Yashi Cake & Creation

Yashi Cake & Creation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yashi Cake & Creation, Digital creator, udawalawa, Embilipitiya.

Budget එකටම set වෙන්න surprise එකක්🎁
ඔයාගේ ආදරණීයන්ගෙ special Day එකට 💝
Vehicle Birthday Surprise දැන් අපෙන් 🚗
Cakes+ Decorations ඔයාගේ අතේ ඇති ගානට

Yashi Cake & Creation

❤️
25/03/2026

❤️

16/03/2026

Chocolate cake 1kg 🍫🍰

හරිම ආදරණීය සහෝදර බැදීමක්... මේ cake එක එයාගේ අයියට ආදරණීය මල්ලිගෙන් ගිය රසම රස Cake එකක්...🥰

Thanks you so much your order 😊💝

උපන්දින කේක් සහ ඔබට අවශ්‍ය සියළුම කේක් ඇනවුම් භාරගනු ලැබේ.

ඕනෑම විශේෂ අවස්ථාවක් සදහා අපෙන් flower bouquet , Gift boxes, chocolate boxes ගන්න පුලුවන්. ඔබට අවශ්‍ය පරිදි ඔබේ ඇනවුම අපෙන් සාදා ගත හැක.

Whatsapp me for more details 👇
0702237471

Thank You For Your Order...❤️You can customize any designed for your special occasion with Yashi Cake & Creation 🎂🎁Best ...
15/03/2026

Thank You For Your Order...❤️

You can customize any designed for your special occasion with

Yashi Cake & Creation 🎂🎁

Best delicious home made cake for your
every occasion

Call or Whatsapp
📞☎️ 0702237471

https://whatsapp.com/biz/



  ❣️
13/03/2026

❣️

දැක්ක ගමන් wow කියවෙන setup .බලන්නකෝ ඒ පාට වල ලස්සන . ඔයාගේ හිතේ තියෙන අදහස්, පාට අපිට කියන්න. අපි ඒ විදියටම Decorations...
07/03/2026

දැක්ක ගමන් wow කියවෙන setup .
බලන්නකෝ ඒ පාට වල ලස්සන .

ඔයාගේ හිතේ තියෙන අදහස්, පාට අපිට කියන්න.
අපි ඒ විදියටම Decorations කරලා දෙනවා.

Whatsapp ⁨0702237471

ඔයාගේ ලස්සනම  දවස අපිත් එක්ක රසෙන් පුරවන්න 🎂❤️💐Yashi Cake & Creation ඔබගේ පොඩිත්තන්ගේ, දෙමාපියන්ගේ සහ ආදරණීයන්ගේ සොඳුරු ...
04/03/2026

ඔයාගේ ලස්සනම දවස අපිත් එක්ක රසෙන් පුරවන්න 🎂❤️💐
Yashi Cake & Creation

ඔබගේ පොඩිත්තන්ගේ, දෙමාපියන්ගේ සහ ආදරණීයන්ගේ සොඳුරු දිනය රසවත්ව 𝟏𝟎𝟎% පිරිසිදු , සෞඛ්‍යාරක්ෂිත, ගුණාත්මකභාවයෙන් යුතු කේක් ලබාගැනීමට එක්වන්න Yashi Cake & Creation වෙත...💜

වැඩි විස්තර සදහා
𝗢𝗻𝗰𝗮𝗹𝗹 / 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 ⁨⁨0702237471☎️

⭕️ඔයාලට අපෙන් අලුත් වාසියක්...⭕️ඔයාලගේ party vibe එකට set වෙන විදිහට ඔයාලට ඕනම විදිහට patry එක ලස්සන කරන්න Baloon Decora...
02/03/2026

⭕️ඔයාලට අපෙන් අලුත් වාසියක්...⭕️

ඔයාලගේ party vibe එකට set වෙන විදිහට ඔයාලට ඕනම විදිහට patry එක ලස්සන කරන්න Baloon Decorations 🎈🎈එක දැන් අපෙන් කරගන්නත් පුළුවන්...

ඉතිං ඔයාලගේ party එක Arrange කරන Location එකට ඇවිත් අපි Decorations කරලා දෙනවා...

මෙයට අමතරව ඔයාලට🙂🙂

Cake🎂
Gift Box 🎁
Flower Bouquet 💐
Teddy Bear 🧸
Photo 🖼️
අපෙන් ගන්න පුළුවන්...

එහෙනම් අදම Whatsapp messages එකක් දාගෙන යමු...

