MR.Rabby

MR.Rabby Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MR.Rabby, Digital creator, Embilipitiya.

මේ Page එකේ අරමුණ: අපේ වටිනාකම (Our Value) සහ අපේ ඉතිහාසය (Our History) ගැන කතා කරන එක . 🇱🇰
ඒ වගේම අපිව රවට්ටපු බොරු ගැනත් කතාකරමු 👈

👉 'Vibe' එකට සෙට් වෙලා ඉන්න .

https://youtube.com/-u8p?si=5-q39JdDkGKwRDK1
12/12/2025

https://youtube.com/-u8p?si=5-q39JdDkGKwRDK1

ආයුබෝවන් යාලුවනේ! DROP LION වෙත සාදරයෙන් පිළිගන්නවා! 🦁🇱🇰ලංකාවේ අපේම සින්දු වලට අලුත් රිද්මයක්, සුපිරිම EDM Music එක්ක මුසු .....

22/11/2025

🔥 "උඹ හිතන් ඉන්නේ උඹ පට්ට දේශප්‍රේමියෙක් කියලද? නෑ... උඹ තමයි මේ රටේ ලොකුම දේශද්‍රෝහියා!" 😡🫵

රිදුනද? රිදෙන්න තමයි කිව්වේ. නිකමට හැරිලා බලපන්... පක්ෂ වලට බෙදිලා, බෝඩ් ලෑලි උස්සන් මරාගන්න උඹලා තාමත් හිතන් ඉන්නේ උඹලා "මිනිස්සු" කියලාද?

🛑 සුද්දා හදලා දීපු බෙදීමට තාමත් රැවටෙන හැටි... 🛑 දේශපාලන වහල්කම නිසා අපේ අහිංසක දරුවන්ට වෙන දේ... 🛑 අනාගතයේදී අපේ මිනී වලවල් වලට කෙළ ගහන්න කලින් දැනගන්න ඕන ඇත්ත...

මේක අහපන්. මේක තමයි තිත්ත ඇත්ත! කොන්ද පණ තියෙන එකෙක් නම් මේක බලලා Share කරපන්. නැත්නම් මැරෙනකම් වහල්ලු වගේම ඉඳපන්. 😤💪

20/11/2025

අපි පැවතෙන්නේ හොරෙක්ගෙන්ද?
😡 අදින් පස්සේ මේ බොරුවට රැවටෙන්න එපා!
අපි සිංහල නෙවෙයි, අපි සිව් හෙළය! 🔥💪

#හෙළ Facebook Facebook for Creators

වැව් බැම්මේ හැප්පිලා එන හුළඟෙත් තියෙන්නේ, අපේ මුතුන් මිත්තන්ගේ දාඩිය සුවඳ... ගල් කුළක් උඩ අහස අල්ලපු රජවරු, මහා සාගරය පර...
19/11/2025

වැව් බැම්මේ හැප්පිලා එන හුළඟෙත් තියෙන්නේ, අපේ මුතුන් මිත්තන්ගේ දාඩිය සුවඳ... ගල් කුළක් උඩ අහස අල්ලපු රජවරු, මහා සාගරය පරාද කළ ඒ මහ වැව් අමුණු...

ඒ අතීතය නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, අදටත් අපේ නහර වල දුවන රස්නේ ඒ උරුමයයි...

කොච්චර වැටුණත් ආයේ දණ ගහලා නැගිටින, ලෝකයක් ඉස්සරහ කොන්ද කෙලින් තියාගන්න, ජාතියක්, ජන්මයක් අපිට තියෙනවා...

මේක නිකන්ම රටක් නෙවෙයි, අපි හැමෝගෙම "අම්මා..."

මතු උපදින හැම ආත්මෙකම, මේ පොළොවෙම පස් වෙලා යන්න වාසනාව ලැබේවා...!

