13/09/2023
❣️ගල්ගමුව ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අක්කර 05ක් විකිණීමට ඇත..
❣️අක්කරයක් ලක්ෂ 10ක් පමණි..
ඉක්මනින් විකිණීමට...
❣️අඹ,පේර,පොල්,කෙසෙල්,කොස්,කජු,කටු අනෝදා,තේක්ක,මහෝගනී,දෙහි,දෙළුම්,දොඩම්,කුරක්කන්,ඉරිගු,තල,මුං,කව්පි,රටකජු,උදු,කොමඩු,වට්ටක්කා,බුලත් ආදී බෝග රැසකට ඉතා උචිත පස..
❣️ නිවාඩු නිකේතනයක් සදහාද උචිත වේ.
❣️පොළොව මට්ටමින් අඩි 15න් පමණ ජලය ඇත...
❣️ප්‍රධාන මාර්ගයට මීටර් 200ක් පමණ වේ...
❣️විදුලිය ඇත
❣️🐖🥚🐄🐐🐔️🐓🐇🐣🦆🐟කුකුළන්,ගවයින්,ඉළුවන්,තාරාවන් ආදී ගොවිපළක් සදාහා උචිත වේ..
❣️ආසන්නයේ වැව් පිහිටා ඇත
💕✅0710972903 ✅💕