Travel With Daughter

Travel With Daughter Welcome to‘Travel with Daughter’.🇱🇰👧🏻🧔🏻‍♂️🚘

Together we create unforgettable moments and inspire families to travel, connect and create lasting memories.
(4)

Our goal is to create journeys to everlasting memories and exploring beyond the ordinary.

ජීවිතේ හැමදාම වැඩ,වගකීම්,school වැඩ අතර හිරවෙලා ඉන්න පුංචි හිත්වලටත් පොඩි නිදහසක් ඕනේ.❤️ඒ නිසා ඉඳහිට එයාලා ආස තැන්වලට එක...
19/07/2026

ජීවිතේ හැමදාම වැඩ,වගකීම්,school වැඩ අතර හිරවෙලා ඉන්න පුංචි හිත්වලටත් පොඩි නිදහසක් ඕනේ.❤️
ඒ නිසා ඉඳහිට එයාලා ආස තැන්වලට එක්කගෙන ගිහින් එකට dinner එකක් අරන් හිනා වෙලා මතක එකතු කරන එකත් දෙමාපියන්ගේ ලස්සන වගකීමක්.🥹❤️❤️❤️

දරුවන්ට වටිනාම තෑග්ග මිල අධික දේවල් නෙවෙයි…
ඔවුන් එක්ක ගත කරන ඔබේ කාලයයි. 🤍🍽️👨‍👩‍👧‍👧

❤️

Warning ⚠️ Too much Chocolate + Coffee may result in this fluffy beauty! 😹❤️
18/07/2026

Warning ⚠️ Too much Chocolate + Coffee may result in this fluffy beauty! 😹❤️

🌞හැමෝටම සුබ උදෑසනක්!අදත් ඔබේ ආදරණීයයන් සමඟ ලස්සන මතක එකතු කරන සුන්දර දවසක් වේවා.❤️🌸
18/07/2026

🌞හැමෝටම සුබ උදෑසනක්!
අදත් ඔබේ ආදරණීයයන් සමඟ ලස්සන මතක එකතු කරන සුන්දර දවසක් වේවා.❤️🌸

සුබ උදෑසනක්!🌞සිනහවෙන් පටන් ගන්නා දවසක්සතුටෙන් පිරුණු හදවතක්ආදරයෙන් පිරුණු ජීවිතයක්ඔබ සැමට ලැබේවා!❤️🙏
16/07/2026

සුබ උදෑසනක්!🌞
සිනහවෙන් පටන් ගන්නා දවසක්
සතුටෙන් පිරුණු හදවතක්
ආදරයෙන් පිරුණු ජීවිතයක්
ඔබ සැමට ලැබේවා!❤️🙏

කාර්යබහුල ජීවිතයක් තිබුණත් දරුවන් වෙනුවෙන් වේලාව හොයාගන්න එක තමයි සැබෑ දෙමාපිය ආදරය.❤️👨‍👧‍👦ජීවිතේ ලොකුම ජයග්‍රහණය කියන්න...
15/07/2026

කාර්යබහුල ජීවිතයක් තිබුණත් දරුවන් වෙනුවෙන් වේලාව හොයාගන්න එක තමයි සැබෑ දෙමාපිය ආදරය.❤️👨‍👧‍👦

ජීවිතේ ලොකුම ජයග්‍රහණය කියන්නේ පදක්කම්,මුදල් හෝ තනතුරු නෙවෙයි.දවස අවසානයේ තමන්ගේ දරුවාගේ මුහුණේ හිනාවක් දකින්න ලැබෙනවා නම්,ඒ තමයි සැබෑ ජයග්‍රහණය.දෙමාපියෙක්ගේ හදවතට ලැබෙන ලොකුම තෑග්ග දරුවන්ගේ සතුටයි.ඔවුන්ගේ හෙට දවස ලස්සන කරන්න අද කරන හැම කැපවීමක්ම වටිනවා.ඒ නිසා මගේ ජීවිතේ හැම පියවරක්ම,හැම මහන්සියක්ම,හැම සිහිනයක්ම ඔවුන්ගේ හිනාව වෙනුවෙන්මයි.🤍✨