Yashi Cake & Creation
0702237471

゚viralvideo

මාර්තු, අප්‍රේල්,මැයි මාසයන්හි ඔබගේ සියලුම කේක් අවශ්‍යතාවයන් සදහා ආකර්ශණීය රසවත් කේක් නිර්මාණ සාදාරණ මිලකට අපෙන් ගමුද?.....
28/02/2026

මාර්තු, අප්‍රේල්,මැයි මාසයන්හි ඔබගේ සියලුම කේක් අවශ්‍යතාවයන් සදහා ආකර්ශණීය රසවත් කේක් නිර්මාණ සාදාරණ මිලකට අපෙන් ගමුද?...

🌸 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐂𝐚𝐤𝐞
🌸 𝐀𝐧𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐚𝐫𝐲 𝐂𝐚𝐤𝐞
🌸 𝐁𝐫𝐢𝐝𝐞 𝐭𝐨 𝐛𝐞 𝐂𝐚𝐤𝐞
🌸 𝐒𝐮𝐫𝐩𝐫𝐢𝐬𝐞 𝐂𝐚𝐤𝐞
🌸 𝟏𝐬𝐭 𝐥𝐞𝐭𝐭𝐞𝐫 𝐫𝐞𝐚𝐝𝐢𝐧𝐠 𝐂𝐚𝐤𝐞
🌸 𝐂𝐮𝐩 𝐂𝐚𝐤𝐞𝐬
🌸 𝐉𝐚𝐫 𝐂𝐚𝐤𝐞𝐬

ඔබගේ පොඩිත්තන්ගේ, දෙමාපියන්ගේ සහ ආදරණීයන්ගේ සොඳුරු දිනය රසවත්ව 𝟏𝟎𝟎% පිරිසිදු , සෞඛ්‍යාරක්ෂිත, ගුණාත්මකභාවයෙන් යුතු කේක් ලබාගැනීමට එක්වන්න Yashi Cake & Creation වෙත...💜

වැඩි විස්තර සදහා
𝗢𝗻𝗰𝗮𝗹𝗹 / 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 ⁨⁨0702237471☎️

𝗜𝗻𝗯𝗼𝘅 Yashi Cake & Creation

Chocolate cake 1kg 🍫🍰ආදරණීය අම්මිගෙන් පුංචි පුතාට තමයි  මේ  කේක් එක ගියේ.මේ කේක් එක ගියේ පැල්මඩුල්ල ප්‍රදේශයට 🥰Thanks yo...
19/02/2026

Chocolate cake 1kg 🍫🍰

ආදරණීය අම්මිගෙන් පුංචි පුතාට තමයි මේ කේක් එක ගියේ.මේ කේක් එක ගියේ පැල්මඩුල්ල ප්‍රදේශයට 🥰

Thanks you so much your order 😊💝

උපන්දින කේක් සහ ඔබට අවශ්‍ය සියළුම කේක් ඇනවුම් භාරගනු ලැබේ.

ඕනෑම විශේෂ අවස්ථාවක් සදහා අපෙන් flower bouquet , Gift boxes, chocolate boxes ගන්න පුලුවන්. ඔබට අවශ්‍ය පරිදි ඔබේ ඇනවුම අපෙන් සාදා ගත හැක.

Whatsapp me for more details 👇
0702237471

       හායී ලමායී....Valentine එකට Ready වෙමුදෝ.......♥️♥️♥️♥️♥️♥️♥️ඔන්න අපෙන් මෙදා පාර Valentine Offer එක.......Rs.3000...
28/01/2026



හායී ලමායී....Valentine එකට Ready වෙමුදෝ.......♥️♥️♥️♥️♥️♥️♥️

ඔන්න අපෙන් මෙදා පාර Valentine Offer එක.......Rs.3000ට වැඩි සෑම ඕඩර් එකක් වෙනුවෙන්ම ඔයාලගේ ආදරනීයන්ට රෝස මලක් මන් ගානේ.........Free 🌹 මලක්.....😍

ඉතින් එදාට අපෙන්

♥️Valentine Mini Cake
♥️Valentine Design Cake
♥️Valentine Cupcakes box
♥️Artificial Flowers Boque or Fresh Boque
♥️jar cakes
♥️Gift pack
♥️Magic mug

ගන්න පුලුවන් .......

එහෙනම් අදම Whatsapp message එකක් දාගෙන යමු.....

Yashi Cake & Creation
0702237471

Address

Udawalawa
Embilipitiya

Alerts

Be the first to know and let us send you an email when Yashi Cake & Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share