Ordinary Level Mathematics with Gayashan

Ordinary Level Mathematics with Gayashan Official page of Gayashan Deshapriya

11/07/2024

Overthinking 🫥

| උඹට කවදහරි හිතිල තියනවද ඔය ගෙවල් වලට වෙලා පිටි මුට්ට වගේ ඉන්න කෙල්ලො ඇයි සෝශල් මීඩියා වල බාගෙට ඇඳුම් ගලවගෙන පොටෝ දාන්න...
11/04/2024

| උඹට කවදහරි හිතිල තියනවද ඔය ගෙවල් වලට වෙලා පිටි මුට්ට වගේ ඉන්න කෙල්ලො ඇයි සෝශල් මීඩියා වල බාගෙට ඇඳුම් ගලවගෙන පොටෝ දාන්නෙ කියල 😂

නැත්නම් ටික් ටොක් වීඩියෝ එකක දාන්න පුළුවන් මායම් ටික සේරම දාල කරකවන්න පුළුවන් හැම එකම පුළුවන් තරම් කරකවල හොල්ලන්න පුළුවන් හැම එකම පුළුවන් තරම් හොල්ලල වීඩියෝ දාන්නෙ කියල

එහෙමත් නැත්නම් පුළුවන් තරම් පාට ගාගෙන උලාගෙන පුළුවන් තරම් රඟපාන්නෙ ඇයි කියල හිතිල තියනවද ???

එතකොට උඹට මෙහෙම හිතිල නැද්ද 😌

හොඳට ඉගෙන ගත්තු සමාජෙ පට්ට ඩිමාන්ඩ් එකක ජොබ් එකක් කරන කෙල්ලො රඟන්නෙ නැත්තෙ ඇයි කියල ??

උනුත් ෆැශන් කරනව උනුත් ජීවිතේ විඳිනව උනාට අර වගේ ගොඩක් උඩ යන්නෙ නැත්තෙ ඇයි කියල උඹට හිතිල නැද්ද ??

එතකොට අර මුලින්ම කිව්ව පිට්ටු බම්බු වගේ මොලේ කළඳක් නැති එවුන් මම අරමයි මම මෙහෙමයි කියල පම්පෝරි ගහද්දි ඇයි හොඳට ඉගෙනගත්තු වැදගත් විදියට සමාජෙ ජීවත් වෙන කෙල්ලො තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ කොලිටීස් අවශ්‍ය තැනදි පෙන්නල හරි නිහතමානී විදියට ජීවත් වෙන්නෙ කියල උඹට හිතිල නැද්ද 😌

උඹ සමහරවිට අර දෙවෙනි කැටගරි එකේ ගෑනු ලමයි වැඩිය දැකල නැතුව ඇති.මොකද එයාල ඉන්නෙ මාකට් එකේ සිල්ලර බඩු විකුනන පදික වේදිකාවෙ නෙවේ !!!

තමන්ගෙ ජීවිතේ ඉලක්ක අරමුනු සැලසුමකට අනුව පියවරෙන් පියවර හදාගත්තු කෙල්ලෙක්ට අර වගේ පිම්බෙන්න රඟපාන්න අවශ්‍ය නෑ
ඒ වගේ කෙල්ලෙක්ට පස්ස පපුව පුම්බගෙන ඳගලන්න අවශ්‍ය නෑ
ඒ වගේ කෙල්ලෙක්ට මම මෙහෙම වටින කෙල්ලෙක් කියල ඔප්පු කරගන්න අවශ්‍ය නෑ ඒ වටිනාකම ඕනි කෙනෙක්ට අඳුනාගන්න පුළුවන්

දැන් උඹට තේරෙනව සමාජෙ වැඩි හරියක් ඉන්නෙ මොන වගේ කෙල්ලොද කියල 😜

ඔව් උඹ හරි !!! සමාජෙ වැඩි හරියක් ඉන්නෙ අර මොලේ කළඳක් නැති කැටගරි එකේ කෙල්ලො.

එතකොට ඇයි උං අරම රඟන්නෙ ඳගලන්නෙ පිම්බෙන්නෙ උඩයන්නෙ මම මෙහෙමයි මම අරමයි මේක මගේ පස්ස මේක මගේ පපුව මේ බලන්න ඒව ලස්සනයි මේ බලන්න ඒව ලොකුයි මේ බලන්න ඒව available කිය කියා !!!

