RUWAN VLOGS

RUWAN VLOGS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RUWAN VLOGS, Digital creator, Embilipitiya.
(11)

26/02/2026

Good night

22/02/2026

Good morning

19/02/2026

Good morning
බුදු සරණයි.

17/02/2026

6038 likes, 630 comments. “24/12/2025 තානාපති කාර්යාලයේ සිදුකල සාකච්ඡාව 1”

17/02/2026

8588 likes, 225 comments. “🇮🇱🇮🇱සියලු දෙනාගෙ දැනගැනිම පිනිසයි.ඔයින් ගියා මදෑ😊🙏❤️✌️👊 🇮🇱❤️ 🇱🇰❤ #”

17/02/2026

සුභ රාත්‍රියක් වේවා බුදු සරණයි 🌹

14/02/2026

මගේ මහත්තයාගේ අක්කාගේ පුතා — අපි හැමෝම ආදරෙන් කියන දිනුක තරිඳු ❤️
කළුතර දිස්ත්‍රික්කයේ, සිංහරාජ වනාන්තරයට ආස නෙළුව කියන සුන්දර ගමේ පුතෙක්.

දිනුක පුතා මේ වෙද්දි උසස් පෙළට පන්ති යමින් ඉන්න අතරේ, හදිසියේම ආපු තද ඔළුවේ කැක්කුමක් නිසා අසනීප වෙලා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කරන්න වුණා… 😢

වෛද්‍යවරු කියන්නේ, ඔහුගේ මොළයේ ලේ නහරයක් පිපිරිලා තියෙනවා කියලා. මේ වෙද්දි දිනුක පුතා ICU එකේ, ජීවිතයත් මරණයත් අතර සටනක් කරනවා… 💔
මේ අහිංසක, රත්තරන් පුතා වෙනුවෙන් අද දවසේ මම කරන පූජාමය පිංකමත්, අනන්ත බුදු ගුණ බලයෙන්, දළදා සමිඳු පිහිටෙන්, ස්වර්ණමාලි සෑ රදුන්ගේ ආශීර්වාදයෙන් 🙏🙏🙏

නිදුක් නිරෝගී සුවය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
මගේ ආදරණීය යාළුවනේ, කරුණාකර මේ පුතා වෙනුවෙන් ඔබේ වටිනා ආශීර්වාදය දෙනවා නම් ලොකු පින්… 🙏

මේ post එක අපි හැමොම ආශිර්වාද කරලා share කරලා දිනුක පුතාටත්, අපේ පවුලටත් ශක්තියක් වෙන්න උදව් කරන්න. 💖
Kalum Dissanayaka

14/02/2026

Address

Embilipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when RUWAN VLOGS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share