SkyGlide Pixels

SkyGlide Pixels Vibes | Views | Vlogs
Travel & lifestyle creator🌴

DM for more Collaborations📸

මල්ලී මේ මේ😂🤧
29/08/2025

මල්ලී මේ මේ😂🤧

Blossoming beauty in every bloom🥀🤍All rights Reserved ©VirajithParanavithanaRandom cinematic experience | Shot on DJI mi...
05/08/2025

Blossoming beauty in every bloom🥀🤍
All rights Reserved ©VirajithParanavithana
Random cinematic experience | Shot on DJI mini 4 pro

Seethawaka Botanical Garden🍀🤍
09/07/2025

Seethawaka Botanical Garden🍀🤍

Tewatta Basilica Church ✝️⛪️Journey to the heart of Sri Lanka's Catholic faith with this captivating video exploring the...
06/07/2025

Tewatta Basilica Church ✝️⛪️

Journey to the heart of Sri Lanka's Catholic faith with this captivating video exploring the majestic Basilica of Our Lady of Lanka. Nestled amidst lush greenery, this awe-inspiring basilica is not just a architectural marvel, but a beacon of pilgrimage and national pride.

All rights Reserved ©SkyGlidePixels
Random cinematic experience | Shot on DJI mini 4 pro

International Teacher Training Academy Convocation 2025 👩‍🎓Go confidently in the direction of your dreams✨©All Right Res...
25/06/2025

International Teacher Training Academy Convocation 2025 👩‍🎓

Go confidently in the direction of your dreams✨

©All Right Reserved by SkyGlide Pixels 2025

27/07/2023

MOTHER’S LOVE🌎💞
Acrylic on canvas | Commission work
Contact: (071) 159 5605

මං ආසම,romantic සිංදුවක් දාගෙන නුඹෙයි මගෙයි ෆොටෝ දිහා බලං ෆැන්ටසියක් තුළ කාලාවකාශයේ තනිවෙන්න. තනිවෙලා ඒ මතකයන් අස්සේ නුඹ...
09/08/2022

මං ආසම,
romantic සිංදුවක් දාගෙන නුඹෙයි මගෙයි ෆොටෝ දිහා බලං ෆැන්ටසියක් තුළ කාලාවකාශයේ තනිවෙන්න. තනිවෙලා ඒ මතකයන් අස්සේ නුඹේ සුවද විදින්න. ඔව් නුඹේ ඒ සුවද විදින්න.

ගංගාවේ ගීතයක් වී
ගිම්හානේ මේඝයක් වී
සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ....

විරා🚮

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේඉතින් අවසරයි මගේ පුංචි කුමරියේකටුවලට දෙතොල් තියා මලක් නැති ගසේසිඹිමි එකම හාදුවයි සොඳුර ඒ ...
07/08/2022

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ

උන්මාද සිතුවමින් හදවත ස්පර්ශ කරමින්, දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ හැඩූ මල්මාලිගේ හිත සනසවමින්, පෙරදාක මිරිඟු සයුරේ ඒ රුවට රැවටුනු කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුන්ට සබඳ අපි කඳු නොවෙමු උනුන් පරායා නැඟෙන්නට කිව්ව මංමුලා වී පාර සොයාගෙන ගිය කුමාරියේ නුඹට සීතල අගුණයි, සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලිට ඔබ පෙම් කරනා ඔබේ කුමාරි
මටද ආදරෙයි කියා තිබේ කියන්නට. සුමනෝ...නුඹ ඇයි නැත්තේ කියන්නට කුරා කුහුඹු මිනිසා වුණු නැතිවුනු අපට..

ගීතයෙන් සහෘද, හදවත් කම්පනය කල, අප අතරින් නික්මුණු, අමරණීය ගායකයාණනි, ඔබගේ 77 වන ජන්ම දිනය දා, අපි ඔබව සිහිපත් කරමු.

