Supreme events

Supreme events Supreme Events: Promoting positive change through CSR and exciting events. Join us! 🌍📺

13/04/2025

සිංහල - හින්දු අලුත් අවුරුද්ද කියන්නේ එකට සිනහවෙලා, එකට ජයග්‍රහණ කරන්න හෙමින් හෙමින් හැඩවෙන කාලයක්.
අලුත් අවුරුද්දට අලුත් උදාවක්, අලුත් සැලසුම්, සහ ආදරෙන් ගෙවෙන අවස්ථා. ❤️

ඔබටත්, ඔබේ පවුලටත්, ආදරයෙන් පිරුණු අලුත් අවුරුද්දක් වේවා! 🎊🌿

#අලුත්අවුරුද්ද2025 #අලුත්අවුරුදු2025 #සුභඅවුරුද්දක්වේවා

🌞සන්සුන් සිතුවිලි වලින් අරුත් බර වු පින්වත් සූර්ය මංගල්‍යයක් වේවා! ✨ #අලුත්අවුරුදු2025  #සුභඅවුරුද්දක්වේවා              ...
13/04/2025

🌞සන්සුන් සිතුවිලි වලින් අරුත් බර වු පින්වත් සූර්ය මංගල්‍යයක් වේවා! ✨

#අලුත්අවුරුදු2025 #සුභඅවුරුද්දක්වේවා

🌞බත බුලතින් සපිරුණු සෞභාග්‍යමත් සූර්ය මංගල්‍යයක් වේවා ✨ #අලුත්අවුරුදු2025  #සුභඅවුරුද්දක්වේවා                           ...
13/04/2025

🌞බත බුලතින් සපිරුණු සෞභාග්‍යමත් සූර්ය මංගල්‍යයක් වේවා ✨

#අලුත්අවුරුදු2025 #සුභඅවුරුද්දක්වේවා

🌞ජයග්‍රාහී ආරම්භයන් පමණක් ජනිත වන සුභම සුභ නව වසරක් වේවා ✨ #අලුත්අවුරුදු2025  #සුභඅවුරුද්දක්වේවා                        ...
13/04/2025

🌞ජයග්‍රාහී ආරම්භයන් පමණක් ජනිත වන සුභම සුභ නව වසරක් වේවා ✨
#අලුත්අවුරුදු2025 #සුභඅවුරුද්දක්වේවා

🌞නිදුක් නීරෝගී දීඝායු සම්පත් ගෙන දෙන සුභ සූර්ය මංගල්‍යයක් වේවා✨ #අලුත්අවුරුදු2025  #සුභඅවුරුද්දක්වේවා                   ...
13/04/2025

🌞නිදුක් නීරෝගී දීඝායු සම්පත් ගෙන දෙන සුභ සූර්ය මංගල්‍යයක් වේවා✨

#අලුත්අවුරුදු2025 #සුභඅවුරුද්දක්වේවා

🌞රැකියාවේ සාර්ථකත්වය තුලින් සතුට ඉස්මතු වන සුභම සුභ නව වසරක් වේවා!✨ #අලුත්අවුරුදු2025  #සුභඅවුරුද්දක්වේවා               ...
13/04/2025

🌞රැකියාවේ සාර්ථකත්වය තුලින් සතුට ඉස්මතු වන සුභම සුභ නව වසරක් වේවා!✨
#අලුත්අවුරුදු2025 #සුභඅවුරුද්දක්වේවා

🌞ලැබුවා වූ නව වසර සෞභාග්‍යයේ බීජ ඵල දරණ හරිත වර්ණයෙන් ලොව බබළන සුභම සුභ නව වසරක් වේවා..!✨☘ #අලුත්අවුරුදු2025  #සුභඅවුරුද...
13/04/2025

🌞ලැබුවා වූ නව වසර සෞභාග්‍යයේ බීජ ඵල දරණ හරිත වර්ණයෙන් ලොව බබළන සුභම සුභ නව වසරක් වේවා..!✨☘

#අලුත්අවුරුදු2025 #සුභඅවුරුද්දක්වේවා

🌸 අලුත් අරඹුමකට අලුත් ආලෝකයෙකින්...සුභ සාමකාමී, සතුටින් පිරුණු අලුත් අවුරුද්දක් වේවා! 🌞අලුත් අවුරුදු උදාව ඔබ සැමට සන්සුන...
13/04/2025

🌸 අලුත් අරඹුමකට අලුත් ආලෝකයෙකින්...
සුභ සාමකාමී, සතුටින් පිරුණු අලුත් අවුරුද්දක් වේවා! 🌞
අලුත් අවුරුදු උදාව ඔබ සැමට සන්සුන් සෙරිනිටියක අරඹුමක් වේවා! 💫

#අලුත්අවුරුදු2025 #සුභඅවුරුද්දක්වේවා

🌞ඔබට සහ ඔබේ පවුලේ අයට මෙම අලුත් අවුරුද්ද ප්‍රීතිය, වාසනාව සහ නැවුම් ආරම්භයන්ගෙන් බැබළෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.....
13/04/2025

🌞ඔබට සහ ඔබේ පවුලේ අයට මෙම අලුත් අවුරුද්ද ප්‍රීතිය, වාසනාව සහ නැවුම් ආරම්භයන්ගෙන් බැබළෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!🌞👨‍👩‍👧‍👧

සති අන්ත විනෝදය 🎊තෑගි දිනන්න වට්ටම් සහිත භාණ්ඩ මිළදී ගන්න🎁Weekend Supermarket Fiesta🛒සුපිරි වෙළදසැල් සවාරිය👋05 වෙනිදා හය...
13/04/2025

සති අන්ත විනෝදය 🎊
තෑගි දිනන්න වට්ටම් සහිත භාණ්ඩ මිළදී ගන්න🎁
Weekend Supermarket Fiesta🛒
සුපිරි වෙළදසැල් සවාරිය👋
05 වෙනිදා හයිඩ් පාර්ක් කෝනර් Arpico Super Center හිදී අති සාර්ථක අන්දමින් පැවැත්වූ වගයි.

05/04/2025

සති අන්ත විනෝදය 🎊
තෑගි දිනන්න වට්ටම් සහිත භාණ්ඩ මිළදී ගන්න🎁
Weekend Supermarket Fiesta🛒
සුපිරි වෙළදසැල් සවාරිය👋
06 වෙනිදා මීගමුව Arpico Super Center එකට එන්න

🔱Supreme Care ජනසුව යාත්‍රාඅවුරුදු 55ට වැඩි අපේම ආදරණීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මෙවර,📍මාතර, දෙවිනුවර, කපුගම ශ්‍රී ස...
04/04/2025

🔱Supreme Care ජනසුව යාත්‍රා
අවුරුදු 55ට වැඩි අපේම ආදරණීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මෙවර,
📍මාතර, දෙවිනුවර, කපුගම ශ්‍රී සුධර්මාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අති සාර්ථක අන්දමින් අවසන් විය.

Address

HQ Colombo
Galle
01000

Alerts

Be the first to know and let us send you an email when Supreme events posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category