#මව්බිම #සිංහල #අතීත #රට #උරුමය

19/11/2025

අවුරුදු 2500ක ඉතිහාසය බොරුවක්ද? 🤫 | Mr. Rabby හෙළිකරන සැබෑ සත්‍ය (Part 3)
"අද විජයගෙ අම්මා තාත්තා සහ විජය ගැන"
මේක දිග කතාවක ආරම්භය විතරයි. වටින වීඩීයෝ ඉස්සරහට එනවා.
ඔබ දන්න ඉතිහාසය Comment කරන්න. Follow කරලා සෙට් වෙලා ඉන්න.
ස්වස්ති සිද්දම්! ⚡️

#හෙළඉතිහාසය

18/11/2025

අවුරුදු 2500ක ඉතිහාසය බොරුවක්ද? 🤫 | Mr. Rabby හෙළිකරන සැබෑ සත්‍ය (Part 3)
"අද විජය රජුගේ සීයා ගැන"
මේක දිග කතාවක ආරම්භය විතරයි. වටින වීඩීයෝ ඉස්සරහට එනවා.
ඔබ දන්න ඉතිහාසය Comment කරන්න. Follow කරලා සෙට් වෙලා ඉන්න.
ස්වස්ති සිද්දම්! ⚡️

16/11/2025

අවුරුදු 2500ක ඉතිහාසය බොරුවක්ද? 🤫 | Mr. Rabby හෙළිකරන සැබෑ සත්‍ය (Part 2)
"අපි මුලින්ම යමු විජය රජුගේ මිත්තනිය, සුප්පා දේවිය ලගට."
මේක දිග කතාවක ආරම්භය විතරයි. වටින වීඩීයෝ ඉස්සරහට එනවා.
ඔබ දන්න ඉතිහාසය Comment කරන්න. Follow කරලා සෙට් වෙලා ඉන්න.
ස්වස්ති සිද්දම්! ⚡️

#හෙළඉතිහාසය

15/11/2025

අවුරුදු 2500ක ඉතිහාසය බොරුවක්ද? 🤫 | Mr. Rabby හෙළිකරන සැබෑ සත්‍ය (Part 1)

"අපි මුලින්ම යමු විජය රජුගේ මිත්තනිය, සුප්පා දේවිය ලගට."

මේක දිග කතාවක ආරම්භය විතරයි. වටින වීඩීයෝ ඉස්සරහට එනවා.

ඔබ දන්න ඉතිහාසය Comment කරන්න. Follow කරලා සෙට් වෙලා ඉන්න.

ස්වස්ති සිද්දම්! ⚡️

14/11/2025

අපේ රට. අපේ ජාතිය. අපේ ඉතිහාසය. 🇱🇰

ඔබ දන්නා ඉතිහාසය කුමක්ද? Comment එකක් දාන්න. 👇

අලුත් Vibe එකට සෙට් වෙන්න. Follow කරලා තියාගන්න😇. ⚡️

13/11/2025

🤣ඔබයි මමයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා... ඇත්තටම?

අද රෑ ඉඳන්, මේ නගරය මගේ ⚡️Buddy Boy ගේ විකාර කතා අමතක කරපන්. 🐰මුළු ගමම කිව්ව කටකතාවේ ඇත්ත උත්තරේ මම. ඔහු බයෙන් පැනලා ගිය...
12/11/2025

අද රෑ ඉඳන්, මේ නගරය මගේ ⚡️

Buddy Boy ගේ විකාර කතා අමතක කරපන්. 🐰

මුළු ගමම කිව්ව කටකතාවේ ඇත්ත උත්තරේ මම. ඔහු බයෙන් පැනලා ගියා.

#


12/11/2025

Buddy Boy පැනලා ගියා. කතාව ඉවරද? නැත්නම් පටන් ගත්තා විතරද?

❌ Warning: මේක සාමාන්‍ය Page එකක් නෙවෙයි.

මුළු ගමම Buddy ගැන කිව්ව කටකතාව ඇත්ත. ඒත් මේ ඇවිත් ඉන්නෙ කවුද? 🐰

Address

Embilipitiya
70200

Website

Alerts

Be the first to know and let us send you an email when MR.Rabby posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share