Zaadi Fashion

Zaadi Fashion 🌼 ලස්සනට ඉන්න කැමති ලොකු පොඩි හැඩකාරියන්ට....

👗 ඇදුම්

🎀 Hair Bow, Hair Clips

අපෙන් ගන්න පුළුවන්....

🛵 Delivery පහසුකම් සහිතයි...

18/08/2026

🥰

29/07/2026

🙏🙏

ලස්සන ළමයෝ ඔයාලට මං ගෙනාවා අලුත් Offer එකක්... 🤗🥰මේ රස්නෙ කාලෙ ඇදන් ඉන්න පහසු ලස්සන ඇදුමක් 1200 කට දැන් අපෙන් ගන්න පුළුව...
28/07/2026

ලස්සන ළමයෝ ඔයාලට මං ගෙනාවා අලුත් Offer එකක්... 🤗🥰

මේ රස්නෙ කාලෙ ඇදන් ඉන්න පහසු ලස්සන ඇදුමක් 1200 කට දැන් අපෙන් ගන්න පුළුවන්. Free Delivery ළමයෝ.... 🤗

💫. Material - ඇගට පහසු Material එකක්
💫. Model size - Small
💫. Delivery charges - Free Delivery 🚚
💫. Bank deposit or online payment only 🏦
💫. No Cash on delivery ❌
💫. Zaadi Fashion
💫. Customise not available 🚫

(මේ‍ පාට පමනයි 😖)

📞👉 0757015111

WhatsApp එන්න ලස්සන ලමයෝ ❤️😚


06/07/2026

New Available 🥰
Whatsapp - 0757015111

කොටන් මැටීරියල් එකෙන් කරපු ලස්සනම ගවුමක්.... චූටි ප්‍රමාණයක් විතරයි තියෙන්නෙ ඉක්මන්ට whatsapp එක පැත්තට එන්න... 🤗
18/06/2026

කොටන් මැටීරියල් එකෙන් කරපු ලස්සනම ගවුමක්....

චූටි ප්‍රමාණයක් විතරයි තියෙන්නෙ
ඉක්මන්ට whatsapp එක පැත්තට එන්න... 🤗

17/06/2026

තොග සීමිතයි...

17/06/2026

ඉදි කටුවටයි නූල් බෝලෙටයි ජීවිතේම වෙනස් කරන්න පුළුවන්... 😌

💫 White frock හොයන ඔයාලට....💫 පොසොන් එකට පන්සල් යන්න බලාගෙන ඉන්න ඔයාට.... ඔන්න ගෙනාවා ලස්සන ගවුමක්... 🤗ඉක්මන්ටම Whats ap...
12/06/2026

💫 White frock හොයන ඔයාලට....
💫 පොසොන් එකට පන්සල් යන්න බලාගෙන ඉන්න ඔයාට....

ඔන්න ගෙනාවා ලස්සන ගවුමක්... 🤗

ඉක්මන්ටම Whats app එක පැත්තට එන්න
🛵 Delivery පහසුකම් සහිතයි

12/06/2026

දකින හීන හැබෑ කර ගන්න නිදි මරාගෙන මහන්සි වෙන්නම ඕනි... 🥺🥰

12/06/2026

Address

Embilipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Zaadi Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share