නුඹත් බව
ඒ කවියේ කියවුණිය.....❤️🥺
_______________________________________

✍️විශ් 💗

#නිසදැස්

🥺💗     #නිසදැස්
09/06/2026

🥺💗

#නිසදැස්

වැහි වළාකුලකුත් අහසේ බර වුණු මොහොතකවැහිලිහිණියන්ගේ රුහිරු නාදයරැව් පිළි රැව් රැදෙන්නට විය......✨️💗ගැස්සෙන දෑස් අභියසනුබම...
06/06/2026

වැහි වළාකුලකුත්
අහසේ බර වුණු
මොහොතක
වැහිලිහිණියන්ගේ
රුහිරු නාදය
රැව් පිළි රැව්
රැදෙන්නට විය......✨️💗

ගැස්සෙන දෑස් අභියස
නුබම සෙව්
මොහොතක
ආදරයේ නියම
තැන යැයි
සොයා ගිය යහන් ගැබ.....🥺✨️

කාලයකට පෙරාතුව
තුරුළු වූ
ඇදෙහි විට්ටම
ඇදෙහි පසෙක
මුළුල්ලට වී
මා සොයන
සිතෙහි සැනසුම.....💗💗

ඔබ සෙවූ රාගය
ඇය සෙවූ ආදරය
ආදරය ඇත්තක්ද
ගැහැනියට දුන්
ගින්දරට.......🔥🥺
____________________________________

Vish✍️

30/05/2026

වෙසක් සැරසිලි💗✨️

ගෙදර වෙසක් 💗✨️
30/05/2026

ගෙදර වෙසක් 💗✨️

❤️😋
30/05/2026

❤️😋

29/05/2026

මාමේ
දෙනවද දුව කරගන්නට වාහේ💗

27/05/2026

කැළණි හැන්දෑව💗✨️
UOK 💗
කැම්පස් කියන්නේ දැනුම විතරක් නෙවෙයි❤️

කැළණි හැන්දෑව 2026 💗✨️university of kelaniya💗
27/05/2026

කැළණි හැන්දෑව 2026 💗✨️

university of kelaniya💗

Address

Kolambageara
Embilipitiya

Alerts

Be the first to know and let us send you an email when Rashee Vish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share