🖋විරා

+ මේ ග්‍රහලෝකේ මේ විශ්වයේ මිහිහෙක්ට ලබන්න පුළුවන්  ප්‍රබලතම හැගීම දන්නවද ? - නෑ... මොකක්ද ඒ+ තමන්ව වටින, තමන් වෙනුවෙන් ත...
29/07/2022

+ මේ ග්‍රහලෝකේ මේ විශ්වයේ මිහිහෙක්ට ලබන්න පුළුවන් ප්‍රබලතම හැගීම දන්නවද ?

- නෑ... මොකක්ද ඒ

+ තමන්ව වටින, තමන් වෙනුවෙන් තව කෙනෙක් ඉන්නවා කියන එක..

විරා🚮

+ ඔයාට මතකද ඒ දවස. මම ඔයාව දැකපු ;- නෑනේ..+ එදා ඔයා ආවේ තාත්තගේ අතේ එල්ලිලා. මාස්ක් එකට වැහුනු ඔයාගේ මූණ... මං දැක්කේ ඒ ...
28/07/2022

+ ඔයාට මතකද ඒ දවස. මම ඔයාව දැකපු ;

- නෑනේ..

+ එදා ඔයා ආවේ තාත්තගේ අතේ එල්ලිලා. මාස්ක් එකට වැහුනු ඔයාගේ මූණ... මං දැක්කේ ඒ ඇස් දෙක..

- ඇස් දෙක ;

+ ඔව්, ඒ දිලිසෙන ඇස් දෙක. වශී නොවී තියේවිද මේ ඇස් දෙකට... 💌

විරා 🚮

මං ආසයි උඹේ ඔය අතරින් පතර රැළි ගැහුන මූණට වැටිච්ච කොන්ඩ කැරැල්ල හරි ආදරයෙන් අහකට ගන්න. නෝක්කාඩුවට රතු වෙච්ච මූණ දිහා පැය...
28/07/2022

මං ආසයි උඹේ ඔය අතරින් පතර රැළි ගැහුන මූණට වැටිච්ච කොන්ඩ කැරැල්ල හරි ආදරයෙන් අහකට ගන්න.
නෝක්කාඩුවට රතු වෙච්ච මූණ දිහා පැය ගානක් බලං ඉදින්න.
පැය ගානක් දුර ගමනාන්තයක්, උඹේ මේ ඇතැගිලි මගේ අතේ දැවටෙද්දි නොදැන ඉන්නේ කෝමද.
එක කාලාන්තරයක් අස්සේ හති වැටිච්ච උඹට මගේ උරයම මල් යහනක්.
අවුල් වුණු එක තැනක්, මට ඒක හිසරදයක්..
මට අවැසි කල නුඹ නැතත් උඹට අවැසි නම් ඉන්නම් මං,
මේක කටෝර කාලයක්😴

විරා 🚮

+හීනියට පොදක් වැටෙනවා. ඒක ඔයාට දැනෙනවද?- හ්ම්.. ඔයාගේ හැමදෙයක්ම දැනුන මට ඕක මොකක්ද..+ දෙයක් අහන්නද ;- ඔව් කියන්න.+ ඇයි ඔ...
27/07/2022

+හීනියට පොදක් වැටෙනවා. ඒක ඔයාට දැනෙනවද?
- හ්ම්.. ඔයාගේ හැමදෙයක්ම දැනුන මට ඕක මොකක්ද..
+ දෙයක් අහන්නද ;
- ඔව් කියන්න.
+ ඇයි ඔයා මට මෙච්චරටම ආදරේ කරන්නේ.
- ඒ මගේ අවසාන ආදරේ නිසා..
+ වැකේෂන් ඉවර වෙලා එද්දි මම මොනවද ගේන්නේ.
- එනකොට ආදරේ විතරක් අරං එන්න.

විරා🚮

Address

Galle

Telephone

+94762885573

Website

Alerts

Be the first to know and let us send you an email when SkyGlide Pixels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share