sada kitchen

sada kitchen making foods video
Home made foods 🍽️

හීන බලාපොරොත්තු සැබැ වෙන,දුක් කරදර නොම වෙනසාමය සතුට ලගා වෙන ,ආදරනීය සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..🙏❤
14/04/2026

හීන බලාපොරොත්තු සැබැ වෙන,
දුක් කරදර නොම වෙන
සාමය සතුට ලගා වෙන ,
ආදරනීය සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..🙏❤

හායි හායි ළමායි ...😊ඔන්න ඉතින් ළග ළගම එන අලුත් අවුරුද්දට පවුලේ හැමෝම එක්ක රස බලන්න .....යාලුවොත් එක්ක රස බලන්න...එකී මෙක...
02/04/2026

හායි හායි ළමායි ...😊
ඔන්න ඉතින් ළග ළගම එන අලුත් අවුරුද්දට පවුලේ හැමෝම එක්ක රස බලන්න .....
යාලුවොත් එක්ක රස බලන්න...
එකී මෙකී නොකී ඕනම කෙනෙක් එක්ක රස බලන්න
එන්න මේ පැත්තට
ඔයාලට අපෙන්

▪️කජු බැදුම් 🍛
▪️සිංහල අච්චාරු 🥗
▪️වම්බටු මොජු🥣
▪️චිලිපේස්ට් 🍲
▪️මැලෙ අච්චාරු 🥘

කල් තබාගන්නා අහාර
ලබා ගත හැක.

අප්‍රේල් 8 වෙනිදට කලින් ඔයාගෙ ඕඩර් එකත් අපිට බාර දෙන්න 🤗🤗

👉
පුංචි මැසේජ් එකක් දාන්න
0702312674

Hello  April  ...,Good morning  🌼🌞💚
01/04/2026

Hello April ...,
Good morning 🌼🌞💚

ඉගුරු දාපු උණු උණු තේ එකක් එක්ක කමුද රසම රස රෝල්ස් කෑල්ලක් 🤤
29/01/2026

ඉගුරු දාපු උණු උණු තේ එකක් එක්ක කමුද රසම රස රෝල්ස් කෑල්ලක් 🤤

19/01/2026

Noodles 🍜
Yummy 🤗

Hi hi let's try dilicious corn milk rice💚🌽
17/01/2026

Hi hi let's try dilicious corn milk rice💚🌽

බඩ ඉරිගු අග්ගලා  🌽
10/01/2026

බඩ ඉරිගු අග්ගලා 🌽

මැලේ අච්චාරු  😋
09/01/2026

මැලේ අච්චාරු 😋

06/01/2026

හායි ළමායි,
මේ පොද වැස්සේ හවසට
තේ බොන වෙලාවට ඔයාටයි එයාටයි
රස බලන්න හදමු රසම රස එළවලු රොටියක් 🤤


04/01/2026

දිවුල් බීම 🍹🤗 Wood apple juice 😋🤎

02/01/2026

මේ අඹ වාරෙ හදමු ද රසම රස අඹ චට්නි එකක් 💚
Mango chutney 🥭
゚viralシfypシ゚

Address

No 167/c/1, Omalpe
Embilipitiya
70200

Website

Alerts

Be the first to know and let us send you an email when sada kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share