25/06/2026
භූගෝල විද්‍යාව (Geography) කියන්නේ තවදුරටත් කටපාඩම් කරන අමාරු විෂයක් නෙවෙයි!
9, 10, 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන, O/L විභාගයෙන් භූගෝල විද්‍යාවට "A" එකක් ස්ථිර කරගන්න බලාපොරොත්තු වෙන ඔයාලා හැමෝම වෙනුවෙන්මයි මේ අවස්ථාව... 👇
"සිතියම් අධ්‍යයනය (1:50000)" කියන්නේ විභාගයේදී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලේසියෙන්ම ගන්න පුළුවන්, හැබැයි හරියටම ක්‍රමය අල්ලගත්තේ නැත්නම් ලකුණු කැපෙන ප්‍රධානම කොටසක්. 🎯
ඒ අසීරු කොටස ඉතාම සරලව, මුල ඉඳන්ම පියවරෙන් පියවර ඉගෙන ගන්න ලැබෙන දින 05ක දැවැන්ත වැඩමුළුව සඳහා දැන්ම නොමිලේම සම්බන්ධ වෙන්න!
🌐 සම්පූර්ණයෙන්ම නොමිලේ - Online (Zoom තාක්ෂණය ඔස්සේ)
📅 වැඩමුළුව පැවැත්වෙන දින සහ වේලාවන්:
🔴 ජූලි 02 (බ්‍රහස්පතින්දා) - ප.ව. 7.30 - 9.30
🔴 ජූලි 03 (සිකුරාදා) - ප.ව. 7.30 - 9.30
🔴 ජූලි 06 (සඳුදා) - ප.ව. 7.30 - 9.30
🔴 ජූලි 07 (අඟහරුවාදා) - ප.ව. 7.30 - 9.30
🔴 ජූලි 08 (බදාදා) - ප.ව. 7.30 - 9.30
✨ දවස් 5න් සිතියම් ලකුණු කිරීමේ රහස් ඔක්කොම සරලවම ඔලුවට දාගන්න කියාපුම අවස්ථාව. මඟහැරගන්න එපා!
📞 නොමිලේ සම්බන්ධ වීමට අපගේ WhatsApp සමූහයට (Group) එකතු වන්න:
*👉 Link 01:* https://chat.whatsapp.com/HOhENUKy0YU8MOKGgwOBv2?s=cl&p=a&mlu=4
*👉 Link 02:*
https://chat.whatsapp.com/D2kJWZfdjrc5wwkMRwDQkA?s=cl&p=a&mlu=4........................................
🎓 WISDOM GLOBAL ACADEMY
දැනුමෙන් සන්නද්ධ තරුණ පරපුරක් උදෙසා...