මොකද මේ සමාජෙ ඔය කෙල්ලො වගේම කැටගරි එකක් ඉන්නවනෙ කොල්ලන්ගෙත්
අන්න උන්ට ලොකුම ඔෆර් එකට විකිනෙන්න 🤮

එතකොට අර ලිව්ව රචනා ??
මොන රචනාද ??

අර බොන කොල්ලෙක් නම් හා අම්මෙ රැවුල තියන කොල්ලෙක් නම් හා අම්මේ එයා උසයි නම් හා අම්මේ එයා බඩ බෝල කන්න වගේ නම් හා අම්මෙ කිය කිය ලියල කොල්ලො ෆෝම් කරල රචනා ලිව්වෙ ??

ආ බං ඒ එයාලගෙ වියදම ශේප් කරගන්න පාලු මකාගන්න ටයිම් පාස් කරගන්න විතරයි..

උන් කවදාවත් කියන්නෙ නෑ මට ඕනි සල්ලි තියන කොල්ලෙක් කියල.හැබැයි උන් බලාපොරොත්තු වෙන්නෙ ආර්තික වශයෙන් ස්තාවර උනු කොල්ලෙක්ව

හොඳට ඉගෙනගත්තු සමාජෙ ඩිමාන්ඩ් එකක් තියං ඉන්න කෙල්ලො කසාද බඳින්න ඒ වගේම හොඳට ඉගෙනගත්තු ගුන ගරුක වැදගත් කොල්ලෙක් හොයද්දි අර වගේ පිට්ටු බම්බු හොයන්නෙ ඒකිට හොඳට වියදම් කරන්න පුළුවන් ඒකිට හොඳට සැප දෙන එකෙක්ව

මෙතන ඉගෙන ගත්ත කියන්නෙ උපාදි නැතත් සමාජෙ ඉන්න විදිය ගැන දන්න කියන එකට

අන්න ඒකයි මම කියන්නෙ ගේමක් ගහල දෙන්නත් එක්ක ගොඩ යන කෙල්ලෙක් උඹට ඕනි නම් ලොකු පස්සක් ලොකු පපුවක් තොරොම්බල් කඩයක් හොයන්න එපා !!!
උඹත් වැදගත් විදියට ඉන්න ඕනි වගේම වැදගත් විදියට ජීවිතේ සැලසුම් ක්රගෙන ඉස්සරහට යන්න ඕනි,අන්න එතකොට උඹට ඒ වගේ කැටගරි එකේ ගෑනු ලමයි හම්බෙනව

එහෙම නැතුව අනා මගෙ සංකුත්ත උයා උම්මි ගෙඩිය වගේ අර සතපහ කට අස්සෙ දාගෙන කතා කරන හුරතල් පිටි බෝලයක් ඕන නම් උඹට මහන්සි වෙන්න දේකුත් නෑ 🤮

මොකද පඳුරකට ගැහුවම ඕනි තරම් ඉන්නව පොත්ත සුදු, කොල්ලෙක්ගෙ ඇඟේ එල්ලෙන්න බලං ඉන්න, කම්සැප දෙන්නම පුරුදු උනු ප්‍රජනන ගෙඩි වගේ පිට්ටු බම්බු ඕනි තරම්

උඹ තීරනය කරපං !!! ඒකද මේකද ☝

Copied 😏
ලියපු ඒකා ඇත්ත ලියලා තිනවා

In the game of life, finding a partner who teaches lessons in just one word makes restarting anywhere seem effortless.
07/04/2024

In the game of life, finding a partner who teaches lessons in just one word makes restarting anywhere seem effortless.

I'm no longer the person to take the first call. Not the person who sends the message first. Not the person who interfer...
01/04/2024

I'm no longer the person to take the first call. Not the person who sends the message first. Not the person who interfere first to arrange anything. I made it stop. And then I realized what a people's pleaser I used to be. No don't know to say no. Because of that stupidity, I get Struggle at whatever I do in my personal life. That is for sure.

Now I get less calls. Message is coming for less. It's only from that essential Inner Circle. That is such a relief !

In my heart the most wonderful people I met whom I love will always be in my heart.

Apart from that - there is no part of my life that I should spend my energy and keep it in effort.

Just saying, one day you don't have a call. Don't send a message. You will understand what I mean. 😌

See when you work 'ah I can't do that / can't do that / can't do someone else's work.
Standby stay without employees.

