Chamara Ruwan

Chamara Ruwan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chamara Ruwan, Video Creator, Galewela.

18/07/2024

ප්‍රශ්නයක් නැතුව පාඩුවේ ඉද්දි අහක යන ප්‍රශ්නයක් හරි අරගෙන ඇගේ දාගන්න මන් 😒😌

සිංහල පවුලකුයි මුස්ලිම් පවුලකුයි බොහොම හිතවත්කමින් කාලය ගෙව්වලු. මේ පවුල් දෙකේම ඉන්නවලු පිරිමි ළමයි දෙන්නෙක් , පොඩිකාලේ ...
17/07/2024

සිංහල පවුලකුයි මුස්ලිම් පවුලකුයි බොහොම හිතවත්කමින් කාලය ගෙව්වලු. මේ පවුල් දෙකේම ඉන්නවලු පිරිමි ළමයි දෙන්නෙක් , පොඩිකාලේ ඉඳලම එකට හැදිලා වැඩිලා හොඳම යාළුවෝ දෙන්නා විදියට තමයි ඉන්නෙ.

කොල්ලො දෙන්නා බඳින වයස ආවම පවුල් දෙකේම අය කථා උනාලු දෙන්නා එකම දවසේ බන්දලා දෙන්න. දෙන්නටම මගුල් හොයලා එකම දවසේ බැන්දුවලු. දෙන්නට හනිමුන් එකටත් එකම හෝටලේ යාබදව තියෙන කාමර 2ක තමයි අරන් දිලා තිබුනේ. කොල්ලෝ දෙන්නා ඉතිං හොටෙල් එකට ගිහින් වොෂ් එකක් එහෙම දාගෙන ගියලු හවස ටිකක් ඇවිදින්න. මනමාළියො දෙන්නා ඉතිං හොටෙල් එකේ නාලා කරලා රෙඩි වෙනවලු. කොල්ලො දෙන්නා ඇවිදලා කරලා එනකොට ඒ පළාතටම ලයිට් ගිහින් හොටෙල් එකේ ජෙනියත් කැඩිලා එකම ජරමරයයිලු.

දෙන්නත් එක්ක කළුවරේම අතපත ගාගෙන රූම් එකට ගිය ලු. මුස්ලිම් අයට පුරුද්දක් තියෙනවා නේ දෙවියන් වැඳලා එහෙම ඉන්න. ඕං ඉතිං කළුවරේම ආපු මුස්ලිම් කොලුවා ඉටිපන්දමක් පත්තු කරලා පැත්තකින් තියාගෙන දෙවියන් වැන්දලු. වැඳලා ඉවර වෙනවත් එක්කම වගෙ ලයිට් ආවලු. මුස්ලිමි යාළුවා ඇවිත් තියෙන්නෙ සිංහල ගෑනු ළමයා ඉන්න කාමරේට. "අනේ සොරි මම වැරදිලා මේ කාමරේට ඇවිත්" කියාගෙන යාළුවා යන්න හදනකොට කෙල්ල කිව්වලු " අපේ අයට දෙයියොන්ට වැඳ වැඳ ඉන්න පුරුද්දක් නෑ හොදේ." කියලා...

BREAKING: Cartoon Network has officially shut down 😢💔Thank you for making our Childhood awesome ♥️
12/07/2024

BREAKING: Cartoon Network has officially shut down 😢💔

Thank you for making our Childhood awesome ♥️

07/07/2024

මෙතනින් එහා පැත්තට යමුද අපි ?
😶

04/07/2024

බෑණට එච්චර ආදරයක් 🌝♥️

පෝයට පොලීසියෙන් දන්සලක් දීලා 😌😂දන්න අය කියමු බලන්න පොලීසිය කොහෙද කියලා 😁
26/06/2024

පෝයට පොලීසියෙන් දන්සලක් දීලා 😌😂දන්න අය කියමු බලන්න පොලීසිය කොහෙද කියලා 😁

No one knows me 🤐
25/06/2024

No one knows me 🤐

🤍
22/06/2024

🤍

15/06/2024

එයා හරි ලස්සන ගෑණු ලමයෙක් ☺️♥️

05/06/2024

ඒ ගැහිල්ල නම් පිස්සුවක් 😍♥️🎶

Address

Galewela

Website

Alerts

Be the first to know and let us send you an email when Chamara Ruwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chamara Ruwan:

Share

Category