වේලාවක් නැති දෙමාපියන් අතරේ,තමන්ගේ දරුවන් වෙනුවෙන් වේලාව හොයාගන්න දෙමාපියන් තවමත් ඉන්නවා.❤️
දරුවන්ට මතක හිටිනේ මිල අධික තෑගි නෙවෙයි…ඔවුන් එක්ක ගත කළ ඒ වටිනා මොහොතවල්.ඒ නිසා කාලය දෙන්න, ආදරය දෙන්න,මතකයන් ගොඩනඟන්න.ඒ තමයි දරුවන්ට දිය හැකි වටිනාම තෑග්ග.🤍

අවුරුදු 42ක්…පරාජයන්ගෙන් ඉගෙනගෙනඅභියෝගවලින් ශක්තිමත් වෙලාතවමත් ඉස්සරහටම යන ගමනක්.🔥                    💪
14/07/2026

අවුරුදු 42ක්…
පරාජයන්ගෙන් ඉගෙනගෙන
අභියෝගවලින් ශක්තිමත් වෙලා
තවමත් ඉස්සරහටම යන ගමනක්.🔥

💪

සතුට කියන්නේ ගමනාන්තයට යන එක විතරක් නෙවෙයි…ආදරේ කරන වාහනෙත් එක්ක ඒ ගිය ගමන විදිමින් පරිස්සමට ගෙදර එන එකයි.🖤❤️❤️🚗🔥📍Kathal...
13/07/2026

සතුට කියන්නේ ගමනාන්තයට යන එක විතරක් නෙවෙයි…
ආදරේ කරන වාහනෙත් එක්ක ඒ ගිය ගමන විදිමින් පරිස්සමට ගෙදර එන එකයි.🖤❤️❤️🚗🔥
📍Kathale Wewa

🏆 අද තවත් ආඩම්බර වෙන්න හේතුවක් අපිට තිබ්බා❤️Mahaweli Centre හි පැවති British Lanka Festival of Performing Arts තරඟාවලියේ...
12/07/2026

🏆 අද තවත් ආඩම්බර වෙන්න හේතුවක් අපිට තිබ්බා❤️

Mahaweli Centre හි පැවති British Lanka Festival of Performing Arts තරඟාවලියේ All Island Finalist ලෙස තේරී පත්වූ ඔයාලා දෙන්නට හදවතින්ම සුබ පැතුම්! 🌟

දක්ෂතාවය,කැපවීම,අධිෂ්ඨානය සහ නොනවතින උත්සාහය අවසානයේ ජයග්‍රහණයක් බවට පත් වෙනවා.ඔයාලගේ මේ ගමනේ සෑම පියවරක්ම අපිට ලොකු ආඩම්බරයක්.❤️

මේක අවසානය නෙවෙයි…තවත් ලොකු ජයග්‍රහණවල ආරම්භයයි.🥇

Congratulations,Champion!
We are so proud of you.❤️👏

🇱🇰

Proud Dad🦾Proud Heart. ❤️🏅
12/07/2026

Proud Dad🦾Proud Heart. ❤️🏅

ජයග්‍රහණයක් කියන්නේ පදක්කමක් විතරක් නෙවෙයි…ඒ වෙනුවෙන් දරාගත් මහන්සිය අවසානයේ සතුටක් වෙලා හිනාවෙන මේ මොහොතයි.❤️🏅
12/07/2026

ජයග්‍රහණයක් කියන්නේ පදක්කමක් විතරක් නෙවෙයි…ඒ වෙනුවෙන් දරාගත් මහන්සිය අවසානයේ සතුටක් වෙලා හිනාවෙන මේ මොහොතයි.❤️🏅

Address

Kesbewa

Alerts

Be the first to know and let us send you an email when Travel With Daughter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel With Daughter:

Shortcuts

Share