You will understand what I mean 😌

If you want to save yourself, you have to fix your mind for a stage like this.

-copied-

Supportive partner + Best Motivator = ❤️‍🩹
28/02/2024

Supportive partner + Best Motivator = ❤️‍🩹

06/06/2023

He eloquently and comprehensively explained the concept. The algorithms used in social media platforms profoundly impact various aspects of the human lifestyle. මේක අහන්න වටිනම කතාවක් 🖤

22/01/2023

අපි මේ හතිදාගෙන මොනව පස්සෙද දුවන්නේ. ....💚🚶‍♂️🧎🤷‍♂️මොහොතක් නතර වෙලා හිතුවොත් මේ සියල්ලම කිසිම තේරුමක් නැති දේවල් කියල ඇත්තටම වැටහේවි.....ඒ නිසා ජීවත් වන මොහොතේ සතුටින් ජීවත් වෙන්න පුරුදු වෙමු.....

*** අනිවාර්යයෙන් කියවන්න,තව කෙනෙක්ව දැනුවත් කරන්න share කරන්න ***මේ කියන්නෙ ලගකදි ඉදන් කරලියට ආපු මාතෘකාවක් ගැන.මේක කියව...
08/01/2023

*** අනිවාර්යයෙන් කියවන්න,තව කෙනෙක්ව දැනුවත් කරන්න share කරන්න ***
මේ කියන්නෙ ලගකදි ඉදන් කරලියට ආපු මාතෘකාවක් ගැන.මේක කියවන හුග දෙනක් දැනටමත් whaleboost 🐳 ගැන අහල ඇති. නැත්නම් ලගදීම යාලුවෙක්ගෙන් අහගන්න පුළුවන් වෙයි Internet එකෙන් සල්ලි හොයන්න මරු වැඩක් set උන කියලා.

***මේකෙදි ඇත්තටම මොකද වෙන්නෙ ?****

මේකෙදි අපිට daily task එකක් දෙනවා මේ ලෝකේ ඕන කෙනෙක්ට කරන්න පුළුවන් විදියේ simple එකක්. ඒවා කලාම හැමදාම සල්ලි ලැබෙනවා.

හැබැයි task කරන්න නම් අපි මෙයාලගේ package එකක් ගන්න ඕන. package රුපියල් 4000 ඉදල ලක්ෂ ගණන් වෙනකන් තියනවා. ලොකු package ගත්තොත් දවසකට earn කරන්න පුළුවන් ගාන වැඩියි.

මේක මෙහෙම පලවෙනි එක නෙවේ. කලින් ads බැලුවම ලොකු ගානක් ගෙවන ඒවා , අලුත් Cryptocurrency එකකට invest කරන ඒවා එහෙම හුගක් තිබුන. ඉස්සරහටත් අලුත් ඒවා ඒවි.

මේ වගේ සීන් වලට කියන්නේ ponzi scheme කියල.

1900 මුල ගණන් වල ඉතාලියෙන් ඇමෙරිකාවට ගිහින් මේ වගේ වංචා කළ Charles Ponzi කියන dial එක නිසා තමයි මේවට මේ නම ලැබිලා තියෙන්නේ.

සරලව ponzi scheme වැඩ කරන්නේ මෙහෙම.

මේවා කරවන පුද්ගලයා හරි ආයතනය ලග හරි ලස්සන කතාවක් තියනවා. මේ Whaleboost එකේ නම් International e-commerce platforms වලට අපිට contribute කරලා එකෙන් ගානක් හොයන්න පුළුවන් කතාවක් තියෙන්නේ. මීට අමතරව අළුත් Cryptocurrency එකකට invest කරලා එකෙන් monthly profit එකක් ගන්න පුළුවන් කතාවක් තියන එකක් ponzi scheme එකක් ලංකාවේ සැරටම යනවා.

Ponzi scheme වලිදී මුලින් අපි ගානක් දාන්නම ඕන. ඕන නම් පොඩි ගානක් දාන්නත් පුළුවන්. එහෙම උනොත් monthly/daily profit එක අඩුයි.

සාර්ථක Ponzi schemes දිගින් දිගටම මේ පොරොන්දු උන මුදල ගෙවනවා. වටේ පිටේ අයට සල්ලි ලැබෙනකොට මුලින් ඕව බොරු බන් කිව අයත් මේවට සල්ලි දන්න පෙළබෙනවා.

