ඇතුගල් රැජිණි

ඇතුගල් රැජිණි ශ්‍රී ලංකා මාධ්‍යයේ රන් සලකුණ... .එක් වන

NEW MEMBER OF ඇතුගල් රැජිණි Group 💙💚
15/10/2023

NEW MEMBER OF ඇතුගල් රැජිණි Group 💙💚

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා ගේ උපන්දිනය අදයි 📺
22/06/2023

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා ගේ උපන්දිනය අදයි 📺

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නාලිකාවක් වන Sirasa TV නාලිකාවේ 25 වන සංවත්සරය අදයි
10/06/2023

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නාලිකාවක් වන Sirasa TV නාලිකාවේ 25 වන සංවත්සරය අදයි

සෙනේ ... ❤️
06/06/2023

සෙනේ ... ❤️

🎬 THIRUTTU PAYALE  #2 දමිල චිත්‍රපටය අද දහවල් 12.30 හිරු TV බලන්න
06/06/2023

🎬 THIRUTTU PAYALE #2 දමිල චිත්‍රපටය අද දහවල් 12.30 හිරු TV බලන්න

නවතම TVSL සමීක්ෂණ වාර්තාවට අනුව 2023/05/15 ත් 2023/05/21 අතර සතියක කාලය තුල නිදහස් සංඛ්‍යාත (ඇනලොග්) ඔස්සේ වැඩිපුරම නැරඹ...
01/06/2023

නවතම TVSL සමීක්ෂණ වාර්තාවට අනුව 2023/05/15 ත් 2023/05/21 අතර සතියක කාලය තුල නිදහස් සංඛ්‍යාත (ඇනලොග්) ඔස්සේ වැඩිපුරම නැරඹූ රූපවාහිනී නාලිකාව බවට සිරස tv පත්වෙයි 🔺

🔴 ජනපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය🔴 සියලු 📺 රූපවාහිනී සහ 📻 ගුවන්විදුලි නාලිකා ඔස්සේ අද රාත්‍රි 8.00...
01/06/2023

🔴 ජනපති රනිල් වික්‍රමසිංහ ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය🔴 සියලු 📺 රූපවාහිනී සහ 📻 ගුවන්විදුලි නාලිකා ඔස්සේ අද රාත්‍රි 8.00 බලාපොරොත්තු වන්න...

  ගෙන එන අලුත්ම රියැලිටි අත්දැකීම The Voice Kids TVP හි ශ්‍රී ලංකා ආගමනය                   වැඩි විස්තර දැනගන්න WWW.SIRAS...
22/05/2023

ගෙන එන අලුත්ම රියැලිටි අත්දැකීම The Voice Kids TVP හි ශ්‍රී ලංකා ආගමනය වැඩි විස්තර දැනගන්න WWW.SIRASATV .LK වෙත පිවිසෙන්න

04/05/2023

"Hello Sri Lanka"

Airtel ශ්‍රි ලාංකේය සම්ප්‍රාප්තියේ
පළමු වෙළඳ දැන්වීම
2008/12/26

Dialog+Airtel ලංකාවේ දී එක්වෙන්න සූදානම්============================Dialog Axiata PLC ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම්  Bhar...
02/05/2023

Dialog+Airtel
ලංකාවේ දී එක්වෙන්න සූදානම්
============================

Dialog Axiata PLC ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම්
Bharti Airtel Lanka (පුද්) සමාගම සමඟින් ඒකාබද්ධ කිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා වන ගිවිසුමකට දෙපාර්ශවය අද (03) අත්සන් තබා ඇත.

මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුවත් කරමින් Dialog Axiata PLC හි අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා සඳහන් කර ඇත්තේ අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව පාර්ශව දෙක විසින් අදාළ නියාමන බලධාරීන් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවයි.

එසේම යෝජිත ගනුදෙනුව සඳහා නිශ්චිත ගිවිසුම් අත්සන් කිරීමට සහ අදාළ නියාමන සහ කොටස් හිමියන්ගේ අනුමැතිය ඇතුළුව අවශ්‍ය අවසන් කොන්දේසිවලට යටත් වනු ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඔහු වැඩිදුරටත් දැනුම් දී සිටී.

ඩයලොග් ටීවි නව නාලිකා පෙළගැස්ම===============📺 Ch no. 01 - Channel One📺 Ch no. 02 - ජාතික රූපවාහිනිය📺 Ch no. 03 - නේත්‍ර...
01/05/2023

