
17/04/2025
ප්‍රසංගය නැරඹීමට පැමිණි සියලු දෙනාටම හෘදයාංගම ස්තුතිය පුදකරනවා කෙටියෙන්ම පැවසිමට ඇත්තෙ එක රටක් එක නිතියක් කෝ ජනාධිපති තුමණි ,,,
මේ සම්බන්ධයෙන් AVATAR සංගිත කන්ඩායමට හෝ සංවිධායක මංඩලයේ කිසිදු අඩුපාඩුවක් නොමැත සම්පූර්ණයෙන් ස්ථානාධිපතිවරයා වග කිව යුතුය අඹිලිපිටිය ප්‍රසංගය පාන්දර 2 ක වෙනකම් පවත්වන්නත් දෙබරවැව ප්‍රසංගය 11 ට නතර කරන්නත් හේතුව තවම ගැටලුවකි ,,,,,