පොඩි ගණන් දාපු අය දාපු අය ලොකු ලොකු packages ගන්නවා නැත්නම් වැඩි වැඩියෙන් invest කරනවා වැඩි වැඩියෙන් සල්ලි හොයන්න.

මේ ponzi scheme එක කරවන අය ඇත්තටම බෙදල දෙන්නේ මේකේ victims ලගෙම සල්ලි තමයි.

එක දවසක pyramid scam වගේම මේ ponzi scam එකත් කඩා වැටෙනවා. මුලින් සෙට් උන එවුන් ගානක් හොයාගෙන පස්සේ සෙට් උන උන් ගානක් කෙලවාගෙන, මේක කරවපු උන් හෙන ගානක් හොයාගෙන තමයි මේවා කෙලවර වෙන්නේ.

ponzi scheme එකක් අදුන ගන්න නම් මාරම බුද්දියක් තියෙන්න ඕන නැ. ප්‍රස්නේ තියෙන්නේ free money , easy money කීවම මිනිස්සුන්ගේ මොලේ හිතන්න තියන කෑල්ල නතර වෙන එක. 😁

අපිට සරලවම තේරෙන්න ඕන ඇමෙරිකාවේ වගේ market research වලට හරි product reviews වලට හරි ලංකාවේ අපිට ගෙවන්න තරම් ඒ company කාරයෝ වත් sellers ලා වත් මෝඩ නැ කියලා. මොකද මේ markets එකිනෙකට පට්ට වෙනස්.

🌟 task/jobs based ponzi scam වලදී අපිට ලේසියෙන්ම මේ දේවල් ටික තේරුම් ගන්න පුළුවන්.

අපි නම් වැඩේ කරන්නේ අපි මොකටද මුලින් ගෙවන්නේ.
ඒකෙ කිසිම point එකක් නැ. මේ ලෝකේ Job market එක වැඩ කරන්නේ එහෙම නෙවේ.

ලෝකේ ඕනෑම මෝඩයෙක්ට හරි bot 🤖 කෙනෙක්ට හරි කරන්න පුළුවන් දෙයක් නම් ඒකට value එකක් තියෙන්න විදියක් නැ. ලෝකේ Job market එක වැඩ කරන විදිය ලංකාවට වඩා චුට්ටක් වෙනස්. ලංකාවේ වගේ කිසිම skill එකක් නැතිව මන්ත්‍රී පස්සේ ගිහින් හරි පගාවක් දීල හරි වැඩක් හොයා ගන්න බැ Internet එකේ.

🌟 ponzi scheme කරන තව විදියක් තමයි අපිට සල්ලි හොයන්න නම් එයාල දන්න මාර strategy එකක invest කරන්න සල්ලි ඕන කියන එක. Charles Ponzi ආරම්බයේදී කලේ මේක. දැන් හෙන advance ඒවා තියෙන්නේ

අපි නිකන් හිතමු කව්රුහරි කෙනෙක් දන්නවා කියල සතියකට සැරයක් සල්ලි double කරන්න පුළුවන් guaranteed method එකක්.

රුපියල් 1000 කින් පටන් ගත්තොත් මුල් සතියේ 2000, සති 3න් 4000 , සති 4ට 8000 යි. මෙහෙම ගණන් හදල බලන්න. සති 30 කදී 53,687,091,200 ක් ( කෝටි 5000 කට වඩා ) හොයන්න පුළුවන්.

ඉතින් එහෙම method එකක් දන්න එකෙක් ඉන්නවා නම් ඌට කිසිම හේතුවක් නැ එක එකාගෙන් සල්ලි ඉල්ලාගෙන උන්ට profits අරන් දෙන්න.

අපි හිතමු කාට හරි ලොකු connection එකක් හදාගෙන කියල ලොකු company එකකින් outsource කරන වැඩක් ගත්තා කියලා.

ඒ කෙනාට ලේසියෙන්ම company එකක් setup කරලා කට්ටිය hire කරලා competitive commission එකක් දීල, නැත්නම් කරන කෙනාට fixed ගානක් දීලා ලොකු profit වලට යන්න පුළුවන්.
එහෙම කෙනෙක්ටත් කිසිම හේතුවක් නැ මුලින් අපෙන් ගානක් කඩා ගන්න.

