Eepa - ඈපා ගාල්ලේ වැඩකාරයෝ

Eepa - ඈපා    ගාල්ලේ වැඩකාරයෝ Trying to become a journalist who engages in a real media mission for the people. pone +94767646204

27/11/2025

"දකුණු රටේ ඓතිහාසික ගේට්ටුව.."
බෙන්තර පාලම අද කඩන් වැටුනා… 🌉💔
ඉතිහාසයක නික්ම යෑම දුක හිතෙන්නේ නැද්ද? 😢🕊️"

27/11/2025

පන්සල තියෙන්නේ වතුරෙන් වටවෙලා ලොකු කලපුවක් මැද..
බෝට්ටුවෙන් හාමුදුරුවන්ට දානේගේන අරුමපුදුම මිනිස්සු ඉන්න
ලංකාවේ එකම කලපුවෙන් වටවෙච්ච පංසල මෙන්න

27/11/2025

" ගල් බෝතලයක් බොන ගානට හික්කඩුවෙන් ගත්තු සුපිරිම සැප "
මේහෙම තැනක් ගාල්ලේ තියෙනවා කියලා දැක්කොත් පුදුමයි නේද 💬👇🔥"





25/11/2025

ලෝකෙම හෙල්ලෙන කරන්දෙණියේ තියෙන බුදු පිළිමය මෙන්න
පිට රට ඉන්න අයත් තකහනියක් බලන්න එනවලු 🥰😱

20/11/2025

"ගාල්ලම හෙල්ලෙන්න ඇල්පිටියේ කොල්ලේ ගහන ගේම මෙන්න 🔥
පොඩි බිස්නස් එකක් හැමෝම පෝලිමේ කන්න එනවා මේ බලන්නකෝ 😎
Food House

18/11/2025

ලංකාවේ තරුණයෙකුගෙන් අපහසුතාවයට පත් වෙච්ච 🇱🇰
නවසිලන්ත කාන්තාව ලංකාව ගැන කියපු පුදුම කතාව මෙන්න
🇱🇰 මේ video එක SHARE කරන්න ලෝකයාම දැනුවත් වෙන්න 😘

18/11/2025

ඊශ්‍රයලයේදී කළු ජාතිකක් අතින් ඝාතනය වු බටපොල තරුණයාට වෙච්ච
ඇත්තම සිදුවීම යහළුවෙකු විස්තර කරපු හැටි මෙන්න😖
( වෙච්ච ඇත්තම හේතුව ලංකාවටම පේන්න share කරමු අපේ එකා වෙනුවෙන් ) 😡

17/11/2025

ගුණදාස කපුගේගේ ඇල්පිටියේ නිවස බලන්න අපි ගියා 😘
කපුගේ ගේ නංගියි මල්ලියි තාම ඉන්නවා බලන්න කොච්චර සුන්දරද කියලා

12/11/2025

බලපිටියේ තියෙන දිව්‍යලෝකය 🥰

09/11/2025

ගේ ඇතුලේ තියෙන වැහිලිහිණි කුඩුව කැඩුවොත් වෙන දේ මෙන්න 🥹

07/11/2025

කොලටි සපත්තු හොයන අයට ඇල්පිටියේ සුපිරිම බඩු මෙන්න 😍 Best shoes.lk

29/10/2025

ලස්සන කැලයක තියෙන මැටි වලින් හදපු ගෙදරක් , දොලකුත් ගලනවා
බලන්න මේ ගෙදර ඉන්නේ කවුද කියලා😍

Address

Galle

Telephone

+94767646204

Website

Alerts

Be the first to know and let us send you an email when Eepa - ඈපා ගාල්ලේ වැඩකාරයෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share