𝗞𝗮𝘃𝗶 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹

𝗞𝗮𝘃𝗶 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 follow now

🗣️
12/07/2025

🗣️

03/06/2025

අම්මෝ එකහ්😍❤️❤️❤️❤️

10/01/2025

අඩු මිලට අරක්කු බෝතලයක් බොන්න නේද හිටියෙ.
ඔන්න දීල 😂💔🥃

😂💔
01/10/2024

😂💔

Morning Rendom😵💫
29/09/2024

Morning Rendom😵💫

😹💔
26/09/2024

😹💔

🗣💫🥀
20/04/2024

🗣💫🥀

👤🧠
19/04/2024

👤🧠

🗣
16/04/2024

🗣

15/04/2024

❤️🥺

ඇත්ත තිත්තයි !හොදම බඩුකාරයෝ කවදාවත් වෝල් එකේ කුනුහර්ප කිව්වේ නෑ. හොද මූන පෙන්නලා ගේම ගහන එක උන් කරා මිසක්.හොදම අඩිකාරයෝ ...
09/04/2024

ඇත්ත තිත්තයි !

හොදම බඩුකාරයෝ කවදාවත් වෝල් එකේ කුනුහර්ප කිව්වේ නෑ.
හොද මූන පෙන්නලා ගේම ගහන එක උන් කරා මිසක්.

හොදම අඩිකාරයෝ අඩි ගහද්දි බෝතල් වල පොටෝස් එෆ්බී දැම්මෙත් නෑ..
ඉදලා හිටලා බොන උන් තමා මැජික් වගේ එහෙම කරේ.

සල්ලි තියන උන් කවදාවත් කන තැනේ නමපෙන්නන්න ස්ටාර් කැටගරි එක පේන්න checking in status දැම්මේ නෑ.
කාලා ගිහින් සද්ද නැතිව නිදියගත්තා මිසක්.

බඩු කවදාවත් බඩු විදිහට පේන්න හිටියේ නෑ.. පත්තිනි වේසෙන් හිටියා මිසක්.

චංඩි කවදාවත් තමන් චංඩි කියලා සමාජෙට පෙන්නන්න උත්සහ කරෙත් නෑ.
මෙලෝ දෙයක් කරගන්න බැරි කටින් චංඩි විතරයි කෑ ගැහලා එහම වෙන්න හැදුවා මිසක්.

ඩේලි පාටි බහින උන් පාටි බැස්සම ලයිව් ආවේ නෑහ් වීඩියෝ කරේ නෑ.
තමන්ගේ ආතල් එක අරන් පාඩුවේ කැපුනා මිසක්

ඩ්‍රග්ස් මැජික් නොවෙන උන් ඒවගේ පොටෝස් බුකියේ දැම්මේ නෑ.
උන්ට මොකද ඒක සාමන්‍ය දෙයක්

ඇත්තට ආදරේ කරපු උන් රිලේෂන් දැම්මේ නෑ. තමන්ට ලැබෙන හැම තත්පරේම ලග ඉන්න කෙනෙක් ඉන්න නිසා
බුකිය උන්ට වැඩක් නැති දෙයක්.

විඳිනවා සහ රඟනවා කියන්නේ දෙකක්
තේරුම් ගනින්...., 🖤

💰😇
06/04/2024

💰😇

Address

Embilipitiya

Telephone

+94741770194

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗞𝗮𝘃𝗶 𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share