කාට හරි හිතෙනවා නම් ponzi scam එකක් කරලා සල්ලි හොයන්න, එකත් බොරු වැඩක්. හුගක් වෙලාවට ඔය whaleboost 🐳 එකේ Nation trust bank එකේ මතුගම branch එකේ account එකක් තියන කෙනා හිරේ ගිහින් තමයි නවතින්න වෙන්නේ.

සමහරවිට ඌ පව්. කාගේ හරි ඉත්තෙක් වෙන්නත් පුළුවන්.

ponzi scam වල ලොකුම පොරක් උන Charles Ponzi උනත් ටික කාලයක් සැප ජිවිතයක් ගත කලාට වැඩි කාලයක් හිටියේ හිර ගෙවල් වල. මරුනෙත් හිගන්නෙක් වගේ.

අපේ Ponzi scheme රජවරු උන සක්විති, දඩුවම් මුදලාලි එහෙමත් එහෙමම තමයි.

මේකෙන් අදහස් වෙන්නේ නැ වෙනස් විදියට හිතුවොත් මේ capitalism එක ඇතුලේ internet එකෙන් සල්ලි හොයන්න ලේසි විදි හොයා ගන්න බැ කියල. මම try කරන්නම් next post එකකින් examples එක්ක මට පුළුවන් විදියට ඒක තේරුම් කරන්න.
Copied

පිරිමියෙක්ට දවසක හමුවෙන්න ඕනේ.. 💐💌කැළෑ මල් වලට ආස කරන කෙල්ලෙක්,රෝස මලක්ම නැතත් කැලැ මලකින් සතුටු වෙන කෙල්ලෙක්,ගහක් යටක ව...
28/12/2022

පිරිමියෙක්ට දවසක හමුවෙන්න ඕනේ.. 💐💌

කැළෑ මල් වලට ආස කරන කෙල්ලෙක්,
රෝස මලක්ම නැතත් කැලැ මලකින් සතුටු වෙන කෙල්ලෙක්,
ගහක් යටක වාඩිවෙලා තේ එකක් බොන ගමන්
ජිවිතේ ගැන කතා කරන්න පුළුවන් කෙල්ලෙක්,
අම්බානෙකට කෙලවෙලා ජිවිතේම කලකිරුන
වෙලාවක ලඟින් වාඩිවෙලා අපි ආයේ පටන් ගමු කියන්න තරම් හයිය තියෙන කෙල්ලෙක්,
Hilton එකෙන් කෑවත් ගමේ කඩෙන් කෑවත්
මුනේ එකම හිනාවක් තියෙන කෙල්ලෙක්,
හිතේ තියෙන ඇඳුමක් තමන්ටම මහගෙන අඳින්න පුලුවන් කෙල්ලෙක්,
මේ ස්වභාධර්මයට ආදරේ කරන කෙල්ලෙක්..

'ලස්සන ගැහණිය' කියන වචන දෙක ඇතුලේ මම දැක්කේ මේ විශ්වීය හැඩතල එක්ක ජිවත්වෙන හරිම ලස්සන ගැහැණු ළමයෙක්. 💐💌

copied

20/12/2022

boys always want simplicity girls🌸🌸

බලලා delete කරන්න කියලා යවපු ඔයාගේ අතිශය පුද්ගලික Photos leak කරනව කියල තර්ජනය කලොත්?හිතන්නකෝ ඔයාගේ හිටපු Boyfriend, නැත...
05/12/2022

බලලා delete කරන්න කියලා යවපු ඔයාගේ අතිශය පුද්ගලික Photos leak කරනව කියල තර්ජනය කලොත්?

හිතන්නකෝ ඔයාගේ හිටපු Boyfriend, නැතිනම් දැනට තරහ වෙලා ඉන්න Boyfriend හෝ වෙනත් පිරිමි කෙනෙකු ඔයාගේ අතිශය පුද්ගලික photos Facebook වලට හෝ WhatsApp group වලට දානවා කියලා ඔයාට තර්ජනය කරනවා නම් හෝ ඔයාගෙන් අයුතු දෙයක් බලාපොරොත්තු වෙනවානම් සාපරාධි බියගැන්විම යන වෝදනාව( දණ්ඩනීති සංග්‍රහයේ | Penal Code 483) යටතේ පොලිසියට නීතිය කිුයාත්මක කළ හැකි බව ඔයා දන්නවද..