ඩයලොග් ටීවි නව නාලිකා පෙළගැස්ම
===============

📺 Ch no. 01 - Channel One
📺 Ch no. 02 - ජාතික රූපවාහිනිය
📺 Ch no. 03 - නේත්‍රා TV
📺 Ch no. 04 - ITN
📺 Ch no. 05 - වසන්තම් TV
📺 Ch no. 06 - TV දෙරණ
📺 Ch no. 07 - ස්වර්ණවාහිනී
📺 Ch no. 08 - සිරස TV
📺 Ch no. 09 - ශක්ති TV
📺 Ch no. 10 - TV 1
📺 Ch no. 11 - හිරු TV
📺 Ch no. 12 - TNL
📺 Ch no. 13 - ART TV
📺 Ch no. 14 - අද දෙරණ 24
📺 Ch no. 15 - සියත TV
📺 Ch no. 16 - හරිත TV
📺 Ch no. 17 - TV දිදුළ
📺 Ch no. 18 - රිදී TV
📺 Ch no. 19 - Citi Hitz
📺 Ch no. 20 - Supreme TV
📺 Ch no. 21 - රංගිරි ශ්‍රී ලංකා
📺 Ch no. 22 - Hi TV
📺 Ch no. 23 - ප්‍රඥා TV
📺 Ch no. 24 - දම්සතර TV
📺 Ch no. 25 - ජය TV
📺 Ch no. 26 - බෞද්ධයා රූපවාහිනිය
📺 Ch no. 27 - ශ්‍රද්ධා TV
📺 Ch no. 28 - God TV/Swarga TV
📺 Ch no. 29 - EWTN/Verbum TV
📺 Ch no. 30 - Al Jazeera
📺 Ch no. 31 - Australia Plus
📺 Ch no. 32 - BBC World
📺 Ch no. 33 - CGTN
📺 Ch no. 34 - CNN
📺 Ch no. 35 - NDTV 24×7
📺 Ch no. 36 - France 24
📺 Ch no. 37 - Euronews
📺 Ch no. 38 - Bloomberg
📺 Ch no. 39 - CNBC
📺 Ch no. 40 - B4U Music
📺 Ch no. 41 - VH1
📺 Ch no. 42 - Channel C
📺 Ch no. 43 - Sun Music
📺 Ch no. 44 - Zing
📺 Ch no. 45 - Da Vinci Learning
📺 Ch no. 46 - Cbeebies
📺 Ch no. 47 - Cartoon Network
📺 Ch no. 48 - A plus Kids TV
📺 Ch no. 49 - Nikelodeon
📺 Ch no. 50 - Baby TV
📺 Ch no. 51 - Disney Junior
📺 Ch no. 52 - Nick Jr.
📺 Ch no. 53 - Sony BBC Earth
📺 Ch no. 54 - Nat Geo Wild
📺 Ch no. 55 - Animal Planet
📺 Ch no. 56 - Discovery
📺 Ch no. 57 - Discovery Science
📺 Ch no. 58 - TLC
📺 Ch no. 59 - National Geographic
📺 Ch no. 60 - History TV18
📺 Ch no. 61 - Travel XP
📺 Ch no. 62 - HGTV
📺 Ch no. 63 - Food Network
📺 Ch no. 64 - Sony Sports Ten 1
📺 Ch no. 65 - TEN Cricket
📺 Ch no. 66 - Sony Sports Ten 2
📺 Ch no. 67 - Eurosport India
📺 Ch no. 68 - Star Sports 1
📺 Ch no. 69 - Star Sports 2
📺 Ch no. 70 - Test Channel
📺 Ch no. 71 - HBO Signature
📺 Ch no. 72 - HBO Family
📺 Ch no. 73 - &flix
📺 Ch no. 74 - HITS Movies
📺 Ch no. 75 - Sony Pix
📺 Ch no. 76 - HITS
📺 Ch no. 77 - Zee Café
📺 Ch no. 78 - Warner TV
📺 Ch no. 79 - AXN
📺 Ch no. 80 - Colors Infinity
📺 Ch no. 81 - Fashion TV
📺 Ch no. 82 - Fox Life
📺 Ch no. 83 - Comedy Central
📺 Ch no. 84 - Star Barath
📺 Ch no. 85 - Sony SET
📺 Ch no. 86 - Sony MAX
📺 Ch no. 87 - Star Gold
📺 Ch no. 88 - Colors
📺 Ch no. 89 - Star Plus
📺 Ch no. 90 - B4U Movies
📺 Ch no. 91 - Star Gold Romance
📺 Ch no. 92 - Zee Cinema
📺 Ch no. 93 - Colors Tamil
📺 Ch no. 94 - Sun TV
📺 Ch no. 95 - K TV
📺 Ch no. 96 - Star Vijay
📺 Ch no. 97 - Kalaignar TV
📺 Ch no. 98 - Zee Tamil
📺 Ch no. 99 - Srippoli TV
📺 Ch no. 100 - Guru TV
📺 Ch no. 101 - Nenasa 1-5 Sinhala
📺 Ch no. 102 - Nenasa 1-5 Tamil
📺 Ch no. 103 - Nenasa 6-9 Sinhala
📺 Ch no. 104 - Nenasa 6-9 Tamil
📺 Ch no. 105 - Nenasa O/L Sinhala
📺 Ch no. 106- Nenasa O/L Tamil
📺 Ch no. 107 - Nenasa A/L Sinhala
📺 Ch no. 108 - Nenasa A/L Tamil
📺 Ch no. 109 - Discovery HD
📺 Ch no. 110 - Animal Planet HD
📺 Ch no. 111 - AXN HD
📺 Ch no. 112 - Rock Entertainment HD
📺 Ch no. 113 - Star Movies Select HD
📺 Ch no. 114 - HBO HD
📺 Ch no. 115 - Star Movies HD
📺 Ch no. 116 - Cinemaworld HD
📺 Ch no. 117 - Cinemax HD
📺 Ch no. 118 - HBO Hits HD
📺 Ch no. 119 - Test Channel
📺 Ch no. 120 - Star Sports 1 HD
📺 Ch no. 121 - Star Sports Select 1 HD
📺 Ch no. 122 - Star Sports Select 2 HD
📺 Ch no. 123 - Sony Sports Ten 2 HD
📺 Ch no. 124 - Sony Sports Ten 5 HD
📺 Ch no. 125 - Premier Sports HD
📺 Ch no. 126 - Test Channel
📺Ch no 202-Athavan TV (ViU Only)

Address

Galle

Alerts

Be the first to know and let us send you an email when ඇතුගල් රැජිණි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share