අවබෝධය

අවබෝධය අවබෝධය ඇත්තෝ නිවන් ගමන යති.

25/03/2025

සසර නම්  ගැලවිම නොපෙනී ම .
24/03/2025

සසර නම් ගැලවිම නොපෙනී ම .

23/03/2025

🕳️

ඔබ තුල මසුරුකම, තණ්හාව, මානය, ඊර්ශ්‍යාව සහ වෛරය කැකෑරී ඔබව අවුලුවාලන කල ඔබ මහා දාර්ශණික කතා ඔස්සේ ඔබේ මමත්වය සැඟවීමට උත්...
02/03/2025

ඔබ තුල මසුරුකම, තණ්හාව, මානය, ඊර්ශ්‍යාව සහ වෛරය කැකෑරී ඔබව අවුලුවාලන කල ඔබ මහා දාර්ශණික කතා ඔස්සේ ඔබේ මමත්වය සැඟවීමට උත්සහ කරන්නේද එය ඔබ ඔබටම සිදුකරනු ලබන ආත්ම වංචාවකි.

ඔබ ධර්මය ගැන කතා කළ පමණින් හෝ ඔබතුල ධර්ම දැනුම තිබූ පමණින් ඔබ ධර්මධරයෙක් නොවන්නේය. ඔබ තුල කිසිදු දැනුමක් නැතත් ඔබ ගුණධර්ම අතින් පෝශණය වී ඔබ පිළිබඳව අවබෝධකොට ඇතුලත ගින්නෙන් නිදහස් වූ කල්හි ඔබ සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.

තමා දෙසම බලා සිටින්න. මන්ද සිත කපටියෙක් මෙන්ම වංචාකාරයෙකි. එය ඔබටද නැදැනෙන්න ඔබව මුලාවට පත්කරනු ඇත.

Ven.halawatha rahula thero..✍️

“මගේ ජීවිතේ තියෙන මේ නිශ්චිත හැඩයක් නැතිකමට මං ආසයි. මේ අවිධිමත්කමට මම දැන් හැඩගැහිලා තියෙනවා. මම හුඟක් වැඩ කරලා තියෙන්න...
27/02/2025

“මගේ ජීවිතේ තියෙන මේ නිශ්චිත හැඩයක් නැතිකමට මං ආසයි.
මේ අවිධිමත්කමට මම දැන් හැඩගැහිලා තියෙනවා.
මම හුඟක් වැඩ කරලා තියෙන්න එකම හේතුවත් මගේ ජීවිතේ තියෙන ඒ අවිධිමත්කමයි.
ඒක දැන් මගේ ඇට, මස්, නහරවලට කිඳා බැහැලා.
ඉතින් කෝපරේට් ජීවිතයක් ඇතුළේ කවදාවත් මට මං වෙන්න ලැබෙන්නේ නැහැ.
කෝපරේට් ජීවිතයේ පදනම පිළිවෙල.. විධිමත්කම.. ධූරාවලිය ආරක්ෂා කිරීම.
ඉතින් එතැන ගළපන්න බැරි පරස්පරයක් තියෙනවා.."

චත්‍රිනි නැවතත් ගැඹුරු කල්පනාවක.

"මම හිතන්නේ ඕක ඔයාගෙ ජීවිතේ පැටර්න් එකක්.
ආදරේ කරන්න ගියත් ඔයා ඔය විදියනෙ..
පිළිවෙළ.. පදනම.. විධිමත්කම ගැන ඔයාට විශ්වාසයක් නැහැ. නිශ්චිත ගමනාන්තයක් හිතාගෙන එතැනට යන්න උත්සාහ කරන්න ඔයා කැමති නෑ. කිසිම තැනක ස්ථිරව නවතින්න ඔයාට අදහසකුත් නෑ. ඔයා මාර දාර්ශනික කතා ගොඩක් කියලා ඒක සාධාරණීකරණය කරගන්නවා.
ජීවිතේ හැමදාම ළඟ ඉන්න එක සහකාරයෙක් ඉන්න ඕනෙය කියන එක ඔයා තවදුරටත් විශ්වාස කරන්නේ නෑ. සමහර විට එහෙම හිතන්න ඔයාට හේතු ඇති.
ඔයාට ඕනෙ නිදහසේ ආදරය කරන්න. ඒ කියන්නේ ඔයාට ඕනෙ වෙලාවට විතරක් ආදරේ කරන්න. අනෙක් වෙලාවට අතුරුදහන් වෙලා ඉන්න. ඔයාට ඕනෙ වෙලාවට එන්න.. ඕනෙ වෙලාවට යන්න.
සාහිත්‍ය පොත්වල නම් එහෙම මිනිස්සු හරි සෞන්දර්‍යාත්මක ඇති. ඒත් ඇත්ත ලෝකයේ එහෙම මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන එක හරි අමාරුයි.."

-

අලුත් පොතේ කටු සටහන්වලින්..
රසික ජයකොඩි ©️

2025 අගෝස්තුවට..

හේතුඵලව ගොඩනැගෙන අනාත්ම සිතුවිලි ජලාවක් ඇරෙන්න කවර මමෙක්ද...?
25/02/2025

හේතුඵලව ගොඩනැගෙන අනාත්ම සිතුවිලි ජලාවක් ඇරෙන්න කවර මමෙක්ද...?

🫨😪
25/02/2025

🫨😪

Control your mind , if you can control your mind , you can change your life. 🖤
25/02/2025

Control your mind , if you can control your mind , you can change your life. 🖤

මම දැක්කා ඒ ආශ්වාදය පිටුපස ඇති ආදීනවය...❤️🧘🕊️
24/02/2025

මම දැක්කා ඒ ආශ්වාදය පිටුපස ඇති ආදීනවය...❤️🧘🕊️

නඩත්තු කරන්න ප්‍රතිරූප නෑ රකින්න බැදීම් නෑ ඉන්න තැනක කොහේ හරි වැටිලා හිටියා දවස ගෙව්වා. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ එදා වෙල...
23/02/2025

නඩත්තු කරන්න ප්‍රතිරූප නෑ රකින්න බැදීම් නෑ ඉන්න තැනක කොහේ හරි වැටිලා හිටියා දවස ගෙව්වා. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ එදා වෙල හොයාගන්න එක තමයි මම නo මෙ වගේ ජීවිතවල දැක්කේ නිදහස විතරමයි...🧘❤️🕊️

ඒ වගේම මේ වගේ ආත්ම ජීවිතේ යථාර්ථයට ගොඩක් සමීපයි...❤️🧘🕊️

Address

Baddegama
Galle

Telephone

+94765779129

Website

Alerts

Be the first to know and let us send you an email when අවබෝධය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share