ඒ වගේ කවුරු හරි ඔයාව බය කළොත් හෝ ඒ phots ටික Upload කරනවා කියලා කවුරු හරි කිව්වොත් අපේ ගොඩක් ගෑනු ළමයි බය වෙන එක තමා සිද්ධ වෙන්නේ. ඒ වගේම ගොඩක් අය ඒ පුද්ගලයා කියන දේවල් වලට අවනත වෙන්න හදනවා..එහෙමත් නැත්නම් වහ ටිකක් බීල | කාලා හරි, එල්ලිලා හරි මැරෙන්න හදනවා..ඇයි මේ කොහෙවත් ඉන්න එකෙක් නිසා තමන්ගෙ වටිනා ජීවිතය නැති කරගන්නේ.ඔයාල ඔයාලගේ හානියක් කර ගන්නේ නැතිව අපි එයාව හිරේ යවන වැඩක් කරමු.

එහෙම කරනවනම් හැබැයි පොලිසියට යන්න ඕනි..පොලිසියට නිකං අත් දෙක වන වනා නම් යන්න එපා. ඔයා පොලිසියට යනවා නම් ඒ පුද්ගලයා ඔයාට තර්ජනය කරන message වල screenshot හරි, තර්ජනය කරන කෝල් එක voice recording එකක් හරි අරගෙන යන්න.මොකද අද ගොඩාක් ය පාවිච්චි කරන්නේ smart phone එකක්නේ එක නිසා ඒ වැඩේ මාරම ලේසියි. පොලිසියට යනවනම් හැබැයි වැඩිහිටියෙක් එක්ක යනවනම් තමයි ගොඩක්ම හොඳ. ගෙදර වැඩිහිටියෙක් එක්ක යන්න බෑ වගේ නම් වගේ යාළුවෙක් එක්ක හරි තනියට එක්කන් යන්න.කෝකටත් ඔයාගේ ආරක්ෂාව හොඳයිනේ..

හිතන්නකෝ ⁣ගමේ පොලිසිය හරියට වැඩේ කරන්නේ නෑ කියලා එහෙනම් ඉතිං කොළඹ ගෑන්ඩ්පාස් තියෙන ළමා හා කාන්තා කාර්යාංශය වෙත යන්න. 011244444 වැඩිදුර නීති උපදෙස් අවශ්‍ය නම් ළගම උසාවිය තුළ තිබෙන නීති ආධාර කොමිෂන් සහාවට ගිහින් නොමිලේ නීති උපදෙස් ලබා ගත හැකියි.( ප්‍රධාන කාර්යාලය - 0112433618) සතියේ දවස්වල කාන්තා කටයුතු අමාත්‍යාංශයේ hotline එක 1938 කතා කරලා ගෙදර ඉදන්ම උපදෙස් ලබා ගන්න පුලුවන්.

කොළඹ ගෑන්ඩ්පාස් එක නැත්නම් මිරිහාන අපරාධ විමර්ෂණ ඒකකය එකත් මාරම හොඳයි. ඔයාලාගේ සාක්‍ෂි විමසන්න එන්නේ ගොඩාක් වෙලාවට කාන්තා පොලිස් අයමයි.

හොඳම දේ කොළඹ ගෑන්ඩ්පාස් යන්න කලින් call එකක් දීලා උපදෙස් අරගෙන, එයාලා කියන හැම document එකක්ම අරගෙන යනවනම් ඔයාගේ පැත්තට තමා වාසි..ඔයාට ඒ පිරිමි පුද්ගලයා වෙනුවෙන් නඩුවක් දාන්න ඕනි කියලා හිතන්නකෝ..සමහර අවස්ථාවන් වලදී ඔයාට උසාවියට යන්න අවශ්‍ය නැහැ.ඔයාගේ voice recording එකක්, ලිඛිත ලියවිල්ලක් හොඳටම ඇති ඒ පුද්ගලයාට විරුද්ධව උසාවියේ නඩුවක් උනත් දාන්න. අන්න ඒක නිසා තමන්ගේ වටිනා ජිවිතේ නාස්ති කර ගන්නේ නැතුව හරිම දේ කරමු..

නොදන්නා අයට දැනගන්නත් එක්ක මේක share කරමු හැමෝටම පේන්න.
Copied 🇱🇰

Address

Galle

Telephone

+94773263997

Website

Alerts

Be the first to know and let us send you an email when Ordinary Level Mathematics with Gayashan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share